Mata nam hithenne, AWS kiyanne salli nasthi wena solution ekak kiyala,
Azureවෙන options මොනාද?
oke puluwan ne billing meter ekak danna? cheap option giya wage nemei ithin kela unamaMata nam hithenne, AWS kiyanne salli nasthi wena solution ekak kiyala,
Monawa da oyata ona service?price differnce ekak thiyeda services ekka baladdi.
මට නෙමේ. ඇයි AWS සර්විස් එක හරි නෑ කියන්නෙ. මොකක්ද සල්ලි නාස්තිය.Monawa da oyata ona service?
vendor lock nowena widiyata cloud app develop karanna barida machan?නිකන් VM එකක monolith ඇප් එකක් ඩිප්ලෝයි කරද්දි කොහෙන් හරි shared hosting එකකට යන වියදමත් එක්ක බැලුවම AWS පාඩුයි කියලා හිතෙන්නෙ පුලුවන්.
ඒ උනාට K8s cluster වගේ තියන auto scale වෙන සිස්සටම් එකක් ගත්තම මාරම ලාබයි dedicated resources වල දානවට වඩා. තව S3 වගේ ඒවයෙ ස්ටෝරේජ් එකේ විදියට අපි ගෙවන ගාන පට්ටම අඩුයි, ඔය වගේ සර්විස් බර ගානක් ඕන නං කියන්න පුලුවන් SES, SQS වගේ ඒව service විදියට යූස් කරන්න පුලුවන්. ඕව අපිම කරගන්න ගියෝත් reliable විදියට තියාගන්න මාරම කට්ටක් සහ වියදමක් යනවා AWS එකේ usage එකට විතරක් ගෙවලා ගොඩදාන්න පුලුවන්
අනික Serverless function වල එහෙමත් cost එක මාරම අඩුයි.
AWS/Azure වල full advantage එක ගන්න ඒ cloud platform වල විදියට architect කරලා තියෙන්න ඕන. නිකන් monolyth එකක් vm එකක පුලුවන් තරං ලාබෙට ඩිප්ලෝයි කරන එක නං ප්ලෑන් එක, AWS හරියන්නෙ නැහැ.
AWS එකේ ඇඩ්වාන්ටේජ් එක එන්නෙ scale වෙද්දි
godak ewa dpends ඉතින්vendor lock nowena widiyata cloud app develop karanna barida machan?
ehema karanna puluwan nam eke disadvantages monada?
btw; oracle cloud use karanawa rare neda? aws, gcloud nam popular.
no, self hosting is cheaper at scale. aws is good for prototyping and smaller scale apps. hybrid is kinda okay as wellනිකන් VM එකක monolith ඇප් එකක් ඩිප්ලෝයි කරද්දි කොහෙන් හරි shared hosting එකකට යන වියදමත් එක්ක බැලුවම AWS පාඩුයි කියලා හිතෙන්නෙ පුලුවන්.