Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ayeth Punthi Kaaleta...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්කා දවල් මේ ත්‍රේඩ් එක නංගියගෙ.. ඒත් කොමෙන්ටුවක් දාන්න රෑ වෙනකම්ම හිටියා.. මොකද සුන්දර ළමාවිය ගැන කියන්න ගොඩක් දේවල් තියෙන නිසා..

ඔය ගැන කතා කරනවා නම් අපි කාගෙත් සුන්දරම කාලෙ අපේ ළමා කාලෙ.. ඇත්තටම හරිම සැහැල්ලුවෙන්, නිදහසේ ජීවිතේ ගෙවලා දමපු කාලයක්.. ජීවිතේ ගැන ලොකුවට බලාපොරොත්තු තිබුණෙ නෑ.. ඕකට හේතුත් තියෙනවා ඉතිං.. අපි ඉතින් හැමදාම එකම තැන ඉන්නෙ නැහැනේ.. දවසින් දවස, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය අපි කාලයත් එක්ක වෙනස් වෙනවා.. ඒ කිව්වෙ වයසට යනවා.. ඒ හැම තත්පරයකම වගේ අපි ජීවිතේට යම් දෙයක් එකතු කරගන්නවා.. හොඳ හෝ නරක.. ඉතිං අපි එන්න එන්න දැනුමින් පරිපූර්ණ වෙනවනේ.. කාලයත් එක්ක අපේ ජීවිතයට අභියෝග, ප්‍රශ්න ඔය හැමදෙයක්ම එන්න ගන්නවා.. ඉතින් දැන් නම් අපිට හිතෙන්නෙ ජීවිතේ හරිම බරක් කියලා.. යොවුන් වියට එනකොට ඉතිං ඔය ගොඩ දෙනෙක්ට ආදරේ හිතට දැනෙන්න ගන්නවා.. ඒක තමා ඉතිං ලොකුම ප්‍රශ්නෙ.. පුංචි කාලෙ ඉතිං ඔහොම දෙයක් නැහැනේ.. කෙල්ලො කොල්ලො කියලා විශේෂයක් නෑ.. හරිම සමගියෙන් සෙල්ලම් කලා.. හැබැයි පහු පහු වෙනකොට ගෑණු ළමයි අපෙන් හෙමින් හෙමින් ඈත්වෙලා ගියා.. මම හිතන්නෙ ගෙවල් වලින් බර බරේ ඇති.. සමහර අය නම් ගෙවල් අතෑරලා ගිහිනුත් එක්ක..  නූලට අදාල නැති මගුලක්නේ මම මේ කතා කරන්නෙ..

මගේ පුංචි කාලෙ ගැන කියනවා නම් ඒ කාලෙ තමා මම ගොඩක්ම සතුටින් ඉඳපු කාලෙ.. මතක්වෙන හැම වෙලාවකම වගේ හිතට ලොකු දුකක් දැනෙනවා.. අපේ ඉස්කෝලෙ.. ඉස්කෝලෙ යාලුවො.. ගමේ සෙට් එක.. ඔය හැම කෙනෙක්ම.. මොකද දැන් ඔය කවුරුවත් ආසාවටවත් දකින්න නෑ.. එකෙක් දෙන්නෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නෙ.. හිතට දුකක් දැනෙන්නෙ ඒ නිසා..

මට ඉතිං ඒ කාලෙ කොම්පියුටර් තිබුණෙ නෑ.. මට වගේම ගමේ අනිත් කොල්ලො කෙල්ලොන්ටත්.. 6 වසරෙදිද කොහෙද මම මුලින්ම කොම්පියුටර් එකක් ගත්තෙ.. හැබැයි TV Game එකක් නම් තිබුණා.. ඒකත් පට්ට ආතල් ඉතිං.. ඒ කාලෙ අපිට ඕක හරි ලොකුයි.. පුංචි කාලෙ අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙම සෙල්ලම හිතේ තියාගෙන.. ගෙදර ආපු ගමන්ම ඉතින් අම්මා මූණ කට සෝඳවලා බලෙන්ම බත් කවනවා.. නැත්නම් ඉතිං සෙල්ලම් කරන්න දිව්වොත් බත් එක මතක් වෙන්නෙ නැහැනේ.. කාපු ගමන්ම ඉතිං දුවන්නෙ හතර වටේ ඉන්න කොල්ලො කෙල්ලො හොයාගෙන..

