Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Yesterday at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Yesterday at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Yesterday at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AYESH WIJERATHNE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ උඩ තියෙන්නේ මම දාපු කමෙන්ට් එක. මොකද මම අයේෂ් අයියාව පුද්ගලිකව අඳුනනවා 2008 ඉඳන්. මම මේක දැම්මේ එයාගේ මියුසික් වීඩියෝ හදනවා බලන් ඉඳන් එකට කාපු බීපු ෆිට් එකට.

මේ කමෙන්ට් එක දාලා හිරු ගොසිප් සයිට් එකට ගියාමයි දැක්කේ එයා අපෙන් සදහටම සමු අරන් කියලා.

අයේෂ් අයියා හැම වෙලේම හිනාවෙන් කාත් එක්කත් හොදින් යාලු කමින් හිටපු හරිම නිහතමානී කෙනෙක්. මමත් එක එක දේවල් එඩිට් කරන්න අහගන්න මහ රෑ කෝල් කලත් හරි මල්ලී මෙන්න මෙහෙමයි කියලා නින්දෙන් නැගිටලා ඉඳන් උදව් කරපු මනුස්සයෙක්.

ඉස්සර ඉරාජ් එහෙම අයේෂ් අයියා ගෙදර ඉඳන් වැඩ කරන එකට විහිලු කලාම "මචං සරම ගහං ගෙදර ඉඳන් වැඩ කරන එක තරම් ආතල් එකක් නෑ " කියලා හිනා වෙලා කියාපු අයේෂ් අයියාගේ ආස්සරේ අපෙන් නැති උන තරම්.

අන්තිමට අවුරුදු ගාණකට කලින් යාලුකම අලුත් කරගන්න කොහොමද අහද්දී එයා අපිව දාලා ගිහින්..

යලිදු මෙවන් අකල් මරණයක් අත් නොවේවා

අයියේ ඔබට නිවන් සුව

[QUOTE="GMC, post: 22548921, member: 564401"] [SIZE="4"][COLOR="DarkRed"]මේ උඩ තියෙන්නේ මම දාපු කමෙන්ට් එක. මොකද මම අයේෂ් අයියාව පුද්ගලිකව අඳුනනවා 2008 ඉඳන්. මම මේක දැම්මේ එයාගේ මියුසික් වීඩියෝ හදනවා බලන් ඉඳන් එකට කාපු බීපු ෆිට් එකට. මේ කමෙන්ට් එක දාලා හිරු ගොසිප් සයිට් එකට ගියාමයි දැක්කේ එයා අපෙන් සදහටම සමු අරන් කියලා. :( අයේෂ් අයියා හැම වෙලේම හිනාවෙන් කාත් එක්කත් හොදින් යාලු කමින් හිටපු හරිම නිහතමානී කෙනෙක්. මමත් එක එක දේවල් එඩිට් කරන්න අහගන්න මහ රෑ කෝල් කලත් හරි මල්ලී මෙන්න මෙහෙමයි කියලා නින්දෙන් නැගිටලා ඉඳන් උදව් කරපු මනුස්සයෙක්. ඉස්සර ඉරාජ් එහෙම අයේෂ් අයියා ගෙදර ඉඳන් වැඩ කරන එකට විහිලු කලාම "මචං සරම ගහං ගෙදර ඉඳන් වැඩ කරන එක තරම් ආතල් එකක් නෑ " කියලා හිනා වෙලා කියාපු අයේෂ් අයියාගේ ආස්සරේ අපෙන් නැති උන තරම්. අන්තිමට අවුරුදු ගාණකට කලින් යාලුකම අලුත් කරගන්න කොහොමද අහද්දී එයා අපිව දාලා ගිහින්.. යලිදු මෙවන් අකල් මරණයක් අත් නොවේවා අයියේ ඔබට නිවන් සුව:([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom