Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ayeth Punthi Kaaleta...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතිං අගෝස්තු මාසෙ ආවම නං පොලිස් බල්ලො දාන්න ඕනෙ අපිව හොයන්න...සරුංගල් කාලෙ නෙහ්..

උදේ පාන්දර නැගිට්ටම ගෙදර එන්නෙ කළුවර වැටුනම... කන්නෙත් වෙල ලග ඉන්න යාළුවන්ගෙ ගෙවල් වලින්

මොනරු,කව්ඩො,කොම්බුවො,වව්ලො,නයි,මාළුවො, සරුංගල් ගොඩායි....

ඉස්කෝලෙ යද්දි දෙන සල්ලි ඔක්කොම එකතු කරං ඉන්නෙ නූල් පන්දු ගන්න... ඒ දවස් වලත් නයිලෝන් නූල් පන්දුවක් රු 80ක් විතර උනා..

හීන් දෙපොට,හීන් තුන් පොට, සයිස් ,හතර,හය,අට... එක එක සයිස් තිබුනා...

සරුංගල් හදන්න කිතුල් පිති කපලා ගේන්නෙ අප්‍රේල් හෝ මැයි මාස වල.. උනගහක්ම කපා ගන්නවා වෙල ලගින්... යාළුවො ටික බෙදාගන්නවා...

සරුංගල් අලවන්න ගියාම තමයි එපා වෙන්නෙ.... පොඩි පොඩි ඒවට සව්කොල හරි තෙල් සව්කොල හරි ඇලෙව්වට... සයිස් 8න් 10, ඉදං 36 වෙනකංම යන නූල් වලිං අරින සරුංගල් අලවන්නෙ ඉටිකොල වලිං... ඉටිකොල අලවන්න බෑ නෙහ්.. ස්ටේපර් තමයි...

රැලි කපන එක තමයි එපා වෙන්නෙ.. ගොඩාක් වෙලාවට හොටේ රැල් දාන්නෙ වීඩියෝ පීස් එකක් කඩලා අරං..

උනපටි කෑලි තියෙන තැන් වලට ස්ටේපර් ගහන්න බෑ.. ඒවා මදුරු කොයිල් කෑල්ලක් අරං පුච්චලා අලවනවා...

ඕලෙවල් කරලා ඉන්නකොට සෑහෙන්න ලොකු සරුංගලයක් හැදුවා මායි තව යාළුවො 4දෙනෙකුයි...

අඩි 8ක් විතර ඇති මොනරගෙ හොට නැතුව

ඒක අරින්න නයිලෝන් නූල් වලින් බෑ.. කිත්තං කඹ කියලා තියෙන්නෙ.. අර හීනි නයිලෝන් කඹ.. අන්න ඒවා ඉල්ලං ආවා අංකල් කෙනෙක්ගෙං...

වෙලට ගිහිං මේ යෝධයා ඈතට අල්ලං ගිහිල්ලා දෙන්නෙක්ම ඇදගෙන දිව්වා...

උඩ ගියා...  හුටා ඒ උනාට නූල අල්ලං ඉන්න බෑ.. පට්ට තදයි.. අත් කපලා යන්න ගත්තා ටික වෙලාවක් යදිදි...

කට්ටියගෙම ටී ශ්ර්ට් ගලවලා ඒව අත් වල ඔතාගෙනයි නූල් දුන්නෙ....

දවස් දෙකක් තුනක් යවලා ඒ සරුංගලේ පොඩි කලා ටිකක්... අපිටම එපා වෙලා....

[QUOTE="Dinushasankalpa, post: 13774641, member: 169735"] [SIZE=3][COLOR=Purple]ඔන්න ඉතිං අගෝස්තු මාසෙ ආවම නං පොලිස් බල්ලො දාන්න ඕනෙ අපිව හොයන්න...සරුංගල් කාලෙ නෙහ්..:cool: උදේ පාන්දර නැගිට්ටම ගෙදර එන්නෙ කළුවර වැටුනම... කන්නෙත් වෙල ලග ඉන්න යාළුවන්ගෙ ගෙවල් වලින් මොනරු,කව්ඩො,කොම්බුවො,වව්ලො,නයි,මාළුවො, සරුංගල් ගොඩායි.... :rofl: ඉස්කෝලෙ යද්දි දෙන සල්ලි ඔක්කොම එකතු කරං ඉන්නෙ නූල් පන්දු ගන්න... ඒ දවස් වලත් නයිලෝන් නූල් පන්දුවක් රු 80ක් විතර උනා.. හීන් දෙපොට,හීන් තුන් පොට, සයිස් ,හතර,හය,අට... එක එක සයිස් තිබුනා... සරුංගල් හදන්න කිතුල් පිති කපලා ගේන්නෙ අප්‍රේල් හෝ මැයි මාස වල.. උනගහක්ම කපා ගන්නවා වෙල ලගින්... යාළුවො ටික බෙදාගන්නවා... සරුංගල් අලවන්න ගියාම තමයි එපා වෙන්නෙ.... පොඩි පොඩි ඒවට සව්කොල හරි තෙල් සව්කොල හරි ඇලෙව්වට... සයිස් 8න් 10, ඉදං 36 වෙනකංම යන නූල් වලිං අරින සරුංගල් අලවන්නෙ ඉටිකොල වලිං... ඉටිකොල අලවන්න බෑ නෙහ්.. ස්ටේපර් තමයි... :rofl: රැලි කපන එක තමයි එපා වෙන්නෙ.. ගොඩාක් වෙලාවට හොටේ රැල් දාන්නෙ වීඩියෝ පීස් එකක් කඩලා අරං.. :rofl::rofl: උනපටි කෑලි තියෙන තැන් වලට ස්ටේපර් ගහන්න බෑ.. ඒවා මදුරු කොයිල් කෑල්ලක් අරං පුච්චලා අලවනවා... ඕලෙවල් කරලා ඉන්නකොට සෑහෙන්න ලොකු සරුංගලයක් හැදුවා මායි තව යාළුවො 4දෙනෙකුයි... අඩි 8ක් විතර ඇති මොනරගෙ හොට නැතුව :shocked: ඒක අරින්න නයිලෝන් නූල් වලින් බෑ.. කිත්තං කඹ කියලා තියෙන්නෙ.. අර හීනි නයිලෝන් කඹ.. අන්න ඒවා ඉල්ලං ආවා අංකල් කෙනෙක්ගෙං... වෙලට ගිහිං මේ යෝධයා ඈතට අල්ලං ගිහිල්ලා දෙන්නෙක්ම ඇදගෙන දිව්වා... උඩ ගියා... :cool: හුටා ඒ උනාට නූල අල්ලං ඉන්න බෑ.. පට්ට තදයි.. අත් කපලා යන්න ගත්තා ටික වෙලාවක් යදිදි... :shocked: කට්ටියගෙම ටී ශ්ර්ට් ගලවලා ඒව අත් වල ඔතාගෙනයි නූල් දුන්නෙ.... :sorry: දවස් දෙකක් තුනක් යවලා ඒ සරුංගලේ පොඩි කලා ටිකක්... අපිටම එපා වෙලා.... :rofl: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom