Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
````Aya Waya (Budget)````
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ආර්ථිකය සවිමත් කරමින් ජනතාවට සහන සදන අය-වැය අද

ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි ජනතා වාදී අය වැයක් අද (29) ඉදිරිපත් කෙරේ.

2009 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය වැය මගින් ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම හා ජනතාවට සහන ලබාදීම මෙවර (2010) අය වැය මගින් රජය අපේක්ෂා කරයි.

දෙදහස් නවය වසරේ අය වැය මගින් මුදල් වෙන් කරන ලද වරාය ව්‍යාපෘති, වාරිමාර්ග, විදුලිබල ව්‍යාපෘති, ජල සම්පාදන, උතුරු නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම මෙන්ම ජාතික හා ග්‍රාමීය වශයෙන් වූ විවිධ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සිදු කිරීම සඳහා මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාවක් ලබාදී ඇති බැවින් මෙවර අය වැය සංවර්ධනාත්මක අය වැයක් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

ලබන වසර වෙනුවෙන් (2011) ඉදිරිපත් කිරීමට නියමිත අය වැයද මෙම වසරේ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අය වැය සඳහා අද (29) ඉදිරිපත් කරන අය වැය මගින් පදනම සකස් කරන බවත් ගජධීර මහතා ප්‍රකාශ කළේය.

[QUOTE="windows8, post: 7769565, member: 268392"] [SIZE="5"]ජාතික ආර්ථිකය සවිමත් කරමින් ජනතාවට සහන සදන අය-වැය අද ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි ජනතා වාදී අය වැයක් අද (29) ඉදිරිපත් කෙරේ. 2009 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය වැය මගින් ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම හා ජනතාවට සහන ලබාදීම මෙවර (2010) අය වැය මගින් රජය අපේක්ෂා කරයි. දෙදහස් නවය වසරේ අය වැය මගින් මුදල් වෙන් කරන ලද වරාය ව්‍යාපෘති, වාරිමාර්ග, විදුලිබල ව්‍යාපෘති, ජල සම්පාදන, උතුරු නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම මෙන්ම ජාතික හා ග්‍රාමීය වශයෙන් වූ විවිධ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සිදු කිරීම සඳහා මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාවක් ලබාදී ඇති බැවින් මෙවර අය වැය සංවර්ධනාත්මක අය වැයක් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා දිනමිණට ප්‍රකාශ කළේය. ලබන වසර වෙනුවෙන් (2011) ඉදිරිපත් කිරීමට නියමිත අය වැයද මෙම වසරේ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අය වැය සඳහා අද (29) ඉදිරිපත් කරන අය වැය මගින් පදනම සකස් කරන බවත් ගජධීර මහතා ප්‍රකාශ කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom