Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
AX1_ගන්නකලින්_1කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AX1_ගන්නකලින්_1කොටස

AX-1 එකක් ගන්න ද ප්ලෑන් එක? එහෙනම් කියවන්න

AX1 වලට අවේනික ලෙඩ සහ අන්දන ක්‍රම කිහිපයක් සවිස්තරාත්මකව කතා කරන්න හදන්නේ. මේ ලිපිපෙළ AX-1 වලම අවේනික එකක් බව කරුණාවෙන් සලකන්න.

ගන්න කලින් ටිකක් හිතන්න.

මල්ලි AX-1 එක නිකන් ගෑනියෙක් වගේ තමයි නඩත්තුව හොඳ වෙන්න ඕනි.. හොනර්ට් එකක් තරම් වියදම් නැති උනත් සමහර වෙලාවට සමහර රෙපයාර් හොනර්ට් එකේ ගානටම යනවා. වියදම් දරාගන්න බැරි කෙනෙක් නම් මන් AX-1 එකක් ගන්න එක නිර්දේශ කරන්නේ නැහැ. ගන්නවා නම් AX-1 එකක් හදිස්සියට පොතේ විසිදහසක් වත් තියාගෙන ඉන්න පුළුවන් එකෙන් නම් ගනින්.

ලෙඩ හැදීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. එත් ලෙඩ උනොත් පට්ටම කට්ටක් කන්න වෙනවා ගොඩදාගන්න. රේසර් පිළිබඳව සහ අනෙකුත් කුඩා කරුණු සඳහා ඔබගේ දැනුම වැඩිදියුණු කරගැනීමට පහත ලින්කු කියවන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1492063

http://www.elakiri.com/forum/showthread.php?t=1469099

http://www.elakiri.com/forum/search.php?searchid=11155193

1). පිටිපස්සේ රෝදේ රහස -

බයිසිකලේ ගන්න කලින් මුලින්ම බලන්න පිටිපස්සේ chain ස්පොකට් සෙට් එක. මජන් වුනාට කමක් නැහැ හොඳට අල්ලලා හොලවල බලපන් ස්පොකට් එක. හෙලවෙනවද ? එහෙනම් පුතෝ ගන්න කලින් ගරාජ් එකකට ගෙහිල්ල ගලවල බලපන්. ලංකාවේ කොළඹින් පිට කෙල්ලව ගන්නවා නම් අනිවාර්යෙන් මේ සංසිද්දිය වෙනවා. මේ තියෙන්නේ වෙන්න පුළුවන් ලෙඩ වලින් ටිකක්

ඕකට කියන්නේ බුෂ් ව්ල් ධෑම්පර් නොහොත් ස්පොකෙට් එකේ බුෂ් හතර කියලත් කියනවා. ගොඩක් අය මේක ලියවල දම්මනවා. (මම නම් මේක ලියවන එක අනුමත කරන්නේ නැහැ) සමහර අවශ්‍ය දිග ප්‍රමානෙ නැති වෙන මොඩල් වලට එන බුෂ් ගහනවා එත් ඒවා සතියෙන් කඩලා යනවා. කොළඹින් පිට බඩු හොයාගන්න නැති නිසා තමයි ඔය සෙල්ලම් වෙන්නේ. අලුතෙන් ධුප්ලිකේටේ බුෂ් හතරක් රුපියල් දාහක් වගේ වෙනවා. ස්පොකෙට් එක හෙලවෙන්නේ මේ බුෂ් ගෙහිල්ල වෙන්නත් පුළුවන්. දිගටම කාලයක් එහෙම පැද්දොත් ඊලගට වෙන දේ කියන්නම්. දිගටම කියවගෙන යන්න. තියෙනවා එහෙම හදල දාල කැඩුන බුෂ් වගයක්.

රෝදේ අනික් පැත්තෙන් බැලුවොත් බුෂ් ටික බලාගන්න පුළුවන් වෙන ජාතියක ඒවාද දාල තියෙන්නේ කියල

අනිවාර්යෙන් එහාපැත්තෙන් බුෂ් පෙනෙන්න ඕනි. ප්ලාස්ටික් බට තියෙනවා නම් එකත් එකටම කොට බුෂ් දාල හිරවෙන්න බට ඔබල

මේ තියෙන්නේ බුෂ් අයින් කරපු රීම් හබ් එකක්

සමහර අය මේ වගේ ලොකු ස්පොකට් එකක් අරගෙන බුෂ් සෙට් වෙන ඇන හතර ඩ්‍රිල් කරලා අලුතෙන් ඇන තලලා දානවා. ඕක ගොඩක් ම කරන්නේ ලාබයට වැඩේ කරගන්න. මේක ගානට තිතට හදන අයත් ඉන්නවා එත් ගොඩක් අය මකබාස්ලා. එහෙම හදපු ස්පොකට් එකක් නම් දාල තියෙන්නේ අඩුම තරමින් සෙට් වෙන ඇන හතර ස්පොකට් තියල වැල්ඩින් කරලා දාපු එකක් ගනින්. එහෙම නැති ඒවා දැම්මොත් එන්ජිමේ බලේට ඕව කැඩිලා යනවා. ඒ විතරක් නෙවෙයි ඒවා නිසා බුෂ් වගේම රෝදේ හබ් එකටත් හානි වෙන්න පුළුවන්.

