Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ayeth Punthi Kaaleta...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්මෝහ්,

මතක් වෙන කොයත් ඇඩෙනවා ඒ කාලේ...

පට්ට ආතල් එකක් දුන්නේ...

ඔන්න කරපු තව බලු වැඩක්ක්ක්....

අපි 10 වසරේ ඉද්දි කොලබ ඉස්කෝලෙක විද්‍යා තරග වගයක් තිබ්බ...

කොල්ලො 4 දෙනෙක් යන්න කතා උනා....

අපි ඉතින් පොලොන්නරුවෙනේ...

කොලබට 8 වෙද්දි යා ගන්න මෙහෙන් පාන්දර 2ටවත් යන්න ඕන,,,

මායි, තව දෙන්නෙකුයි වෙනම නගිනවා, තව එකෙක් මගින් නගිනව කියලා කතා උනා...

කොහොම හරි අපි පාන්දර 1.30ට විතර මගින් නගින්න ඉන්න එකාට බොරුවට කීව අපි නැග්ගා, එන බස් එකෙ උබත් නැගපන් කියලා...

ඒ කාලේ සෙල්ෆෝන් නෑ,,,

ගෙදරට කෝල් කරලා කීවේ...

අපි කොහොම හරි 2.30ට විතර බස් එකට නැග්ගා...

බස් එක මුන්ගේ ගේ පහු කරගෙන ගියා, මූ නැග්ගේ නෑ,,,

අපි කර උනා....

ඉස්සරහින් මූ නැග්ගා බස් එකට....

අපි හිටියේ අන්තිම පෝලිමේ...

මූ අපිව දෙක්කා විතරයි කුනුහරපෙන් බැනගෙන අවා...

මිනිස්සුත් බය වෙලා...

අපිට මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ...

එස්කිමෝලට පොල් ගස් නගින්න කීවා වගේ අපිත් මූ දිහා බලාන හිටියා....

බලද්දි මේකයි වෙලා තියෙන්නේ,

මු 1.30ට බස් එකට නැගලා....

බලද්දි ඒක වෙන කොහෙද යන දෙමල බස් එකක්...

මූට බැනලා එලියට දාලා,,,'

මූව පාර අයිනේ, වැස්සේ දාලා ගිහින්...

මේක කලුවරට බය එකෙක්,,,

බය වැඩිකමට දුවා ගන්න හැටි අමතක වෙලා...

ඉතින් බනින් නැතුව තියෙයියෑ,,,

ඔහොම වැඩ සෑහෙන්න කලා.....

වෙලා තියෙන තියෙන වෙලාවට දාන්නම්....

[QUOTE="RePost බුවා, post: 13796799, member: 402759"] [SIZE="5"][COLOR="Navy"]හම්මෝහ්, මතක් වෙන කොයත් ඇඩෙනවා ඒ කාලේ... පට්ට ආතල් එකක් දුන්නේ... ඔන්න කරපු තව බලු වැඩක්ක්ක්.... අපි 10 වසරේ ඉද්දි කොලබ ඉස්කෝලෙක විද්‍යා තරග වගයක් තිබ්බ... කොල්ලො 4 දෙනෙක් යන්න කතා උනා.... අපි ඉතින් පොලොන්නරුවෙනේ... කොලබට 8 වෙද්දි යා ගන්න මෙහෙන් පාන්දර 2ටවත් යන්න ඕන,,, මායි, තව දෙන්නෙකුයි වෙනම නගිනවා, තව එකෙක් මගින් නගිනව කියලා කතා උනා... කොහොම හරි අපි පාන්දර 1.30ට විතර මගින් නගින්න ඉන්න එකාට බොරුවට කීව අපි නැග්ගා, එන බස් එකෙ උබත් නැගපන් කියලා... ඒ කාලේ සෙල්ෆෝන් නෑ,,, ගෙදරට කෝල් කරලා කීවේ... අපි කොහොම හරි 2.30ට විතර බස් එකට නැග්ගා... බස් එක මුන්ගේ ගේ පහු කරගෙන ගියා, මූ නැග්ගේ නෑ,,, අපි කර උනා.... ඉස්සරහින් මූ නැග්ගා බස් එකට.... අපි හිටියේ අන්තිම පෝලිමේ... මූ අපිව දෙක්කා විතරයි කුනුහරපෙන් බැනගෙන අවා... මිනිස්සුත් බය වෙලා... අපිට මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ... එස්කිමෝලට පොල් ගස් නගින්න කීවා වගේ අපිත් මූ දිහා බලාන හිටියා.... බලද්දි මේකයි වෙලා තියෙන්නේ, මු 1.30ට බස් එකට නැගලා.... බලද්දි ඒක වෙන කොහෙද යන දෙමල බස් එකක්... මූට බැනලා එලියට දාලා,,,' මූව පාර අයිනේ, වැස්සේ දාලා ගිහින්... මේක කලුවරට බය එකෙක්,,, බය වැඩිකමට දුවා ගන්න හැටි අමතක වෙලා... ඉතින් බනින් නැතුව තියෙයියෑ,,, ඔහොම වැඩ සෑහෙන්න කලා..... වෙලා තියෙන තියෙන වෙලාවට දාන්නම්....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom