Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Axio X/G grade or Allion 240?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙක ම හොඳ වාහන 2ක්.ලොකු ප්‍රශ්න නැති,fuel consumption හොඳ,2nd hand market හොඳ,parts තියෙන වාහන 2ක්.Allion 240 දැන් හැබැයි ටිකක් පරණ නිසා (axio අන්තිමට ආපු 2012,2013 එක්ක බැලුව ම). Axio ගන්නව නම් 2010 හෝ ඊට උඩ, brandnew මෙහෙට import කරපු එකක් ගන්න බලන්න. 2012/13 එහෙම ගෙන්නපු g grade ඒවා තියෙනව අලුත් වගේ condition තියෙන.හැබැයි හොයාගන්න අමාරුයි.මගේ ළඟ axio එකක් තියෙන්නෙ.

Allion personally පාවිච්චි කරල නැති නිසා ඒකෙ ලෙඩ දන්නෙ නෑ මන්.axio එකේ ලෙඩ ටික දාන්නම්.

1.)AC compressor එක යනව 90 000km වගේ පැන්නම

2.) Rack end සවුත්තු වෙනවා 90 000 km පැන්නම (හොඳ japanese parts දාල හැදුවොත් තව 70/80 000 km වගේ දුවාගන්න පුළුවන් cost~Rs 55000/=)

3.)2009ට කලින් manufacture year ඒවගෙ dashboard එකට අව්ව වැදුන ම කාලයක් තිස්සෙ පොතු යනව

4.)CVT gearbox එකේ ප්‍රශ්න එන්න පුළුවන්.හැබැයි දැන් ලංකාවෙ හදනව.ගොඩක්විට front hub එක replace කරල හදන්න පුළුවන් ~Rs120 000-140 000. හැබැයි හරියට 40 000 km වලින් transmission oil ttoyota original එක දාල,filter එක මාරු කරල,calibrate කරනව නම් ගේමක් නැතුව above 500 000km පුළුවන්.

ඔය ටික ඇරුන ම වෙන ලෙඩ නම් නෑ දන්න තරමින්.ඔය ලෙඩ ටික ම(dashboard ප්‍රශ්නෙ ඇරෙන්න) තියෙනව Allion 260/premio වලත්. ඔය allion,axio මොක ගත්තත් කොහොමත් හම්බෙන්නෙ 150 000km වත් අඩු ම දුවපුව(2011න් වත් උඩ එකක් ගත්තොත් ඇරෙන්න) එතකොට ඔය ප්‍රශ්න එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්.ඊට අමතරව shocks,engine mounts,spark plugs,break discs,bush ගෙවිල තියෙන්නෙ පුළුවන්.එතකොට වාහනේ මුකුත් ලෙඩ නැතුව පදින්න නම් ඕව ටික හදාගෙන,ඕනෙ නම්/sludge වෙලා එහෙම තියෙනව නම් engine overhaul එකකුත් කරගෙන තමයි හොදට දුවන්න පුළුවන් වෙන්නෙ.ඒ නිසා ඒවත් හිතේ තියාගෙන,ඒවටත් ගානක් අතේ තියාගෙන,ඒ ප්‍රශ්න check කරල ඒව කතා කරල ඒවට ගනන් අඩු කරල ම ගන්න ගන්නකොට.chinese parts,tyres,plugs නම් දාන්න එපා.බොරු වැඩක් වාහනේ තව සවුත්තු වෙන එක විතරයි වෙන්නෙ.

Shocks=KYB japanese front~Rs 65 000

Rear~Rs 50 000

Spark plugs(Irridium)= ~Rs 7800(1 unit)

Reliability,2nd hand market consider කරපුව ම ලංකාවේ නම් honda,mazda recommend කරන්නෑ මන්(සල්ලි විසි කරන්න තියෙනව නම් ගන්න,කමක් නෑ).

ගත්ත ගමන් මීයන්ට එන්න බැරි වෙන්න දැල් ගහගන්න.Allion 240 use කරපු කෙනෙක් ඉන්නව නම් ඒකෙ ලෙඩ ටික දාන්න.Good luck!

