Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ayeth Punthi Kaaleta...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්පෙල් බයින්ඩර් යන කාලේ මම හිතන්නේ මම 4රේ හෝ 5හේ ඉතින් ඒ දවස් වල ඔය ජාතියේ ඇදුමක් හදා ගන්න එක තමයි මට තිබුන ලොකුම මේවා එක.

අපේ ගෙදර ඉතින් මම තමා ලොක්කා මගේ ගෝලයා නැත්තම් අගසව් තමා නඟා...

ඉතින් ගිනි කූරු ඉවර වෙච්ච ගිණි පෙට්ටි අරන් අතට රබර් පටි වලින් සම්බන්ධ කරන්...

ගිනි කූරු පත්තු කර කර සතුරාට පහර දෙනවා...

එහෙම දෙපිල බෙදෙන සටන් වලදි විරුද්ධ පිල නඟා තමා...

ඒ දවස් වල ගෙදර තිබුන කෑම ඔතන Lunch Sheet වලින් කලේම

අපි පැරෂූට් හදලා එහෙට මෙහෙට ගිණි පෙට්ටි වල දාලා හැකරැල්ලෝ ට්‍රාන්ස්පෝට් කරපු එක...

ආයෙත් එහෙම කාලක් නම් එන එකක් නැති වෙයි..

දැන් ඉන්න පොඩි උන්ට එහෙම දේවල් හිතෙන්නෙම නෑ නේ..

ෆෝන් ඔබනවා ඇරෙන්න...

අපි ගස් නැග්ගා,කැලේ පැන්නා,කාණු වල,බෝක්කු වල,ඇලවල බැහැගෙන මාලු ඇල්ලුවා..

පාරේ ගිය මිනිස්සුන්ට හැංගිලා ඉඳලා එක එක ලෙඩ අදිනවා..

ගස් පාලු කලා ඒ කාලේ නම් ඇත්තටම

කොච්චර සුන්දර හීනයක් වෙලා ද!

අම්මගෙන් අම්බානකට ඔය වැඩ වලට ගුටි කෑවට

කවදාවත් තාත්තා අපිට බැනලවත් නෑ...

[QUOTE="Randike Mendis, post: 13781699, member: 313349"] [CENTER][SIZE=4]ස්පෙල් බයින්ඩර් යන කාලේ මම හිතන්නේ මම 4රේ හෝ 5හේ ඉතින් ඒ දවස් වල ඔය ජාතියේ ඇදුමක් හදා ගන්න එක තමයි මට තිබුන ලොකුම මේවා එක. අපේ ගෙදර ඉතින් මම තමා ලොක්කා මගේ ගෝලයා නැත්තම් අගසව් තමා නඟා... ඉතින් ගිනි කූරු ඉවර වෙච්ච ගිණි පෙට්ටි අරන් අතට රබර් පටි වලින් සම්බන්ධ කරන්... ගිනි කූරු පත්තු කර කර සතුරාට පහර දෙනවා... එහෙම දෙපිල බෙදෙන සටන් වලදි විරුද්ධ පිල නඟා තමා...[/SIZE] :lol: [SIZE=4]ඒ දවස් වල ගෙදර තිබුන කෑම ඔතන Lunch Sheet වලින් කලේම අපි පැරෂූට් හදලා එහෙට මෙහෙට ගිණි පෙට්ටි වල දාලා හැකරැල්ලෝ ට්‍රාන්ස්පෝට් කරපු එක... :lol::lol::lol::lol::lol: [/SIZE] [SIZE=4]ආයෙත් එහෙම කාලක් නම් එන එකක් නැති වෙයි.. දැන් ඉන්න පොඩි උන්ට එහෙම දේවල් හිතෙන්නෙම නෑ නේ.. ෆෝන් ඔබනවා ඇරෙන්න...[/SIZE] :oo::oo::oo: [SIZE=4]අපි ගස් නැග්ගා,කැලේ පැන්නා,කාණු වල,බෝක්කු වල,ඇලවල බැහැගෙන මාලු ඇල්ලුවා.. පාරේ ගිය මිනිස්සුන්ට හැංගිලා ඉඳලා එක එක ලෙඩ අදිනවා.. ගස් පාලු කලා ඒ කාලේ නම් ඇත්තටම කොච්චර සුන්දර හීනයක් වෙලා ද! අම්මගෙන් අම්බානකට ඔය වැඩ වලට ගුටි කෑවට කවදාවත් තාත්තා අපිට බැනලවත් නෑ...[/SIZE] :):):):) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom