AWS S3 වල secured, performant විදියට website, web app host කරමු

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    අලුත් video එකක් දැම්මා. මේ video එකේ කතා කරන්නෙ AWS S3, AWS Cloudfront use කරලා public access blocked and performant විදියට කොහොමද web site එකක් හරි web app එකක් හරි host කරගන්නෙ කියලා. Channel එකේ cover කරොත් හොඳයි කියලා හිතෙන දේවල් තියනවා නම් comment එකක් දාන්න.

    Video එකේ පැහැදිලි නැති දෙයක් තියනවා නම් මෙතන හරි Video එකේ හරි comment එකක් දාන්න.

    මෙතනින් යන්න video එකට 👇




    එහෙනම් ජයවේවා! Happy coding!
     
    • Love
    Reactions: beam_tech

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    Wordpress site ekak host karanna puluwanda s3 wala...yearly kiyak wage charge wenawada generally
    aws light sail eke wp host karanda puluwan. naththan elasticbeanstalk walath puluwan. safety atin gaththoth nam ithin static site eka hondai wordpress walata wada

    S3 eke static sites witharai puluwan bn..

    Uba WordPress site eka static export karoth CloudFront ekka set karala wade karaganna puluwan..
    client side js run wena ewath awlak na. habai server side processing ba