අපේ වත්ත ඒ තරම් ලොකු නෑ.. ඒක නිසා සෙල්ලම් කරන්න පොට් එකක් නෑ.. හැබැයි අපේ වත්තට පහල තියෙනවා තඩිම තඩි වත්තක්.. ලොකු පිට්ටෙනි කෑල්ලකුත් එක්ක.. ඉතින් අපි ඔක්කොම එකතුවෙලා සෙල්ලම් කරන්න යන්නෙ ඔය පිට්ටෙනියට තමයි.. හරියටම මාත් එක්ක කොල්ලො 8 දෙනෙක් හිටියා ඒ කාලෙ.. කෙල්ලො නම් දෙන්නයි හිටියෙ.. ඒ දෙන්නත් අපිත් එක්ක සෙල්ලම් කරන්න එනවා..

ඔය කාලෙ කරපු සෙල්ලම් නම් ඉතිං ගස් කොඩි.. අයිස් පයිස්.. හොරා පොලිස්.. ඔන්න ඔය වගේ දේවල් තමා.. ඔය සිංදු ඒවා මේවා කියන්න නම් මම ඉස්සර හරිම අකමැතියි.. අනිත් අය නම් කියනවා.. මම අහගෙන ඉන්නවා.. දැන් නම් ඒ හැටි මතකයක් නැහැ.. එකක් මතකයි.. ඒකත් හරිද මංදා..

මහ මුහුදේ නැවක් ගියා එංගලන්තෙට..

නැවේ හිටිය තට්ට මාමා පැන්නා මුහුදට...

මුහුදේ හිටපු ගල් මෝරා ඇන්නා තට්ටේට..

තට්ට මාමා ගොඩ ආවේ ලේ පෙරාගෙන..

හෙමින් හෙමින් ඉතිං කාලය අපිටත් නොදැනිම ගෙවිලා ගියා.. හතර වසරට විතර යනකොට එන්න එන්නම අපිට සෙල්ලමට ගෙවල් වලින් ලැබිච්ච නිදහස එන්න එන්නම වගේ අඩුවෙලා ගියා.. මොකද ශීෂ්‍යත්වය නිසා.. තාත්තා බර බරේ දාන්න ගත්තා පාඩම් කරන්න කියලා.. ඒත් ඉතිං දවසට පැය දෙක තුනක්වත් සෙල්ලම් කරනවා අම්මට නාහෙන් අඬලා ෂේප් එකක් දාගෙන..

9, 10 වගේ පංති වලට යනකොට ඇත්තටම සෙල්ලක්කාර ජීවිතේ අපෙන් ඈත් වෙලාම ගියා.. ටියුෂන් පංති යන්න ගත්තම ඉතිං මොන සෙල්ලම්ද.. ඉස්කෝලෙ ගිහින් ඇවිත් බත් එක කාපු ගමන්ම ටියුෂන් පංති යනවා.. ඉස්කෝලෙදි නම් මැච් එකක් ගහනවා P.T ටයිම් එකක් ලැබුණම.. ඒකත් ඉතිං නිකං එපා වාහෙට පලා බෙදනව වගේ තමා.. සමහර එවුන් කෙල්ලො ගැන හීන මවනවා.. තවත් එවුන් විභාගෙට කෙලවෙයි කියලා හූල්ලනවා.. ඔන්න ඔය වගේ සීන් තිබුණා..

ඉතිං ක්ලාස් ගිහිල්ලා ගිහිල්ලා, පාඩම් කරලා කරලා O/L හරිම අමාරුවෙන් ගොඩදාගත්තා.. ඒක ඉවර වුණාට පස්සෙ ඉතිං ලොකුම ලොකු කරදරේ තමා A/L.. ඔය A/L කාලෙදි තමා මගේ ෆස්ට් ලව පටන්ගත්තෙ.. ඒකට හෙනහුරා ගැහුවා වැඩි කලක් නොගිහින්ම.. ඒ ගැනම හිතලා ඉතිං පාඩම් වැඩ අතපසු වුණා.. හිතපු තරම් හොඳට මට උසස්පෙළ ගොඩදාගන්න බැරි වුණා.. හැබැයි ෆේල් වුනේ නම් නෑ..

දැන් නම් ඉතිං එක සෙල්ලමක්වත් නෑ.. ඇත්තම කිව්වොත් නිදහසේ ගෙදර ඉන්නවත් ටයිම් එකක් නෑ.. කාර්යාලෙ වැඩ වලට හිරවෙලා හරිම ඒකාකාරී ජීවිතයක් ගතකරන්නෙ.. ජීවිතේ මහා බරක් කියලා දැනෙනවා.. අර පුංචි කාලෙ තරම් සැහැල්ලුවක් නෑ.. ඒ කාලෙ ජීවිතේ හරියට හිස් අහසෙ පාවෙන පුළුන් රොඳක් වගේ සැහැල්ලුයි.. යාලුවො මුණගැහෙන්නෙත් හරිම අඩුවෙන්.. ඉතුරු වෙලා ඉන්නෙත් එකෙක් දෙන්නෙක් විතරයි.. ගොඩ දෙනෙක් කසාඳ බැඳලා.. එහෙම වුණාම ඉතින් ගොඩක් අය වෙනස් වෙනවනේ.. බැන්ඳට පස්සෙ ඉතිං යාළුවොත් එක්ක ආතල් ගන්න බැහැනේ.. කරන්න ගොඩක් දේවල් තියෙනවනේ.. තවත් සමහර අය පිටරට වැඩ වලට ගියා.. වැඩි දුර අධ්‍යාපනයට පිටරට ගියා.. දැනට අපේ සෙට් එකේ ඉන්නෙ මාත් එක්ක කොල්ලො තුන්දෙනයි.. අපි තුන්දෙනා ඉතිං දවසක් වෙන් කරගෙන සෙට් වෙනවා.. පුංචි ෆන් එකක් ගන්න.. එච්චර තමා ඉතිං සතුටකට තියෙන්නෙ..

ඕක තමා ඉතිං කතාව.. මේ දේත් ඉතිං කියන්නම ඕනෙ නගේ..

දැන් ඉන්න ගොඩක් පොඩි ළමයින්ගෙ ළමාවිය අපිට වඩා හාත්පසින්ම වෙනස් වෙලා.. ඒ කියන්නෙ තාක්ෂණයත් එක්ක එයාලා ගමන් කරන්නෙ.. අපි වගේ ගස් කොඩි, අයිස් පයිස්, ගැංගි මුත්තං කරන්නෙ නැහැ එයාලා.. ආපු ගමන්ම කොම්පියුටර් එක තමා එයාලා අතට ගන්නෙ.. ඉතිං දවසෙම කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනවා.. මම නම් හිතන්නෙ ඒකෙ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනව කියලා.. පුංචිම කාලෙදි කොම්පියුටර් එකක් අරන් දෙන දෙමාපියො වැරදියි..

අනිත් එක එයාලා ටිකෙන් ටික ලොකු වෙනකොට සයිබර් එකට හෙමීට අඩිය තියන්න ගන්නවා.. ගෙදර ඉන්ටර්නෙට් නැති වුණත් කැෆේ එකකින් හරි ඒ වැඩේට බහිනවා.. දැන් ඉතිං හැම තැනම කැෆේ තියෙනවනේ.. ඉතින් මුලින්ම කරන්නෙ ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න එක.. ඕකෙන් ගොඩ දෙනෙක් තමන්ගෙ මුළු ජීවිතේම අවුල් කරගන්නවා.. ඒ ගැන නම් කියන්න දුකයි..

අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන අපේ ජීවිත වලට හොඳ දෙයක් ලං කරගන්න.. නරක දේවල් ජීවිතෙන් ඈත් කරන්න.. නැත්නම් ජීවිතේ ගොඩක් තැන් වරදින්න පුලුවන්.. දැන් ඉන්න පොඩි එවුන්ට හොඳ නරක කියාදෙන්න අමාරුයි.. උන් අපිට උගන්නන්න එනවනේ..

නංගිට බොහොම ස්තුතියි මේ වගේ වටිනා නූලක් දැම්මට.. ඔයාට ජය!!

[QUOTE="crazybuddy, post: 13779989, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]මම දැක්කා දවල් මේ ත්‍රේඩ් එක නංගියගෙ.. ඒත් කොමෙන්ටුවක් දාන්න රෑ වෙනකම්ම හිටියා.. මොකද සුන්දර ළමාවිය ගැන කියන්න ගොඩක් දේවල් තියෙන නිසා.. ඔය ගැන කතා කරනවා නම් අපි කාගෙත් සුන්දරම කාලෙ අපේ ළමා කාලෙ.. ඇත්තටම හරිම සැහැල්ලුවෙන්, නිදහසේ ජීවිතේ ගෙවලා දමපු කාලයක්.. ජීවිතේ ගැන ලොකුවට බලාපොරොත්තු තිබුණෙ නෑ.. ඕකට හේතුත් තියෙනවා ඉතිං.. අපි ඉතින් හැමදාම එකම තැන ඉන්නෙ නැහැනේ.. දවසින් දවස, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය අපි කාලයත් එක්ක වෙනස් වෙනවා.. ඒ කිව්වෙ වයසට යනවා.. ඒ හැම තත්පරයකම වගේ අපි ජීවිතේට යම් දෙයක් එකතු කරගන්නවා.. හොඳ හෝ නරක.. ඉතිං අපි එන්න එන්න දැනුමින් පරිපූර්ණ වෙනවනේ.. කාලයත් එක්ක අපේ ජීවිතයට අභියෝග, ප්‍රශ්න ඔය හැමදෙයක්ම එන්න ගන්නවා.. ඉතින් දැන් නම් අපිට හිතෙන්නෙ ජීවිතේ හරිම බරක් කියලා..:eek: යොවුන් වියට එනකොට ඉතිං ඔය ගොඩ දෙනෙක්ට ආදරේ හිතට දැනෙන්න ගන්නවා.. ඒක තමා ඉතිං ලොකුම ප්‍රශ්නෙ..:dull: පුංචි කාලෙ ඉතිං ඔහොම දෙයක් නැහැනේ.. කෙල්ලො කොල්ලො කියලා විශේෂයක් නෑ.. හරිම සමගියෙන් සෙල්ලම් කලා.. හැබැයි පහු පහු වෙනකොට ගෑණු ළමයි අපෙන් හෙමින් හෙමින් ඈත්වෙලා ගියා..:oo: මම හිතන්නෙ ගෙවල් වලින් බර බරේ ඇති.. සමහර අය නම් ගෙවල් අතෑරලා ගිහිනුත් එක්ක.. :( නූලට අදාල නැති මගුලක්නේ මම මේ කතා කරන්නෙ..:sorry: මගේ පුංචි කාලෙ ගැන කියනවා නම් ඒ කාලෙ තමා මම ගොඩක්ම සතුටින් ඉඳපු කාලෙ.. මතක්වෙන හැම වෙලාවකම වගේ හිතට ලොකු දුකක් දැනෙනවා.. අපේ ඉස්කෝලෙ.. ඉස්කෝලෙ යාලුවො.. ගමේ සෙට් එක.. ඔය හැම කෙනෙක්ම.. මොකද දැන් ඔය කවුරුවත් ආසාවටවත් දකින්න නෑ.. එකෙක් දෙන්නෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නෙ.. හිතට දුකක් දැනෙන්නෙ ඒ නිසා.. මට ඉතිං ඒ කාලෙ කොම්පියුටර් තිබුණෙ නෑ..:no: මට වගේම ගමේ අනිත් කොල්ලො කෙල්ලොන්ටත්.. 6 වසරෙදිද කොහෙද මම මුලින්ම කොම්පියුටර් එකක් ගත්තෙ.. හැබැයි TV Game එකක් නම් තිබුණා.. ඒකත් පට්ට ආතල් ඉතිං.. ඒ කාලෙ අපිට ඕක හරි ලොකුයි..:lol: පුංචි කාලෙ අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙම සෙල්ලම හිතේ තියාගෙන.. ගෙදර ආපු ගමන්ම ඉතින් අම්මා මූණ කට සෝඳවලා බලෙන්ම