මේ තියෙන්නේ දුප්ලිකෙට් ඒ උනත් ඔරිගීනල් වගේ ම ජපන් ස්පොකට් එකක්

ටිකක් පැහැදිලි ඇති කියල මන් හිතනවා. මේ තියෙන්නේ බුෂ් එන හැටි. නියම ප්‍රමානේ ගැන හිතට අදහසක් ගන්න පුළුවන් වෙයි.

අලුත් ස්පොකට් (ජපන්) පිටිපස්සේ එක විතරක් රුපියල් හාරදහස් පන්සියක් වගේ වෙනවා එහෙම බඩුවක් දැම්මොත් බය නැතුව අවුරුදු 8ක් පදින්න පුළුවන්. ලෝබ වෙලා ඉන්දියන් ස්පොකට් එහෙම ජපන් බයික් වලට රින්ගවනවා එහෙම නෙවෙයි. එකෙන් වෙන්නේ ඉස්සරහ ස්පොකට් එක වගේම චෙන් එකත් ඉක්මනට කෙළවෙන එක. දුර ගමන් බයික් එක ගෙනියන එකෙකේ ඔය වැඩේ කරන්න එපා. අනික කොහොමත් හදවල දාන ස්පොකට් වලින් බයික් එකේ තියෙන උපරිම තත්වය බලාපොරොත්තු වෙන්නේ බැහැ. දැන් ඉතින් බයික් එක ගන්නවා නම් ඔය ටිකත් බැලුවොත් සාක්කුවට සහනයක් එවි. මොකද ගොඩක් අමතර කොටස් එකිනෙකට බැඳිලා තියෙන නිසා එක ගොන් වැඩක් කලොත් අනිත් ඒවටත් නිකන්ම බඩු හම්බ වෙලා තියේවි.

බාල සහ සෑදු ස්පොකට් සහ හබ් බුෂ් නිසා සිදුවන දරුණුම දේ තමයි රීම් හබ් එක පුපුරන එක. AX-1 වල විශේෂත්වයක් එනවා රීම් එක ඇලුමිනියම්.

වැල්ඩින් කරපු රීම් එකක් තියෙන බයිසිකලයක් කවදාවත් පදින්න එපා. රිකන්දිෂන් රීම් එකක් අට දහසක් දස දහසක් වගේ වෙනවා. පුපුරලා වැල්ඩින් කරලා හදපු එකක් නම් ගන්න කලින් දෙපාරක් හිතපන්.

මේ තියෙන්නේ නප්පියටම ගෙවුණු ස්පොකට් එකක්

ලියවල ස්පොකට් දාන බූරුවෝ ගැන දැන් ලියන්න යන්නේ

ගොඩක් කොළඹින් පිට පළාත් වල AX1 බඩු හොයාගන්න නැහැ. එක නිසා ගොඩක් අය ස්පොකට් එක අයෙත් කපල ලියවල දානවා. මේ තියෙන්නේ එහෙම ලියවපු ආදර්ශ ස්පොකට් එකක්. මෙහෙම කරපු බයික් එකක් ගන්නවා නම් ස්පොකට් චෙන් වලට දොළොස් දහසක් වගේ වෙන් කරගෙන ගන්න. මේක ගොන්ම ගොන් බූරු තකතීරු වැඩක්. මේවා කරන බාස්ලාටත් කන පැලෙන්න ගහන්න ඕනි.

පේනවා නේද වෙනස ?

මේ තියෙන්නේ AX-1 වලට එන ඉස්සරහ ස්පොකට් එක අලුත් එකක් 1200ක් විතර වෙනවා. ලියවල දාල ස්පොකට් එකේ ශක්තිමත් බවක් නැහැ. කොයි වෙලේ හරි කැඩෙන්නේ පුළුවන් එකපාරට දැති ඔක්කොම උනත්. විහින් අමාරුවේ වැටෙන්නේ වෙන්නේ. එන්ගිම වැඩි නිසා මේක ගැන අවධානයෙන් ඉන්න ඕනි.

