AYESH WIJERATHNE

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මෙන්න මචන්ලා ලංකාවට පහල වූ තවත් සුපිරිම පොරක්, ඒ අයේෂ් විජේරත්න , නම කියපු තරමින් වැඩි දෙනෙක් මොහුව නොහැන්දුවත්, පහල video ටික නැරඹුවොත් ඔබ අනිවාර්යෙන්ම මොහුව දැනගනීවි, ශ්‍රී ලංකීක music video කලාවට නවමු රිද්මයක් ඇති කල මොහු , ප්‍රථම පසුපසට දිවෙන (reverse) video එකද මීට වසර කීපයකට ප්‍රථම ඉදිරිපත් කළේය , මෙවන් දක්ෂයන්ට අත හිත දීමට ආරම්භ වුනු Derana Music video Awards ගැනත් සිහිපත් කෙල යුතුය , පහත දැක්වෙන්නේ ඔහුගේ නිර්මාණ වලින් කිහිපයකි

    hcf

























     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    සිරාවටම talented පොරක්. මම ඉස්සෙල්ලාම දැක්කේ පොර B+ ලාට කරපු video එක.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    nice videos set eka
    2+

    48BBQ.gif
     
    • Like
    Reactions: hcf