බත් කවනවා.. නැත්නම් ඉතිං සෙල්ලම් කරන්න දිව්වොත් බත් එක මතක් වෙන්නෙ නැහැනේ..:eek: කාපු ගමන්ම ඉතිං දුවන්නෙ හතර වටේ ඉන්න කොල්ලො කෙල්ලො හොයාගෙන..:nerd: අපේ වත්ත ඒ තරම් ලොකු නෑ.. ඒක නිසා සෙල්ලම් කරන්න පොට් එකක් නෑ.. හැබැයි අපේ වත්තට පහල තියෙනවා තඩිම තඩි වත්තක්.. ලොකු පිට්ටෙනි කෑල්ලකුත් එක්ක.. ඉතින් අපි ඔක්කොම එකතුවෙලා සෙල්ලම් කරන්න යන්නෙ ඔය පිට්ටෙනියට තමයි.. හරියටම මාත් එක්ක කොල්ලො 8 දෙනෙක් හිටියා ඒ කාලෙ.. කෙල්ලො නම් දෙන්නයි හිටියෙ.. ඒ දෙන්නත් අපිත් එක්ක සෙල්ලම් කරන්න එනවා.. ඔය කාලෙ කරපු සෙල්ලම් නම් ඉතිං ගස් කොඩි.. අයිස් පයිස්.. හොරා පොලිස්.. ඔන්න ඔය වගේ දේවල් තමා.. ඔය සිංදු ඒවා මේවා කියන්න නම් මම ඉස්සර හරිම අකමැතියි.. අනිත් අය නම් කියනවා.. මම අහගෙන ඉන්නවා.. දැන් නම් ඒ හැටි මතකයක් නැහැ.. එකක් මතකයි.. ඒකත් හරිද මංදා..:oo: මහ මුහුදේ නැවක් ගියා එංගලන්තෙට.. නැවේ හිටිය තට්ට මාමා පැන්නා මුහුදට... මුහුදේ හිටපු ගල් මෝරා ඇන්නා තට්ටේට.. තට්ට මාමා ගොඩ ආවේ ලේ පෙරාගෙන.. හෙමින් හෙමින් ඉතිං කාලය අපිටත් නොදැනිම ගෙවිලා ගියා..:( හතර වසරට විතර යනකොට එන්න එන්නම අපිට සෙල්ලමට ගෙවල් වලින් ලැබිච්ච නිදහස එන්න එන්නම වගේ අඩුවෙලා ගියා.. මොකද ශීෂ්‍යත්වය නිසා.. තාත්තා බර බරේ දාන්න ගත්තා පාඩම් කරන්න කියලා.. ඒත් ඉතිං දවසට පැය දෙක තුනක්වත් සෙල්ලම් කරනවා අම්මට නාහෙන් අඬලා ෂේප් එකක් දාගෙන..:rofl: 9, 10 වගේ පංති වලට යනකොට ඇත්තටම සෙල්ලක්කාර ජීවිතේ අපෙන් ඈත් වෙලාම ගියා.. ටියුෂන් පංති යන්න ගත්තම ඉතිං මොන සෙල්ලම්ද.. ඉස්කෝලෙ ගිහින් ඇවිත් බත් එක කාපු ගමන්ම ටියුෂන් පංති යනවා..:growl: ඉස්කෝලෙදි නම් මැච් එකක් ගහනවා P.T ටයිම් එකක් ලැබුණම.. ඒකත් ඉතිං නිකං එපා වාහෙට පලා බෙදනව වගේ තමා.. සමහර එවුන් කෙල්ලො ගැන හීන මවනවා.. තවත් එවුන් විභාගෙට කෙලවෙයි කියලා හූල්ලනවා.. ඔන්න ඔය වගේ සීන් තිබුණා.. ඉතිං ක්ලාස් ගිහිල්ලා ගිහිල්ලා, පාඩම් කරලා කරලා O/L හරිම අමාරුවෙන් ගොඩදාගත්තා..:dull: ඒක ඉවර වුණාට පස්සෙ ඉතිං ලොකුම ලොකු කරදරේ තමා A/L.. ඔය A/L කාලෙදි තමා මගේ ෆස්ට් ලව පටන්ගත්තෙ.. ඒකට හෙනහුරා ගැහුවා වැඩි කලක් නොගිහින්ම.. ඒ ගැනම හිතලා ඉතිං පාඩම් වැඩ අතපසු වුණා.. හිතපු තරම් හොඳට මට උසස්පෙළ ගොඩදාගන්න බැරි වුණා.. හැබැයි ෆේල් වුනේ නම් නෑ.. :D දැන් නම් ඉතිං එක සෙල්ලමක්වත් නෑ..:no: ඇත්තම කිව්වොත් නිදහසේ ගෙදර ඉන්නවත් ටයිම් එකක් නෑ.. කාර්යාලෙ වැඩ වලට හිරවෙලා හරිම ඒකාකාරී ජීවිතයක් ගතකරන්නෙ.. ජීවිතේ මහා බරක් කියලා දැනෙනවා.. අර පුංචි කාලෙ තරම් සැහැල්ලුවක් නෑ.. ඒ කාලෙ ජීවිතේ හරියට හිස් අහසෙ පාවෙන පුළුන් රොඳක් වගේ සැහැල්ලුයි..:( යාලුවො මුණගැහෙන්නෙත් හරිම අඩුවෙන්.. ඉතුරු වෙලා ඉන්නෙත් එකෙක් දෙන්නෙක් විතරයි.. ගොඩ දෙනෙක් කසාඳ බැඳලා..:dull: එහෙම වුණාම ඉතින් ගොඩක් අය වෙනස් වෙනවනේ.. බැන්ඳට පස්සෙ ඉතිං යාළුවොත් එක්ක ආතල් ගන්න බැහැනේ.. කරන්න ගොඩක් දේවල් තියෙනවනේ..:oo: තවත් සමහර අය පිටරට වැඩ වලට ගියා.. වැඩි දුර අධ්‍යාපනයට පිටරට ගියා.. දැනට අපේ සෙට් එකේ ඉන්නෙ මාත් එක්ක කොල්ලො තුන්දෙනයි.. අපි තුන්දෙනා ඉතිං දවසක් වෙන් කරගෙන සෙට් වෙනවා.. පුංචි ෆන් එකක් ගන්න.. එච්චර තමා ඉතිං සතුටකට තියෙන්නෙ..:) ඕක තමා ඉතිං කතාව.. මේ දේත් ඉතිං කියන්නම ඕනෙ නගේ.. දැන් ඉන්න ගොඩක් පොඩි ළමයින්ගෙ ළමාවිය අපිට වඩා හාත්පසින්ම වෙනස් වෙලා.. ඒ කියන්නෙ තාක්ෂණයත් එක්ක එයාලා ගමන් කරන්නෙ.. අපි වගේ ගස් කොඩි, අයිස් පයිස්, ගැංගි මුත්තං කරන්නෙ නැහැ එයාලා.. ආපු ගමන්ම කොම්පියුටර් එක තමා එයාලා අතට ගන්නෙ.. ඉතිං දවසෙම කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනවා.. මම නම් හිතන්නෙ ඒකෙ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනව කියලා.. පුංචිම කාලෙදි කොම්පියුටර් එකක් අරන් දෙන දෙමාපියො වැරදියි.. අනිත් එක එයාලා ටිකෙන් ටික ලොකු වෙනකොට සයිබර් එකට හෙමීට අඩිය තියන්න ගන්නවා.. ගෙදර ඉන්ටර්නෙට් නැති වුණත් කැෆේ එකකින් හරි ඒ වැඩේට බහිනවා.. දැන් ඉතිං හැම තැනම කැෆේ තියෙනවනේ.. ඉතින් මුලින්ම කරන්නෙ ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න එක.. ඕකෙන් ගොඩ දෙනෙක් තමන්ගෙ මුළු ජීවිතේම අවුල් කරගන්නවා.. ඒ ගැන නම් කියන්න දුකයි.. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන අපේ ජීවිත වලට හොඳ දෙයක් ලං කරගන්න.. නරක දේවල් ජීවිතෙන් ඈත් කරන්න.. නැත්නම් ජීවිතේ ගොඩක් තැන් වරදින්න පුලුවන්.. දැන් ඉන්න පොඩි එවුන්ට හොඳ නරක කියාදෙන්න අමාරුයි.. උන් අපිට උගන්නන්න එනවනේ..:growl: නංගිට බොහොම ස්තුතියි මේ වගේ වටිනා නූලක් දැම්මට.. ඔයාට ජය!! [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom