Ay mehema?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    qw3ixlfrs4bb1.jpg
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    සතෙක් කන්න ඇති.

    වට්ටක්කා ගෙඩි එහෙම නං මේ වගේ සත්තු කාලා තියෙනවා නං පරිස්සම් වෙන්න ඕනි.
    නයි එහෙම වට්ටක්කා ගෙඩි කනවා.
    දත් පාරවල් වගේ තියෙන්නේ උන් කාපු ඒවා වෙන්න පුළුවන්.

    විෂක් වෙන්නත් පුළුවන් ඒවා අපි ආයේ කෑවොත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,424

    නයි අන්නාසි කන සීන් එක ඇත්තද? ඔය කතාව මම ගොඩක් තැන්වල දැක්ක ඕක අන්නාසි වතුවල එහෙමත් පොලොන්ගු ගෙඩි කනව කියල. ඒත් උන් ශාකභක්ෂක නෑනෙ.
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    නයි අන්නාසි කන සීන් එක ඇත්තද? ඔය කතාව මම ගොඩක් තැන්වල දැක්ක ඕක අන්නාසි වතුවල එහෙමත් පොලොන්ගු ගෙඩි කනව කියල. ඒත් උන් ශාකභක්ෂක නෑනෙ.
    මම දැකපු නිසා වට්ටක්කා ගෙඩි ගැන කිව්වේ.

    නයි ඇවිත් කනවා. වෙලාවකට ඒවා අවට උන් දවස් ගණන් ඉන්නවත් එක්ක.

    අස්වැන්න නෙලා ගන්න යද්දී දෂ්ඨ කරනවා.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    නයි අන්නාසි කන සීන් එක ඇත්තද? ඔය කතාව මම ගොඩක් තැන්වල දැක්ක ඕක අන්නාසි වතුවල එහෙමත් පොලොන්ගු ගෙඩි කනව කියල. ඒත් උන් ශාකභක්ෂක නෑනෙ.
    නයි නෙමෙයි පොළොන්ගු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,424
    113
    මම දැකපු නිසා වට්ටක්කා ගෙඩි ගැන කිව්වේ.

    නයි ඇවිත් කනවා. වෙලාවකට ඒවා අවට උන් දවස් ගණන් ඉන්නවත් එක්ක.

    අස්වැන්න නෙලා ගන්න යද්දී දෂ්ඨ කරනවා.
    නයි නෙමෙයි පොළොන්ගු
    ඕක වෙන්නම බෑ මිත්‍යාවක් කියල දාල තිබ්බ සර්ප ගෲප් එකේ. මම ඕක ගොඩක් කල් අහල ඔය අන්නාසි වගාවක් කරපු කෙනෙක්ගෙන්. ඇහෙන් නන් දැකල නෑ හැබැයි. ඒත් ඉතින් මෙහෙම හැම තැනකම අය කියන නිසා ඕක වෙන්නම බෑ මිත්‍යාවක් කියල අහක දාන්නත් බෑනෙ.
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඕක වෙන්නම බෑ මිත්‍යාවක් කියල දාල තිබ්බ සර්ප ගෲප් එකේ. මම ඕක ගොඩක් කල් අහල ඔය අන්නාසි වගාවක් කරපු කෙනෙක්ගෙන්. ඇහෙන් නන් දැකල නෑ හැබැයි. ඒත් ඉතින් මෙහෙම හැම තැනකම අය කියන නිසා ඕක වෙන්නම බෑ මිත්‍යාවක් කියල අහක දාන්නත් බෑනෙ.
    මම නං කිව්වේ මම දකපු දෙයක් මගේ ඉඩමේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,424
    113
    මම නං කිව්වේ මම දකපු දෙයක් මගේ ඉඩමේ.
    ඒක තමා මටත් හිතෙන්නෙ අර මුවෙක් සර්පයෙක් කෑවෙ ඒ වගේ සීන් එකක් ඇති සමහරවිට තාම හොයාගෙන නැති.
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    නයි අන්නාසි කන සීන් එක ඇත්තද? ඔය කතාව මම ගොඩක් තැන්වල දැක්ක ඕක අන්නාසි වතුවල එහෙමත් පොලොන්ගු ගෙඩි කනව කියල. ඒත් උන් ශාකභක්ෂක නෑනෙ.
    හරක් ගැන හිතන්නේ කොහොමද? ශාක භක්ෂක කියලද?

    උන් එහෙම නැහැ,

    උන් මාළු කනවා.

    මම දන්නා දෙයක් ඒකත්.

    ඒක තමා මටත් හිතෙන්නෙ අර මුවෙක් සර්පයෙක් කෑවෙ ඒ වගේ සීන් එකක් ඇති සමහරවිට තාම හොයාගෙන නැති.
    හරක් එහෙමත් මාළු කනවා.
    ------ Post added on Jul 11, 2023 at 12:39 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඕක වෙන්නම බෑ මිත්‍යාවක් කියල දාල තිබ්බ සර්ප ගෲප් එකේ. මම ඕක ගොඩක් කල් අහල ඔය අන්නාසි වගාවක් කරපු කෙනෙක්ගෙන්. ඇහෙන් නන් දැකල නෑ හැබැයි. ඒත් ඉතින් මෙහෙම හැම තැනකම අය කියන නිසා ඕක වෙන්නම බෑ මිත්‍යාවක් කියල අහක දාන්නත් බෑනෙ.
    Apeth annasi tiyenewa…gedara kattiya one taran kanewa saththu kaapu ewa…patha nai/polonguth dekala tiyenewa annasi kotuwa athule….

    taama yahathin innewa 🤣
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    57,772
    85,944
    113
    ආශ්චර්යමත් රටක
    හරක් ගැන හිතන්නේ කොහොමද? ශාක භක්ෂක කියලද?

    උන් එහෙම නැහැ,

    උන් මාළු කනවා.

    මම දන්නා දෙයක් ඒකත්.

    හරක් එහෙමත් මාළු කනවා.
    ------ Post added on Jul 11, 2023 at 12:39 PM

    @2osama @weer 11 උබල මාලු කනවද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    හරක් ගැන හිතන්නේ කොහොමද? ශාක භක්ෂක කියලද?

    උන් එහෙම නැහැ,

    උන් මාළු කනවා.

    මම දන්නා දෙයක් ඒකත්.

    හරක් එහෙමත් මාළු කනවා.
    ------ Post added on Jul 11, 2023 at 12:39 PM

    uba dunnoth da kanne nattam alakata bahala maalu allan kanawada?
     
    • Like
    Reactions: dayt0na and NRTG