Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
AX1_ගන්නකලින්_2කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඔතන තමයි මේ කෙල්ලගේ කුක්කු ගොඩකින් එකක් සැඟවිලා තියෙන්නේ ඉග්නිශියන් කොයිල් එකත් හොර්න් එකත් අතර තියෙන කුලන්ට් ගබඩා කරන අමතර ටැංකියේ සිංහලෙන් කිව්වොත් coolant reservoir tank එකේ. ඕක තියෙන්නේ වම් පැත්තේ කවුලින් එකන් වැහිලා.

අපේ උන් හිල් වලට ඇගිල්ල ඔබන්න දක්ෂයි නේ ඉතින් මේ ටික කරගන්න නම් අමාරුවක් වෙන එකක් නැහැ. ඔය අමතර ටැංකියේ ඇතුලටම ඇගිල්ල ඔබල බලපන් තෙල් තියෙනවද කියල. වටේට ඇගිල්ල හොඳට කරකවල බලපන්. අර අරව කරනකොට වගේ. උබල ඕවට දක්ෂයි නේ. තෙල් නැත්නම් ගින්දර. එත් ටිකක් හරි තෙල් තියෙනවා නම්.

මේ තියෙන්නේ එන්ගින් ඔයිල් ලීක් උන එකක් හරි ටික ටික ලික් වෙන එකක් හරි මේක ගත්තොත් අනිවාර්යෙන් ගැස්කට් ගහන්න ලෑස්ති වෙලා ගන්න. ගත්තට ගොඩක්ම අව්ලක් නැහැ.

මේ තියෙන්නේ අතිශය බයානක තත්වයක්

මේ මට්ටමේ තියෙනවා නම් කීයකට වත් බයිසිකලේට අත තියන්න එපා. මේක මරාලයක් වෙනවා..

ඔය මට්ටමේදී එන්ගිමට කෙල වෙන්න ලගයි

ඔහොම වෙන්නේ ගැස්කට් ගියාම. ගැස්කට් දන්නේ නැති උන් එකත් බලාගනිල්ල ඔන්න දැම්ම

Machanla, me 4tos show wen na, galapena ekak danna ekek dahanko me issue eka therum ganna

[QUOTE="Ghost1o1, post: 22511230, member: 513592"] [SIZE="5"]ඔන්න ඔතන තමයි මේ කෙල්ලගේ කුක්කු ගොඩකින් එකක් සැඟවිලා තියෙන්නේ ඉග්නිශියන් කොයිල් එකත් හොර්න් එකත් අතර තියෙන කුලන්ට් ගබඩා කරන අමතර ටැංකියේ සිංහලෙන් කිව්වොත් coolant reservoir tank එකේ. ඕක තියෙන්නේ වම් පැත්තේ කවුලින් එකන් වැහිලා. [/SIZE] [SIZE="5"]අපේ උන් හිල් වලට ඇගිල්ල ඔබන්න දක්ෂයි නේ ඉතින් මේ ටික කරගන්න නම් අමාරුවක් වෙන එකක් නැහැ. ඔය අමතර ටැංකියේ ඇතුලටම ඇගිල්ල ඔබල බලපන් තෙල් තියෙනවද කියල. වටේට ඇගිල්ල හොඳට කරකවල බලපන්. අර අරව කරනකොට වගේ. උබල ඕවට දක්ෂයි නේ. තෙල් නැත්නම් ගින්දර. එත් ටිකක් හරි තෙල් තියෙනවා නම්. [/SIZE] [IMG]http://img291.imageshack.us/img291/9175/copyof1004591fr4.jpg[/IMG] [SIZE="5"]මේ තියෙන්නේ එන්ගින් ඔයිල් ලීක් උන එකක් හරි ටික ටික ලික් වෙන එකක් හරි මේක ගත්තොත් අනිවාර්යෙන් ගැස්කට් ගහන්න ලෑස්ති වෙලා ගන්න. ගත්තට ගොඩක්ම අව්ලක් නැහැ. [/SIZE] [SIZE="7"][COLOR="red"]මේ තියෙන්නේ අතිශය බයානක තත්වයක් [/COLOR][/SIZE] [IMG]http://i669.photobucket.com/albums/vv57/codynicot/photo-71.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]මේ මට්ටමේ තියෙනවා නම් කීයකට වත් බයිසිකලේට අත තියන්න එපා. මේක මරාලයක් වෙනවා.. ඔය මට්ටමේදී එන්ගිමට කෙල වෙන්න ලගයි [/SIZE][/COLOR] [SIZE="5"]ඔහොම වෙන්නේ ගැස්කට් ගියාම. ගැස්කට් දන්නේ නැති උන් එකත් බලාගනිල්ල ඔන්න දැම්ම [/SIZE] [IMG]http://i.ebayimg.com/t/Full-Top-and-Side-Gasket-Set-Honda-NX250-AX1-/00/s/Mzc1WDUwMA==/z/aTEAAMXQjWtRMbPV/$(KGrHqJ,!joFDyu(cFZoBRMbPU8MEg~~60_35.JPG[/IMG] Machanla, me 4tos show wen na, galapena ekak danna ekek dahanko me issue eka therum ganna [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom