අතුලට පුදුම මහින්ද භීත්කාවක්නේ තියෙන්නේ, හරියට ජලභීතිකාව වගේ, දෑන් නම් අතුලත් මන්ගල, රනිල්, විමල්, සෝමවන්ශ, ඒස්බී වගේ දේශපාලන අනාතයෙක් වෙලා ඉවරයි, අතුල මෙහෙම සරත්ව මාකට් කරන්න ගියොත් ඒ මනුස්සයට ලෑබෙන්න තියෙන චන්ද ටිකත් නෑතිවෙන එක විතරයි වෙන්නේ, චන්දේ කිට්ටු වෙනකොට රනිල් තව ගොන් කතාවක් කියලා සරත්ගේ චන්ද ටික කඩයි, අන්තිමට ඒ මනුස්සයා චන්දේ පෑරදිලා නිකන් නම කෑතකරගන්න එක විතරයි වෙන්නේ "බල්ලොත් එක්ක නිදාගත්තොන් මෑක්කොත් එක්කනේ නෑගිටින්න වෙන්නේ"
අනිත්‍ය
අනිත්‍ය
mage plan nisa thamai wetila
den ithin iwasuwa ethi.
u willing to pay "hundred and seventy thousand rupees" for the ticket to come to SL and Vote

