ayi lassna kellonta mehema wune deyiyane

danlix

Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Ubatath mara problem :lol::lol:

    Porn movie industry eka loku business ekek ne.Patta hamba kerillak karanne un.

    Ow ethin aparade thama lassana kello
     

    24234124

    Member
    Mar 21, 2012
    16
    7
    0
    ඕනම සමාජයක හැම දෙනාම යම් කිසි සංස්කෘතික රාමුවකට කොටුවෙලා ඉන්නේ ඉතින් හැම දෙනාම හිතන්නේ ඒ රාමුවට සාපේක්ෂ ලෙසයි ඒක නිසයි මෙතන ඉන්න බහුතර දෙනා ඔය වැඩේ හෙළා දැකලා කථා කරන්නේ නමුත් බටහිර රටක මේ තත්වය වෙනස් විශේෂයෙන්ම යුරෝපේ. යුරෝපේ පුනරුදයේ ඉදලම ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 15~16 වැනි සියවසේ ඉදලම මිනිස්සු තමන්ගේ අවට තිබ්බ සංස්කෘතික රාමුව බිද දමලා විවෘත මනසක් නිර්මාණය කරන්න උත්සහා ගත්තා ඒ ප්‍රතිඑලයක් ලෙස තමයි නූතන විද්‍යාව වගේ දේව දර්මයට හාත්පසින්ම වෙනස් දෙයක් බටහිරින් නිර්මාණය වුනේ මේ කාලේ බටහිර ඔටෝමාන් අධිරාජ්‍යාය සමග සටන් කරමින් හිටියේ මේ පුනරුදයෙන් ඇතිවුනු වෙනසත් සමග බටහිරට හැකිවුනා සාර්ථක ලෙස ප්‍රබල ඔටෝමාන් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරලා ඔවුන්ව යුරෝපයෙන් ඈත් කරලා තබන්න වගේම, අනෙක් ජාතින් අභිබවා යන්න. ඇත්තටම ඔටෝමාන් අධිරාජ්‍යයේ පීඩනය යුරෝපයේ මේ වෙනසට හේතුවුනා කියලා කියන්නත් පුලුවන්.

    මේ හේතුව නිසයි එංගලන්තය ඉතා කුඩා රටක් වෙලත් ලෝකයෙන් විශාල ප්‍රදේශයක් අල්ලගත්තේ.
    මධ්‍යයතන යුගයේ අවසානයේදි පල්ලිය සමග ජනතාව යම් කිසි සම්බන්ධයක් තිබ්බ බව ඇත්ත නමුත් ඒක පුනරුදයට පෙර තිබ්බ තරම් දැඩි ශක්තිමත් එකක් නෙවෙයි. පස්සේ 18 වැනි සියවස අවසානයේදි ඇමරිකාව මේ බව තේරුම් ගත්ත නිසයි ඇමරිකානු ව්‍යවස්ථාව අනුව ආගම පාලනත්‍රන්තයෙන් වෙන් කරලා තබන්නේ. නමුත් ඇමරිකාවේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම සෑම ආගමකටම සම තැනක් දීලා කටයුතු කරන්නේ.නමුත් ඇමරිකානු ජනතාව තාම හිතන්නේ ආගමානුකූල විදියටයි ඒක නිසයි යුරෝපෙට වඩා ඇමරිකාව ආගමට වැඩි බරයි කියලා කියන්න පුලුවන්.මේ බවට පැහැදිලි සාධකය තමයි සාරා පේලින්ගේ පළහිලව්ව. මම හිතන්නේ හැම දෙනාටම මතක ඇති සාරා පේලින්ගේ දුවෙක්ට බදින්නේ නැතුව ළමයෙක් හම්බවෙන්න යනවා කියලා ලොකු කථා බහක් කියා පහුගිය ඇමරිකානු ජනාධිවරණය දවස් වල මේකට පස්සේ රිබක්ලික් පක්ෂෙ ජන්ද කැඩෙන එකටද කොහෙද බයේ සාරා පේලින් කිව්වේ ළමයා ඉක්මනින්ම බදින්න බලාපොරොත්තු වෙනවා කියලයි. ඒ වගේම ඔබාමා මුස්ලිම් කියලත් කථා බහක් ගියා නමුත් පස්සේ ඒක ඔප්පු වුනා එයා ක්‍රිස්තියන් කෙනෙක් කියලා ඉතින් මේ වගේ සිදුවීම වලින් පෙනෙන්නේ ඇමරිකාවේ බහුතර ජනතාව තාම මධ්‍යස්ථව සිතන ආගමානුකූලව ඉන්න ජානතාවක් විදියටයි නමුත් අමතක කරන්න එපා ඇමරිකාව ඉතා විශාල වශයෙන් නිදහස තියෙන රටක් බව ඒක නිසයි එහේ හැම ජාති‍යේ කෙනාම ඉන්නේ.

    දැන් ඔයා එතකොට ප්‍රශ්ණේ අහන්නේ වැරදි තැනකයි මොකද ඔය ප්‍රශ්ණෙට සාර්ථක පිළිතුරක් ලබා ගන්න ඕන නම් විවෘත මනසක් තියෙන සංස්කෘතික රාමුවෙන් බැහැරව හිතන කෙනෙකුගෙන් ප්‍රශ්ණය අහන්න ඕනේ. නමුත් මම ඒකාකෘතික කරන්න යන්නේ නෑ හැම දෙනාම මෙතනත් ඉන්න පුලුවන් විවෘත මනසකින් හිතන අය නමුත් බහුතරය එහෙම නෙවෙයි කියලා පැහැදිලිවම කියන්න පුලුවන්.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචෝ තව දෙයක් , ලස්සන කෙල්ලෝම ඕවට යනව නෙමේ, ඕවට ගන්නේ ලස්සන කෙල්ලෝ විතරයි.. ඒකයි හැම පෝර්න් ස්ටාර් ම පට්ට ලස්සන
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    අනෙ මන්දා සන්සරෙ හැටි වෙන්න ඇති.සන්සාරෙ හැදිල තියෙන්නෙ මිනිස්සුන්ට දුක් විදින්නම වෙන්න ඇති

    Hariyatama hari
    Api me sansara chakraya bida damanna one
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    aththa prashanyak mchn matath oka xxx kale balanna patan gatta dwas wal idan prashnayak api lankawe kellek diha baluwoth un apita nai wage puppnwa mewa dakkama un monowada :(
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    aththa prashanyak mchn matath oka xxx kale balanna patan gatta dwas wal idan prashnayak api lankawe kellek diha baluwoth un apita nai wage puppnwa mewa dakkama un monowada :(

    aeththa ban mewun ge lassanath ekka baladhdhi lankawe kello hali waediriyo wage oi
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    "මටනම් පෝන් ස්ටා කෙනෙක් හරි කමක් නෑ මචං , ඔය ජොබ් එකෙන් අයින් වෙලා ආවොත් සිරා කරනව"

    ඇඩෙන ටෝක බන්....... :D