AX1_ගන්නකලින්_1කොටස

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    රත්තරං;15010284 said:

    මමත් ඔය චන්ඩියා ගැන ත්‍රෙඩ් එකක් දැම්මා මචන්.. ඒවා කොහොම උනත් මේ අන්තිමට දාපු කෑල්ලනම් මසුරන්.. ඔන්න රෙප් තොගේකින්ම ගැහුවා

    රත්තරන් සහෝදරයාගේ ලිපි පෙළ දැකල තමයි මේක ලියන්න හිතුනේ. ඔයාට බොහොම ඉස්තුතියි :D:D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එල එල. මාත් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ හොද එකක් අහුවුන ගමන් ගන්න කියලා ඉනනේ.