[QUOTE="newbie1, post: 29245482, member: 583143"] දෙක ම හොඳ වාහන 2ක්.ලොකු ප්‍රශ්න නැති,fuel consumption හොඳ,2nd hand market හොඳ,parts තියෙන වාහන 2ක්.Allion 240 දැන් හැබැයි ටිකක් පරණ නිසා (axio අන්තිමට ආපු 2012,2013 එක්ක බැලුව ම). Axio ගන්නව නම් 2010 හෝ ඊට උඩ, brandnew මෙහෙට import කරපු එකක් ගන්න බලන්න. 2012/13 එහෙම ගෙන්නපු g grade ඒවා තියෙනව අලුත් වගේ condition තියෙන.හැබැයි හොයාගන්න අමාරුයි.මගේ ළඟ axio එකක් තියෙන්නෙ. Allion personally පාවිච්චි කරල නැති නිසා ඒකෙ ලෙඩ දන්නෙ නෑ මන්.axio එකේ ලෙඩ ටික දාන්නම්. 1.)AC compressor එක යනව 90 000km වගේ පැන්නම 2.) Rack end සවුත්තු වෙනවා 90 000 km පැන්නම (හොඳ japanese parts දාල හැදුවොත් තව 70/80 000 km වගේ දුවාගන්න පුළුවන් cost~Rs 55000/=) 3.)2009ට කලින් manufacture year ඒවගෙ dashboard එකට අව්ව වැදුන ම කාලයක් තිස්සෙ පොතු යනව 4.)CVT gearbox එකේ ප්‍රශ්න එන්න පුළුවන්.හැබැයි දැන් ලංකාවෙ හදනව.ගොඩක්විට front hub එක replace කරල හදන්න පුළුවන් ~Rs120 000-140 000. හැබැයි හරියට 40 000 km වලින් transmission oil ttoyota original එක දාල,filter එක මාරු කරල,calibrate කරනව නම් ගේමක් නැතුව above 500 000km පුළුවන්. ඔය ටික ඇරුන ම වෙන ලෙඩ නම් නෑ දන්න තරමින්.ඔය ලෙඩ ටික ම(dashboard ප්‍රශ්නෙ ඇරෙන්න) තියෙනව Allion 260/premio වලත්. ඔය allion,axio මොක ගත්තත් කොහොමත් හම්බෙන්නෙ 150 000km වත් අඩු ම දුවපුව(2011න් වත් උඩ එකක් ගත්තොත් ඇරෙන්න) එතකොට ඔය ප්‍රශ්න එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්.ඊට අමතරව shocks,engine mounts,spark plugs,break discs,bush ගෙවිල තියෙන්නෙ පුළුවන්.එතකොට වාහනේ මුකුත් ලෙඩ නැතුව පදින්න නම් ඕව ටික හදාගෙන,ඕනෙ නම්/sludge වෙලා එහෙම තියෙනව නම් engine overhaul එකකුත් කරගෙන තමයි හොදට දුවන්න පුළුවන් වෙන්නෙ.ඒ නිසා ඒවත් හිතේ තියාගෙන,ඒවටත් ගානක් අතේ තියාගෙන,ඒ ප්‍රශ්න check කරල ඒව කතා කරල ඒවට ගනන් අඩු කරල ම ගන්න ගන්නකොට.chinese parts,tyres,plugs නම් දාන්න එපා.බොරු වැඩක් වාහනේ තව සවුත්තු වෙන එක විතරයි වෙන්නෙ. Shocks=KYB japanese front~Rs 65 000 Rear~Rs 50 000 Spark plugs(Irridium)= ~Rs 7800(1 unit) Reliability,2nd hand market consider කරපුව ම ලංකාවේ නම් honda,mazda recommend කරන්නෑ මන්(සල්ලි විසි කරන්න තියෙනව නම් ගන්න,කමක් නෑ). ගත්ත ගමන් මීයන්ට එන්න බැරි වෙන්න දැල් ගහගන්න.Allion 240 use කරපු කෙනෙක් ඉන්නව නම් ඒකෙ ලෙඩ ටික දාන්න.Good luck! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom