Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හැංගිමුත්තන් කරපු කාලේ මතකද? අල්ලපු සෙල්ලම් කරපු කාලේ එහෙම...

    අයෙත් පුංචි කාලෙට යන්න ගොඩක් අය ආසයි..ඒ වගේම මාත් ගොඩක් ආසයි...

    jd_mcq_cache_154-5405_gp.jpg


    ඉතින් ඒ කාලේ මතක් කරන්න දාන්න හිතුන මෙහෙම thread එකක්.


    මෙහෙම පටන් ගමු.. :rolleyes: මතක ඇතිනේ අපි පොඩි කාලේ සෙල්ලම් කරනකොට.. කෙනෙක්ව තෝරන්න එහෙම එපැයි...විශේෂෙන් ice pice, අල්ලන සෙල්ලම් එහෙම... ඉතින් එහෙම කෙනෙක්ව තෝරන්න අපි පොඩි කලේ ගණන් කරන්න පුරුදු වෙලා හිටිය සින්දු වලින් ...


    උදා:

    දහය, විස්ස, තිහ, හතළිය, පනහ, හැට, හැත්තෑව, අසුව, අනුව, සීය
    ටක්..ටික්..ටුක්..



    මේ වගේ..මතක ඇතිනේ...

    මටනම් හරියටම මතක නැ ගොඩක් ඒවා.. ඒ නිසා තමයි මේ thread එක දාන්නේ...කාටද ඒවා මතක...මතක අය දාන්න බලන්න පොඩි කාලේ හදපු සින්දු... :)


    ringaroundtherosie_willcox.gif



    මම එහෙනම් ඔන්න පටන් ගත්තා :D

    අතුරු මිතුරු දම්බදිවතුරු රාජ කපුරු...රුවන් වැලිය සෑය හැදුවේ කව්ද මිතුරු...දුටුගැමුණු..
    වෙස්සන්තර මල් උයනේ මලක් පිපිලා..යශෝදරා දෙවි නමට පුජා කෙරුවා.. මන්ත්‍රී දෙවි ඇයි අඬන්නේ දරු දුකට...දරු දෙන්න දන් දුන්නේ රජ කමට... :P


     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    දහය විස්ස තිහ හතලිහ පනහ හැට හැත්තෑව අසුව අනුව සිය, ටකා ටීකා ටුකා
    :rofl:
     

    thanujaka

    Well-known member
  • ඇන්කර් බටර් බටර් බටර්...බන්කුව යට ඇට ඇට...අම්ම කෝ...තාත්ත කෝ...අම්ම ගියා කාර් එකේ... තාත්ත ගියා ජීප් එකේ...දෙන්න ගියා චූන් එකේ...ටකා...ටිකා...ටුකා.............!!!! :rofl::P
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    නයිට් රයිඩර් කාර් එකක් වංගු කපනවා... ඒක දැකල තව මිනිහෙක් කානු කපනවා... එකම් පෙත්ත දෙකං පෙත්ත, තුනන් පෙත්ත හතරන් පෙත්ත පාන් පෙත්ත..!

    හරිද මන්ද මතක නෑ හරියට.. :rolleyes: සමහර විට වෙන ඒවායේ කෑ ලි එකතු වෙලා ආවද මන්ද අර පාන් පෙති සිද්දිය :lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    බෑ බෑ ඔට්ටුම නැහැ...ඕව මෙතන කියන්නත් ඔට්ටු නැහැ :frown:
    :angry: ගඟ ළඟ සිටිනා අසරණ මිනිහා කව්ද ඔබේ මිතුරා සොයා සොයා දේ.. න්... න!
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇන්කර් බටර් බටර් බටර්...බන්කුව යට ඇට ඇට...අම්ම කෝ...තාත්ත කෝ...අම්ම ගියා කාර් එකේ... තාත්ත ගියා ජීප් එකේ...දෙන්න ගියා චූන් එකේ...ටකා...ටිකා...ටුකා.............!!!! :rofl::P

    ඇන්කර් බටර් බටර් බටර්...me tika witharai mathaka thibbe :P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නයිට් රයිඩර් කාර් එකක් වංගු කපනවා... ඒක දැකල තව මිනිහෙක් කානු කපනවා... එකම් පෙත්ත දෙකං පෙත්ත, තුනන් පෙත්ත හතරන් පෙත්ත පාන් පෙත්ත..!

    හරිද මන්ද මතක නෑ හරියට.. :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::frown:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මට කොත්තුත් ඕනේ...මට ලයිමුත් ඕනේ...සම්බෝල ටිකක් උඩින් දාල චීස් ටිකක් වැඩියෙන් දාල...ටකා...ටිකා...ටුකා......:rofl::P

    laughing_smiley.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අර තට්ට මාමගේ සිද්දිය මතකද? මට එහෙං මෙහෙන් තමි මතක ෆුල් ඒක මතක නෑ.. එකේ හිටපු ගල් මෝරා ඇන්න තට්ටේට, තට්ට මාම ගොඩ ආවේ ලේ පෙරාගෙන
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    katada meka mathaka....patak soyamu eke
    awasana pada tika hamai....
    rajjuruwange ge piti passe pata 3k( da ekak da) atha..eeeee paataa kumaaakkkk daaaaa? lol
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒ කාලේ ගැන හිතනකොට හිතට දැන් නම් පුංචි දුකකුත් දැනෙනවා, අපි ඒ කාලේ ගත කරේ කොච්චර සැහැල්ලුවෙන්ද......මහා ලොකු බලාපොරොත්තු නෑ, කිසිම බරක් පතලක් නෑ.....දෙන දෙයක් කාල මුළු දවස තිස්සෙම සෙල්ලම් කරලා වෙලාව ඉතුරු උනොත වදෙන් බේරෙන්න පොතක් පොඩ්ඩක් බලල....කොච්චර සැහැල්ලු ජීවිතයක්ද.....ආයිත් ඒ කාලෙට යන්න ලැබුණානම් කියල හිතෙනවා.....:(

    ඉන් ෆින් ඉෆි ෆින් අවුට්....

    ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා ගල උඩ තියලා වෙඩි තිබ්බා....ඩොන්