AWS/ Pearson exam Help

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    legal නම - Joe Mudiyanselage Dave Gay Morgan
    මං සමාන්‍යයෙන් letters/ professional network වල පාවිච්චි කරන නම - Dave Morgan

    මේකයි ප්‍රශ්නේ, මං ලගදිම Amazon තට්ටයගේ administrator exam එක ලියනවා. ඒකේ appointment එක දාද්දි legal නම ඉල්ලනවා.
    උන් කියනවා ID card එකේ තියෙන නමම ඕනලු.

    එතකොට certificate එකේ එන්නෙත් අර පත හෑල්ලද? නැත්නම් අපිට වෙනස් කරගන්න පුලුවන්ද?
    මං මෙතනදි Dave Morgan කියලා දැම්මොත් exam ලියන දවසට කෙලවෙයිද?
     
    • Like
    Reactions: Rick Sanchezz

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    පත හෑල්ල දාපං.. කරන්න දෙයක් නෑ, එතකොට පස්න අඩුයි. ලංකාව‍ෙ නම් අවුලක් නෑ, ඒත් මම දන්න කෙනෙක් ඉන්නවා ඌ ලංකාව‍ෙ කරන්න බැරි එක්සෑම් එකකට සිංගා ගිහින් ආපහු හැරිලා ආපු. රෙජිස්ටර් වෙනක‍ොට සාමාන්‍ය පාවිච්චි කරන එක දීලා. එහෙ ගිහින් ID, Passport බලල කීවලු නම් දෙක වෙනස් නිසා බෑ කියලා. ඔයා letters/ professional network වල පාවිච්චි කරන නම Leagal Name එක නෙවෙයි.
     
    • Like
    Reactions: poopoo

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,149
    113
    O
    පත හෑල්ල දාපං.. කරන්න දෙයක් නෑ, එතකොට පස්න අඩුයි. ලංකාව‍ෙ නම් අවුලක් නෑ, ඒත් මම දන්න කෙනෙක් ඉන්නවා ඌ ලංකාව‍ෙ කරන්න බැරි එක්සෑම් එකකට සිංගා ගිහින් ආපහු හැරිලා ආපු. රෙජිස්ටර් වෙනක‍ොට සාමාන්‍ය පාවිච්චි කරන එක දීලා. එහෙ ගිහින් ID, Passport බලල කීවලු නම් දෙක වෙනස් නිසා බෑ කියලා. ඔයා letters/ professional network වල පාවිච්චි කරන නම Leagal Name එක නෙවෙයි.
    Oke unta ona ape NIC/Passport name ekada? netnam Birth Certificate eke ena full name ekada? :rolleyes2:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    ow oi. full name eka danda one. source - aws certified here
    man exam ekata giya wele ID documents dekak illuwa.
    passport eke thiyenne full name eka. pakelankawe huththala nam danawa gawwak durata mokuth hithanne nathuwa. oya wage ekak unama thama ithin kelawenne