මේ තියෙන්නේ ගෙවුණු ඉදිරිපස ස්පොකට් එකක් එක්ක අලුත් එකක් අතර වෙනස

කවදාවත් ඉදිරිපස ස්පොකට් එක ලියවල දල නම් බයික් එක ගන්න එක ගැන දෙපාරක් හිතන්න වෙනවා. මේක නිසා එන්ගිමට සහ drive රොඩ් එකට හානි වෙන්න පුළුවන්. AX-1 වලට අවේනික drive රොඩ් එකකේ කට්ටා රටාවක් එනවා. ඉදිරිපස ස්පොකෙට් එක සවිකරලා කොපමණ තද කලත් ඒ කට්ට රටාව තුල තිරස් අතට ස්පොකට් එක එහාට මෙහාට වෙනවා සෙන්ටි මීටරයක් වගේ. එක නම් ලෙඩක් නෙවෙයි එත් රෝඩ් එක පිටින් ම වැනෙනවා නම් ලෙඩක්.

ලියවල දැම්මොත් අනික් පිටිපස ස්පොකට් එකට මෙන්ම චෛන් එකටත් හානි වෙන්න පුළුවන්. වැඩිපුරම ඉදිරිපස ස්පොකට් එක ලියවල දැම්මොත් හානි වෙන්නේ එන්ගිමට. drive රොඩ් එකක් හොයාගන්න දවස් ගානක් කට්ටක් කන්න වෙයි වියදමත් පන්දහස ඉක්මවයි .

දැන් තියෙන්නේ රීම් එක නියම හොන්ඩ ද කියල බලන එක

පොඩ්ඩක් පේන්ට් එක හිරුන තැනකින් බලන්න ඇලුමිනියම් ද කියල. නැත්නම් යකඩ වලින් හදපු බාල එකක් දාල.

ඊලගට බලමු චෙන් එක

ඔය නට් එකෙන් කොචර ගෙවිලද කියල බලාගන්න පුළුවන්. පිටිපස්සටම ඇදපු එකක් තවත් අදින්න ඉඩ නැත්නම් චෙන් එක ගෙවිලා චන් චින් චුඋන් වෙලා. රුපියල් හාරදාහක් කෙළවෙන්න ලඟයි. ස්පොකට් පරණයි නම්, චෙන් එකත් පරණයි නම්, එත් ඉස්සරහට ම ඔය කෑලි දෙක තියෙනවා නම් චෙන් එක හොඳටම ගෙවිලා ඇදිල මිනිහ උබව අන්දවන්න චෙන් එක කොට කරලා. මොකද අලුතෙන් චෙන් එකක් දානකොට ඉස්සරහටම කරලා තමයි දාන්නේ. චෙන් එක ශක්තිමත් බව අඩුයි. එන්ගිමේ බලේ වැඩි නිසා කොයි වෙලේ කඩා ගනීවිද දන්නේ දෙයියෝ තමයි. අලුත් එකක් බය නැතිව ලික්විඩ් ග්‍රීස් දැම්මොත් අවුරුදු 8ක් පදින්න පුළුවන් කිලෝමෙටෙර් පනස් දහසක් වත්.

දැන් බලමු පස්සේ රෝදේ බ්රේක් ගැන

AX - 1 කියන්නේ ඉදිරිපස සහ පිටුපස ඩිස්ක් සහිත එකක්. සමහරු NX මොඩෙල් එක AX-1 කරනවා. NX එකේ පිටිපස්සේ තියෙන්නේ drum system. ඒකනිසා කල්පනා කාරී වෙන්න.

මේ බටේ සිදුරු වෙලද බලන්න බටේ තිරිංග තදින් ගසුවිට බ්රේක් ඔයිල් එනවා නම් අලුතෙන් දාන්ඩ වෙනවා. පන්දහසක් කෙල වෙනවා

බ්රේක් ඩිස්ක් එක ගෙවිලද බලන්න. යකඩේකින් (නියනකින්) තට්ටු කරවිට සෙලවෙනවා නම් සහ නැවෙන සුළු දෙදරන ගතියක් ගෙවී ගොස් ය. ඔබ සතුව දුටු පමණින් ගෙවුණු ඩිස්ක් එකක් හදුනාගැනීමේ හැකියාව ඇතැයි මා සිතමි.

මේ තියෙන්නේ AX-1 හි පිටුපස නිවැරදි ඩිස්ක් එකක්. මෙම කට්ට රටාව ආවෙනිකයි

බ්රේක් පෑඩ් රටාවට හැර වෙනත් අජූත ආකාරයේ සීරීම් ඇත්නම් ඩිස්ක් එක නැවත හුරා හෝ මැෂිමෙන් කපා ඇත. මෙලෙස සිදුකරන්නේ ඩිස්කය ගෙවුණු පසුව බ්රේක් අසන්නේ නැති නිසාය. පහල රුපය බලන්න.

මෙම අලුත් ඩිස්කය පිටුපස පමණක් රුපියල් 4500ක් පමණ වේ. කෙදිනකවත් ගෙවෙන කැබලි RECONDITION දැමීමෙන් වලකින්න මක්නිසාද යත් ජපානයේ ඔරිගීනල් පාර්ට්ස් කියා පන්චිකාවත්තේ ඇත්තේ සියල්ලම පාහේ ගෙවුණු ඔපදමු ඉන්දියන් කැබලි නිසාවෙනි. වංචාකාරයන්ට අසු නොවන්න මොවුන් මෙයට අට දහසක් ඉල්ලාවි.

ටයරය පිලිබඳ සැලකිලිමත් වෙන්න. ගෙවුණු ටයර සහ අවේනික ලෙඩ ගැන ඔබ දැනුවත් යයි මන් සිතමි.

FLAT ටයර බොහෝ දෙනෙක් බාවිතා කලත් නියම වර්ගය වන්නේ පහත දැක්වෙන කට්ට සහිත ඒවාය. ජපන් ටයරයක් විසිදහසක් පමණ වෙන අතර මෙයට ගැලපෙන වෙනත් මැලේෂියන් ටයරයක් පංචිකාවත්තේ කඩයක ආනයනය කරනු ලබයි 7000 ක් වේ

ස්ටෑන්ඩර්ඩ් ටයරය

Back 120/90-16 63P Trail Wing TW40

පිටුපස ටයරය සහ කොටස් පිලිබඳ අවසන්. AX-1 වලට අවේනික ඉදිරිපස පිලිබඳ විස්තර මීලගට ඉතිරිය පිළිබඳව බලාපොරොත්තු වෙන්න .. හැබැයි ලැබෙන ප්‍රතිචාර අනුව තමයි ඉතිරිය ලියන්නේ

මගේ පෙර ලිපි :

http://www.elakiri.com/forum/showthread.php?t=1556019

AX1_කාපර්ලා : බයිසිකල් වල ඩිෆෙන්ඩරේ - හොණ්ඩා Ax 1 -

දෙවන කොටස  AX1_ගන්නකලින්_2කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1556189

ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං!

[QUOTE="kukkupatiya, post: 15005811, member: 454459"] [b]AX1_ගන්නකලින්_1කොටස[/b] [SIZE="7"][COLOR="DarkRed"]AX-1 එකක් ගන්න ද ප්ලෑන් එක? එහෙනම් කියවන්න [/COLOR][/SIZE] [IMG]http://myax1.files.wordpress.com/2011/10/19719106-m.jpg[/IMG] [B][SIZE="6"]AX1 වලට අවේනික ලෙඩ සහ අන්දන ක්‍රම කිහිපයක් සවිස්තරාත්මකව කතා කරන්න හදන්නේ. මේ ලිපිපෙළ AX-1 වලම අවේනික එකක් බව කරුණාවෙන් සලකන්න.[/SIZE][/B] [SIZE="7"] ගන්න කලින් ටිකක් හිතන්න.[/SIZE] [SIZE="5"]මල්ලි AX-1 එක නිකන් ගෑනියෙක් වගේ තමයි නඩත්තුව හොඳ වෙන්න ඕනි.. හොනර්ට් එකක් තරම් වියදම් නැති උනත් සමහර වෙලාවට සමහර රෙපයාර් හොනර්ට් එකේ ගානටම යනවා. වියදම් දරාගන්න බැරි කෙනෙක් නම් මන් AX-1 එකක් ගන්න එක නිර්දේශ කරන්නේ නැහැ. ගන්නවා නම් AX-1 එකක් හදිස්සියට පොතේ විසිදහසක් වත් තියාගෙන ඉන්න පුළුවන් එකෙන් නම් ගනින්. ලෙඩ හැදීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. එත් ලෙඩ උනොත් පට්ටම කට්ටක් කන්න වෙනවා ගොඩදාගන්න. රේසර් පිළිබඳව සහ අනෙකුත් කුඩා කරුණු සඳහා ඔබගේ දැනුම වැඩිදියුණු කරගැනීමට පහත ලින්කු කියවන්න [/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1492063[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469099[/url] [url]http://www.elakiri.com/forum/search.php?searchid=11155193[/url] [SIZE="7"]1). පිටිපස්සේ රෝදේ රහස -[/SIZE] [SIZE="5"] බයිසිකලේ ගන්න කලින් මුලින්ම බලන්න පිටිපස්සේ chain ස්පොකට් සෙට් එක. මජන් වුනාට කමක් නැහැ හොඳට අල්ලලා හොලවල බලපන් ස්පොකට් එක. හෙලවෙනවද ? එහෙනම් පුතෝ ගන්න කලින් ගරාජ් එකකට ගෙහිල්ල ගලවල බලපන්. ලංකාවේ කොළඹින් පිට කෙල්ලව ගන්නවා නම් අනිවාර්යෙන් මේ සංසිද්දිය වෙනවා. මේ තියෙන්නේ වෙන්න පුළුවන් ලෙඩ වලින් ටිකක් [/SIZE] [IMG]http://ax1rebuild.net23.net/assets/images/AX-1-wheel.gif[/IMG] [IMG]http://dhost.info/ax1/assets/images/bush-wheel-damper_medium13447.jpg[/IMG] [SIZE="5"]ඕකට කියන්නේ බුෂ් ව්ල් ධෑම්පර් නොහොත් ස්පොකෙට් එකේ බුෂ් හතර කියලත් කියනවා. ගොඩක් අය මේක ලියවල දම්මනවා. (මම නම් මේක ලියවන එක අනුමත කරන්නේ නැහැ) සමහර අවශ්‍ය දිග ප්‍රමානෙ නැති වෙන මොඩල් වලට එන බුෂ් ගහනවා එත් ඒවා සතියෙන් කඩලා යනවා. කොළඹින් පිට බඩු හොයාගන්න නැති නිසා තමයි ඔය සෙල්ලම් වෙන්නේ. අලුතෙන් ධුප්ලිකේටේ බුෂ් හතරක් රුපියල් දාහක් වගේ වෙනවා. ස්පොකෙට් එක හෙලවෙන්නේ මේ බුෂ් ගෙහිල්ල වෙන්නත් පුළුවන්. දිගටම කාලයක් එහෙම පැද්දොත් ඊලගට වෙන දේ කියන්නම්. දිගටම කියවගෙන යන්න. තියෙනවා එහෙම හදල දාල කැඩුන බුෂ් වගයක්.[/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/silent_block4.jpg[/IMG] [SIZE="5"]රෝදේ අනික් පැත්තෙන් බැලුවොත් බුෂ් ටික බලාගන්න පුළුවන් වෙන ජාතියක ඒවාද දාල තියෙන්නේ කියල [/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/silent_block3.jpg[/IMG] [SIZE="5"]අනිවාර්යෙන් එහාපැත්තෙන් බුෂ් පෙනෙන්න ඕනි. ප්ලාස්ටික් බට තියෙනවා නම් එකත් එකටම කොට බුෂ් දාල හිරවෙන්න බට ඔබල [/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/silent_block7.jpg[/IMG] [SIZE="5"]මේ තියෙන්නේ බුෂ් අයින් කරපු රීම් හබ් එකක් [/SIZE] [IMG]http://makinaparts.com/1562-2421-thickbox/didax1-honda-ax1-250-drive-chain-set-did-sprocket-sprockets.jpg[/IMG] [SIZE="5"]සමහර අය මේ වගේ ලොකු ස්පොකට් එකක් අරගෙන බුෂ් සෙට් වෙන ඇන හතර ඩ්‍රිල් කරලා අලුතෙන් ඇන තලලා දානවා. ඕක ගොඩක් ම කරන්නේ ලාබයට වැඩේ කරගන්න. මේක ගානට තිතට හදන අයත් ඉන්නවා එත් ගොඩක් අය මකබාස්ලා. එහෙම හදපු ස්පොකට් එකක් නම් දාල තියෙන්නේ අඩුම තරමින් සෙට් වෙන ඇන හතර ස්පොකට් තියල වැල්ඩින් කරලා දාපු එකක් ගනින්. එහෙම නැති ඒවා දැම්මොත් එන්ජිමේ බලේට ඕව කැඩිලා යනවා. ඒ විතරක් නෙවෙයි ඒවා නිසා බුෂ් වගේම රෝදේ හබ් එකටත් හානි වෙන්න පුළුවන්. [/SIZE] [SIZE="5"]මේ තියෙන්නේ දුප්ලිකෙට් ඒ උනත් ඔරිගීනල් වගේ ම ජපන් ස්පොකට් එකක් [/SIZE] [IMG]http://ax1rebuild.net23.net/assets/images/AX-1_sprocket_set.JPG[/IMG] [IMG]http://makinaparts.com/3514-6794-thickbox/jtr150941-jt-rear-sprocket-honda-ax-1-250.jpg[/IMG] [IMG]http://myax1.files.wordpress.com/2013/01/honda_ax-1-rear_wheel_hub_lock.jpg[/IMG] [SIZE="5"]ටිකක් පැහැදිලි ඇති කියල මන් හිතනවා. මේ තියෙන්නේ බුෂ් එන හැටි. නියම ප්‍රමානේ ගැන හිතට අදහසක් ගන්න පුළුවන් වෙයි. [/SIZE] [IMG]http://ax1rebuild.net23.net/assets/images/silent_block6.jpg[/IMG] [SIZE="5"] අලුත් ස්පොකට් (ජපන්) පිටිපස්සේ එක විතරක් රුපියල් හාරදහස් පන්සියක් වගේ වෙනවා එහෙම බඩුවක් දැම්මොත් බය නැතුව අවුරුදු 8ක් පදින්න පුළුවන්. ලෝබ වෙලා ඉන්දියන් ස්පොකට් එහෙම ජපන් බයික් වලට රින්ගවනවා එහෙම නෙවෙයි. එකෙන් වෙන්නේ ඉස්සරහ ස්පොකට් එක වගේම චෙන් එකත් ඉක්මනට කෙළවෙන එක. දුර ගමන් බයික් එක ගෙනියන එකෙකේ ඔය වැඩේ කරන්න එපා. අනික කොහොමත් හදවල දාන ස්පොකට් වලින් බයික් එකේ තියෙන උපරිම තත්වය බලාපොරොත්තු වෙන්නේ බැහැ. දැන් ඉතින් බයික් එක ගන්නවා නම් ඔය ටිකත් බැලුවොත් සාක්කුවට සහනයක් එවි. මොකද ගොඩක් අමතර කොටස් එකිනෙකට බැඳිලා තියෙන නිසා එක ගොන් වැඩක් කලොත් අනිත් ඒවටත් නිකන්ම බඩු හම්බ වෙලා තියේවි. බාල සහ සෑදු ස්පොකට් සහ හබ් බුෂ් නිසා සිදුවන දරුණුම දේ තමයි රීම් හබ් එක පුපුරන එක. AX-1 වල විශේෂත්වයක් එනවා රීම් එක ඇලුමිනියම්.[/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/rims_work.jpg[/IMG] [SIZE="5"]වැල්ඩින් කරපු රීම් එකක් තියෙන බයිසිකලයක් කවදාවත් පදින්න එපා. රිකන්දිෂන් රීම් එකක් අට දහසක් දස දහසක් වගේ වෙනවා. පුපුරලා වැල්ඩින් කරලා හදපු එකක් නම් ගන්න කලින් දෙපාරක් හිතපන්. මේ තියෙන්නේ නප්පියටම ගෙවුණු ස්පොකට් එකක් [/SIZE] [IMG]http://i1181.photobucket.com/albums/x437/Supercoach101/sprocket.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Black"]ලියවල ස්පොකට් දාන බූරුවෝ ගැන දැන් ලියන්න යන්නේ [/COLOR][/B] ගොඩක් කොළඹින් පිට පළාත් වල AX1 බඩු හොයාගන්න නැහැ. එක නිසා ගොඩක් අය ස්පොකට් එක අයෙත් කපල ලියවල දානවා. මේ තියෙන්නේ එහෙම ලියවපු ආදර්ශ ස්පොකට් එකක්. මෙහෙම කරපු බයික් එකක් ගන්නවා නම් ස්පොකට් චෙන් වලට දොළොස් දහසක් වගේ වෙන් කරගෙන ගන්න. මේක ගොන්ම ගොන් බූරු තකතීරු වැඩක්. මේවා කරන බාස්ලාටත් කන පැලෙන්න ගහන්න ඕනි. [/SIZE] [IMG]http://3.bp.blogspot.com/_noAsyjm8IKg/TGBirN7wkQI/AAAAAAAABUc/NbE5l7wjROI/s1600/DSC_0528.JPG[/IMG] [SIZE="4"]පේනවා නේද වෙනස ? මේ තියෙන්නේ AX-1 වලට එන ඉස්සරහ ස්පොකට් එක අලුත් එකක් 1200ක් විතර වෙනවා. ලියවල දාල ස්පොකට් එකේ ශක්තිමත් බවක් නැහැ. කොයි වෙලේ හරි කැඩෙන්නේ පුළුවන් එකපාරට දැති ඔක්කොම උනත්. විහින් අමාරුවේ වැටෙන්නේ වෙන්නේ. එන්ගිම වැඩි නිසා මේක ගැන අවධානයෙන් ඉන්න ඕනි.[/SIZE] [IMG]http://makinaparts.com/3513-6791-thickbox/jtf28013-jt-front-sprocket-honda-ax-1-nx-250.jpg[/IMG] [SIZE="4"]මේ තියෙන්නේ ගෙවුණු ඉදිරිපස ස්පොකට් එකක් එක්ක අලුත් එකක් අතර වෙනස [/SIZE] [IMG]http://www.perljam.net/wandering/uploaded_images/bikerepair-sprockets-734270.jpg[/IMG] [SIZE="5"]කවදාවත් ඉදිරිපස ස්පොකට් එක ලියවල දල නම් බයික් එක ගන්න එක ගැන දෙපාරක් හිතන්න වෙනවා. මේක නිසා එන්ගිමට සහ drive රොඩ් එකට හානි වෙන්න පුළුවන්. AX-1 වලට අවේනික drive රොඩ් එකකේ කට්ටා රටාවක් එනවා. ඉදිරිපස ස්පොකෙට් එක සවිකරලා කොපමණ තද කලත් ඒ කට්ට රටාව තුල තිරස් අතට ස්පොකට් එක එහාට මෙහාට වෙනවා සෙන්ටි මීටරයක් වගේ. එක නම් ලෙඩක් නෙවෙයි එත් රෝඩ් එක පිටින් ම වැනෙනවා නම් ලෙඩක්.[/SIZE] [IMG]http://i246.photobucket.com/albums/gg85/customerservice/sf280.jpg[/IMG] [SIZE="5"]ලියවල දැම්මොත් අනික් පිටිපස ස්පොකට් එකට මෙන්ම චෛන් එකටත් හානි වෙන්න පුළුවන්. වැඩිපුරම ඉදිරිපස ස්පොකට් එක ලියවල දැම්මොත් හානි වෙන්නේ එන්ගිමට. drive රොඩ් එකක් හොයාගන්න දවස් ගානක් කට්ටක් කන්න වෙයි වියදමත් පන්දහස ඉක්මවයි . දැන් තියෙන්නේ රීම් එක නියම හොන්ඩ ද කියල බලන එක [/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/paint_sample_3.jpg[/IMG] [SIZE="5"]පොඩ්ඩක් පේන්ට් එක හිරුන තැනකින් බලන්න ඇලුමිනියම් ද කියල. නැත්නම් යකඩ වලින් හදපු බාල එකක් දාල. ඊලගට බලමු චෙන් එක[/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/2_chain.jpg[/IMG] [IMG]http://dhost.info/ax1/assets/images/parts_instaled_03.jpg[/IMG] [IMG]http://dhost.info/ax1/assets/images/AX-1-chain-gauge-GR.jpg[/IMG] [IMG]http://dhost.info/ax1/assets/images/AX-1_chain_gauge.jpg[/IMG] [SIZE="5"]ඔය නට් එකෙන් කොචර ගෙවිලද කියල බලාගන්න පුළුවන්. පිටිපස්සටම ඇදපු එකක් තවත් අදින්න ඉඩ නැත්නම් චෙන් එක ගෙවිලා චන් චින් චුඋන් වෙලා. රුපියල් හාරදාහක් කෙළවෙන්න ලඟයි. ස්පොකට් පරණයි නම්, චෙන් එකත් පරණයි නම්, එත් ඉස්සරහට ම ඔය කෑලි දෙක තියෙනවා නම් චෙන් එක හොඳටම ගෙවිලා ඇදිල මිනිහ උබව අන්දවන්න චෙන් එක කොට කරලා. මොකද අලුතෙන් චෙන් එකක් දානකොට ඉස්සරහටම කරලා තමයි දාන්නේ. චෙන් එක ශක්තිමත් බව අඩුයි. එන්ගිමේ බලේ වැඩි නිසා කොයි වෙලේ කඩා ගනීවිද දන්නේ දෙයියෝ තමයි. අලුත් එකක් බය නැතිව ලික්විඩ් ග්‍රීස් දැම්මොත් අවුරුදු 8ක් පදින්න පුළුවන් කිලෝමෙටෙර් පනස් දහසක් වත්. දැන් බලමු පස්සේ රෝදේ බ්රේක් ගැන [/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/back_wheel__ready.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]AX - 1 කියන්නේ ඉදිරිපස සහ පිටුපස ඩිස්ක් සහිත එකක්. සමහරු NX මොඩෙල් එක AX-1 කරනවා. NX එකේ පිටිපස්සේ තියෙන්නේ drum system. ඒකනිසා කල්පනා කාරී වෙන්න.[/COLOR][/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/shockmudflap3.jpg[/IMG] [SIZE="5"]මේ බටේ සිදුරු වෙලද බලන්න බටේ තිරිංග තදින් ගසුවිට බ්රේක් ඔයිල් එනවා නම් අලුතෙන් දාන්ඩ වෙනවා. පන්දහසක් කෙල වෙනවා [/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/11_brakes_7.jpg[/IMG] [SIZE="5"] බ්රේක් ඩිස්ක් එක ගෙවිලද බලන්න. යකඩේකින් (නියනකින්) තට්ටු කරවිට සෙලවෙනවා නම් සහ නැවෙන සුළු දෙදරන ගතියක් ගෙවී ගොස් ය. ඔබ සතුව දුටු පමණින් ගෙවුණු ඩිස්ක් එකක් හදුනාගැනීමේ හැකියාව ඇතැයි මා සිතමි. මේ තියෙන්නේ AX-1 හි පිටුපස නිවැරදි ඩිස්ක් එකක්. මෙම කට්ට රටාව ආවෙනිකයි [/SIZE] [IMG]http://cdn2.bigcommerce.com/server6000/5e84f/products/155/images/1034/Rear2001-a__11248.1313192775.1280.1280.jpg[/IMG] [SIZE="6"]බ්රේක් පෑඩ් රටාවට හැර වෙනත් අජූත ආකාරයේ සීරීම් ඇත්නම් ඩිස්ක් එක නැවත හුරා හෝ මැෂිමෙන් කපා ඇත. මෙලෙස සිදුකරන්නේ ඩිස්කය ගෙවුණු පසුව බ්රේක් අසන්නේ නැති නිසාය. පහල රුපය බලන්න. [/SIZE] [IMG]http://i.ebayimg.com/t/ATV-Brake-Disc-Rotor-J-190mm-for-Peace-Sports-Hensim-/00/s/NjIyWDcwMA==/$(KGrHqV,!g0E-8R)GPe4BP9CYboWTw~~60_35.JPG[/IMG] [SIZE="6"][COLOR="red"]මෙම අලුත් ඩිස්කය පිටුපස පමණක් රුපියල් 4500ක් පමණ වේ. කෙදිනකවත් ගෙවෙන කැබලි RECONDITION දැමීමෙන් වලකින්න මක්නිසාද යත් ජපානයේ ඔරිගීනල් පාර්ට්ස් කියා පන්චිකාවත්තේ ඇත්තේ සියල්ලම පාහේ ගෙවුණු ඔපදමු ඉන්දියන් කැබලි නිසාවෙනි. වංචාකාරයන්ට අසු නොවන්න මොවුන් මෙයට අට දහසක් ඉල්ලාවි. [/COLOR][/SIZE] [IMG]http://dhost.info/ax1/assets/images/shockmudflap.jpg[/IMG] [IMG]http://dhost.info/ax1/assets/images/shockmudflap2.jpg[/IMG] [IMG]http://dhost.info/ax1/assets/images/shockmudflap3.jpg[/IMG] [SIZE="7"]ටයරය පිලිබඳ සැලකිලිමත් වෙන්න. ගෙවුණු ටයර සහ අවේනික ලෙඩ ගැන ඔබ දැනුවත් යයි මන් සිතමි. [/SIZE] [IMG]http://img4.fotos-hochladen.net/uploads/ax1nsrradu60s1avnyo.jpg[/IMG] [SIZE="5"]FLAT ටයර බොහෝ දෙනෙක් බාවිතා කලත් නියම වර්ගය වන්නේ පහත දැක්වෙන කට්ට සහිත ඒවාය. ජපන් ටයරයක් විසිදහසක් පමණ වෙන අතර මෙයට ගැලපෙන වෙනත් මැලේෂියන් ටයරයක් පංචිකාවත්තේ කඩයක ආනයනය කරනු ලබයි 7000 ක් වේ ස්ටෑන්ඩර්ඩ් ටයරය [/SIZE] [IMG]http://ecx.images-amazon.com/images/I/41K-XIo43jL._SX385_.jpg[/IMG] Back 120/90-16 63P Trail Wing TW40 [IMG]http://riyasewana.com/uploads/honda-ax1-212018331.jpg[/IMG] [IMG]http://riyasewana.com/uploads/44818115052011705.jpg[/IMG] [SIZE="7"]පිටුපස ටයරය සහ කොටස් පිලිබඳ අවසන්. AX-1 වලට අවේනික ඉදිරිපස පිලිබඳ විස්තර මීලගට ඉතිරිය පිළිබඳව බලාපොරොත්තු වෙන්න .. හැබැයි ලැබෙන ප්‍රතිචාර අනුව තමයි ඉතිරිය ලියන්නේ [/SIZE] :yes::yes::yes::yes::yes::yes: ****************************************************************** [SIZE="7"]මගේ පෙර ලිපි : [/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1556019[/url] [SIZE="7"]AX1_කාපර්ලා : බයිසිකල් වල ඩිෆෙන්ඩරේ - හොණ්ඩා Ax 1 -[/SIZE] ****************************************************************** [SIZE="7"]දෙවන කොටස [/SIZE] [SIZE="7"]AX1_ගන්නකලින්_2කොටස[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1556189[/url] **************************************************************** [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/310262_155940554579115_923550882_n.jpg[/IMG] [SIZE="7"][COLOR="red"]ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom