ay genu me tharam bonawata wirudda?

rasikabanda

Junior member
  • Mar 17, 2008
    227
    6
    18
    colombo
    mama awill ful fun eke hitapu porak,ohoma eddi mage love eka breakup una.eta passe mama nosehenta beewa..karanna thiyana okkoma kala.ohoma ohoma eddi mata den enna ekkenawa hamba una.eya kemathi ne bonawata e nisa bona ekai smoke karana ekai dekama newaththuwa.ethin eye mama weda arila awe patta hack wela.clientla errors walata ke gahaddi hithaganna puluwanne,kohoma hari mama gedara ena pare bar ekak thiyan awa.mata ethanin eddi hitha kiwwa negapan bar ekata negapan kiyala(2nd floor eke thiyenne)ethin ane negala kohoma hari mama hodata beewa.menna pahuwenida udda prakasha karanawa,ay beewe ,mokatada beewe.ane manda epaaaaaaaaaaa wenawa.edala edala eka parak beewama monawa wenawada?ay meka genunta therenne neththe..:angry::angry::angry::angry::angry::angry:
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    900
    306
    63
    **SRI LANKA**
    ලිමිට් එකක් තියාගනින් මචන් . . එතකොට ඔක්කොම හරියයි . බිව්වයි කියලා ප්‍රශ්ණ නම් විසඳෙන්නෙ නෑ හැබැයි . .cheeeeeeerrrrrrrrrrrrrrrrrrrzzz !!!!!!! :oo:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    mama awill ful fun eke hitapu porak,ohoma eddi mage love eka breakup una.eta passe mama nosehenta beewa..karanna thiyana okkoma kala.ohoma ohoma eddi mata den enna ekkenawa hamba una.eya kemathi ne bonawata e nisa bona ekai smoke karana ekai dekama newaththuwa.ethin eye mama weda arila awe patta hack wela.clientla errors walata ke gahaddi hithaganna puluwanne,kohoma hari mama gedara ena pare bar ekak thiyan awa.mata ethanin eddi hitha kiwwa negapan bar ekata negapan kiyala(2nd floor eke thiyenne)ethin ane negala kohoma hari mama hodata beewa.menna pahuwenida udda prakasha karanawa,ay beewe ,mokatada beewe.ane manda epaaaaaaaaaaa wenawa.edala edala eka parak beewama monawa wenawada?ay meka genunta therenne neththe..:angry::angry::angry::angry::angry::angry:

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ බන් ඕක.බිව්වොත් කෑ ගහනවා.හැබැයි ඉතින් මම සතියකට 4 පරක් විතර බිව්ව.දැන් නම් අඩු වෙලා.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඈත්ත නමයි උඹ කියන දේත්,ඒත් මචන් ඔය වගේ නස්තාර් විදියට බොන්න එපා.ශේප් එකේ ඉදල හිටල ලාවට නොදෑනෙන්න බිව්වත් ඉවරයි{කෙල්ල ගෙන් වදේ},සිරාවටම කෙල්ලො හිටියම සමහර වෙලාවකට හරි වදයක්,ඔහොම කෙල්ලෝ වද වෙනකොට තමයි කොල්ලෝ ගොඩාක් දේවල් කෙල්ලොන්ගෙන් හංගන්න පුරුදු වෙන්නේ,
    මේක මචං මගේ මතය....කෙල්ලෝ ටිකක් මධ්‍යස්ථ නම් මේ වගේ ප්‍රශ්ණ එන්නේ නෑහෑ!
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඈත්ත නමයි උඹ කියන දේත්,ඒත් මචන් ඔය වගේ නස්තාර් විදියට බොන්න එපා.ශේප් එකේ ඉදල හිටල ලාවට නොදෑනෙන්න බිව්වත් ඉවරයි{කෙල්ල ගෙන් වදේ},සිරාවටම කෙල්ලො හිටියම සමහර වෙලාවකට හරි වදයක්,ඔහොම කෙල්ලෝ වද වෙනකොට තමයි කොල්ලෝ ගොඩාක් දේවල් කෙල්ලොන්ගෙන් හංගන්න පුරුදු වෙන්නේ,
    මේක මචං මගේ මතය....කෙල්ලෝ ටිකක් මධ්‍යස්ථ නම් මේ වගේ ප්‍රශ්ණ එන්නේ නෑහෑ!

    ශිරාවටම හරි බන් උඹ කියන එක.ඕකෙන් තමයි අපි ගොඩක් දෙවල් හංගන්න පුරුදු වෙන්නේ.
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    දුකට බොන්නේ නැතුව සන්තෝසෙට බොනවනං කරටි කැඩෙන්න ගැහුවට කමක් නෑ ලොක්කා,දුකට බොනකොට දුක වැඩි වෙනවා,අම්මප ඇත්ත.... :(:(:(:(:(:(