Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ayeth Punthi Kaaleta...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කාලේ කරපු ලොකුම දග වැඩේ කිව්වොත්

මගේ අතින් TV එක කැඩුනා

TV එක ON කරනකොට ඩොන් ගාල සද්දයක් ආව

මම බය වෙච්ච පාර දවස් දෙකක් මාමලාගේ ගෙදර හිටියලු

තව සින් එකක් මතකයි

ඔය අදුරන ගෙවල් වලට ගියහම

බිම තේ එහෙම දෙනවනෙ

ඕව බිල පොඩ්ඩක් ඉතුරු කරනවනේ

ඕක මට කියල දීල තියෙන්නේ අපි යන ගෙදර පුසට

ටිකක් ඉතුරු කරන්න කියල

මම ගෙවල් වලට ගියහම බිම එහෙම දුන්නම අහනවලු

පුසෝ කියක් ඉන්නවද කියල

තව සින් එකක් මතකයි

මම පොඩිම කාලේ උදේට ඉස්කෝලේ යනකොට

කිරි සුදු කොකා වගේලු යන්නේ

හවසට ගෙදර එනකොට සුදු ඇදුමේ සුදු තැනක් හොයාගන්න නෑලු

ඒ දවස් වල ගමේ තිබ්බ ෆන් මෙහෙ නම් ලොවෙත් නෑ 5 වසරේදී මුල්න්ම ගෑණු ළමයෙක් එක්ක යාලු උනේපොඩි කාලේ මාව කාපු එකා අපේ අයිය තමයි

ආයෙත් පුංචි කාලෙට යන්න ආස උනත්

යන්න බෑ නෙ අන්න කාලේ

[QUOTE="Mal Baba, post: 13780132, member: 194988"] [SIZE=4]පොඩි කාලේ කරපු ලොකුම දග වැඩේ කිව්වොත් මගේ අතින් TV එක කැඩුනා TV එක ON කරනකොට ඩොන් ගාල සද්දයක් ආව මම බය වෙච්ච පාර දවස් දෙකක් මාමලාගේ ගෙදර හිටියලු තව සින් එකක් මතකයි ඔය අදුරන ගෙවල් වලට ගියහම බිම තේ එහෙම දෙනවනෙ ඕව බිල පොඩ්ඩක් ඉතුරු කරනවනේ ඕක මට කියල දීල තියෙන්නේ අපි යන ගෙදර පුසට ටිකක් ඉතුරු කරන්න කියල මම ගෙවල් වලට ගියහම බිම එහෙම දුන්නම අහනවලු පුසෝ කියක් ඉන්නවද කියල තව සින් එකක් මතකයි මම පොඩිම කාලේ උදේට ඉස්කෝලේ යනකොට කිරි සුදු කොකා වගේලු යන්නේ හවසට ගෙදර එනකොට සුදු ඇදුමේ සුදු තැනක් හොයාගන්න නෑලු ඒ දවස් වල ගමේ තිබ්බ ෆන් මෙහෙ නම් ලොවෙත් නෑ 5 වසරේදී මුල්න්ම ගෑණු ළමයෙක් එක්ක යාලු උනේ:(පොඩි කාලේ මාව කාපු එකා අපේ අයිය තමයි [COLOR=DarkRed][B] ආයෙත් පුංචි කාලෙට යන්න ආස උනත් යන්න බෑ නෙ අන්න කාලේ[/B][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom