Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
AX1_ගන්නකලින්_2කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි ත්‍රෙඩ් එකක් මචං. Ax-1 කියන්නෙ මගෙත් favorite bike එකක්. හැබැයි මමත් එක පාරක් හත්පොලේ ගා ගත්ත ජරාවකට අහුවෙලා. ඕකෙ තියන Negative දේවල් ටිකකුත් කියන්නම් දන්නැති අයට උඹ කිව්ව දේවල් වලට අමතරව.

අර plastic cowling එහෙම damage උනොත් බයික් එකම condemn. බඩු හොයන්න අමාරුයි. තියන උන් හිතෙන ගනන් කියනව.

chassis එකෙන් chassis එකට බලන්න කෝටියක් දේවල් තියනව. තියන bike බහුතරයක් ඔරිජිනල් නෙවෙයි.

Traffic එකේ slow යන්න අමාරුයි. Gear ටක් ගාල මාරු කරන්න ඕන. නැත්නම් chain, sprocket දෙදරන සද්දයක් එනව.

අනිත් bike වගේ නෙවෙයි. මාර සැපයි. Mono-cross shock එක හොඳට වැඩ කරනව. අනිත් පැත්තෙන් shock එකත් ටිකක් ලෙඩ දෙනව.

බයික් එක ගැන හොඳට දන්නෙ නැති කෙනෙක් බයික් එක ගන්නකොට ඇන්දෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි. ගත්තත් parts ගැන හොඳ අවබෝධයක් නැත්නම් use කරන්න අමාරුයි. හැබැයි හරි බයික් එකක් සෙට් උනොත් ගොඩම තමයි. Ax-1 කියන්නෙ maxa performance තියන, හොඳට තෙල් කරන, ඕන දිහාක ලැගජ් එකේ බඩුත් පටවගෙන සැපට යන්න පුලුවන් එකම බයික් එක වෙන්න ඇති. උඹ කිව්වත් වගේ Honda ගත්ත මෝඩම decision එකක් වෙන්න ඇති මේ වගේ බයික් එකක් තව develop කරන්නෙ නැතුව discontinue කල එක.

[QUOTE="rohana1985, post: 15008370, member: 24340"] [SIZE="3"]සුපිරි ත්‍රෙඩ් එකක් මචං. Ax-1 කියන්නෙ මගෙත් favorite bike එකක්. හැබැයි මමත් එක පාරක් හත්පොලේ ගා ගත්ත ජරාවකට අහුවෙලා. ඕකෙ තියන Negative දේවල් ටිකකුත් කියන්නම් දන්නැති අයට උඹ කිව්ව දේවල් වලට අමතරව. [LIST] [*]අර plastic cowling එහෙම damage උනොත් බයික් එකම condemn. බඩු හොයන්න අමාරුයි. තියන උන් හිතෙන ගනන් කියනව. [*]chassis එකෙන් chassis එකට බලන්න කෝටියක් දේවල් තියනව. තියන bike බහුතරයක් ඔරිජිනල් නෙවෙයි. [*]Traffic එකේ slow යන්න අමාරුයි. Gear ටක් ගාල මාරු කරන්න ඕන. නැත්නම් chain, sprocket දෙදරන සද්දයක් එනව. [*]අනිත් bike වගේ නෙවෙයි. මාර සැපයි. Mono-cross shock එක හොඳට වැඩ කරනව. අනිත් පැත්තෙන් shock එකත් ටිකක් ලෙඩ දෙනව. [/LIST] බයික් එක ගැන හොඳට දන්නෙ නැති කෙනෙක් බයික් එක ගන්නකොට ඇන්දෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි. ගත්තත් parts ගැන හොඳ අවබෝධයක් නැත්නම් use කරන්න අමාරුයි. හැබැයි හරි බයික් එකක් සෙට් උනොත් ගොඩම තමයි. Ax-1 කියන්නෙ maxa performance තියන, හොඳට තෙල් කරන, ඕන දිහාක ලැගජ් එකේ බඩුත් පටවගෙන සැපට යන්න පුලුවන් එකම බයික් එක වෙන්න ඇති. උඹ කිව්වත් වගේ Honda ගත්ත මෝඩම decision එකක් වෙන්න ඇති මේ වගේ බයික් එකක් තව develop කරන්නෙ නැතුව discontinue කල එක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom