Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ayye phone ganna udau karanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එනපොට හොද නැ අපි මාරු වෙනවා

තන්ඩලේ මාමාගේ අශ්ව කරත්තය තුම්මුල්ලට හයර් එකක් ගොස් තිබුන නිසා පාරෙ යන ත්රීවිල් එකක් නතර කරගන්නට අපට සිදුවිය.ගෝල්ෆේස් එකට යන අතරතුර ත්රීවිල් රියැදුරු තරුණයා අප සමග කතාවට සැට් විය.ඔහු කොණ්ඩය ටිකක් වවා ස්ට්රේට් කර ලාවට ටින්ට් පාරක් දමා කන් දෙකට කරාබු දෙකක් දමාගත් සුදු තරුණයෙකි.මුහුණේ ලාවට මේකප් තට්ටුවක් දමා තිබුනු අතර තොල්වල රතුපැහැ ලිප්ස්ටික් ගා තිබුනු බව පෙනුනි.

"අයියා...ඔයා නේද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ?" ඔහු ඇසීය.

"ඔව් මල්ලි,ඇයි?"

"ඔයාගෙ වැඩ ගැන මං අහල තියෙනව හෝම්ස් අයියා.ඔයා හරිම දක්ෂ කොල්ලෙක්නේ." තරුණයා කී කතාවෙන් හෝම්ස් උඩ ගියේය.ඌ මගේ කකුලට පයින් එකක් ඇන මට පේන්නට කොලර් එක උස්සා ගත්තේය.

"අහා තෑන්ක්ස් මල්ලි" හෝම්ස් ආඩම්බර ස්වරයෙන් කීවේය.

"අනිත් එක ඔයා හරි ලස්සනයි හෝම්ස් අයියා.ගොඩක් හැන්ඩ්සම්.ඒ වගේම ගොඩාක් ස්මාර්ට්.මගේ කාමරේ පුරාම මං ඔයාගෙ ෆොටෝ තමයි ගහගෙන ඉන්නෙ." තරුණයාගේ කටහඬ ටිකක් අමුතු බවක් මට ලාවට වගේ දැනුනි.හරියට අපේ රත්තරං අගමැතිතුමාගේ කටහඬට සාපේක්ෂ යැයි මට සිතුනි.

"හෝම්ස් අයියගෙ ෆෝන් නම්බර් එක මට දෙන්නකො.නිවාඩු වෙලාවක හම්බවෙමු.අයියට ඕන වෙලාවක මං මේකෙන් ෆ්රී හයර් එක්කන් යන්නම්." තරුණයා කීවේ සුකොමාල විදියට සිනාසෙමිනි.

"මල්ලිගෙ නම මොකක්ද" හෝම්ස් ඇසීය.

"අයියෙ මගෙ නම සමන්ත, මල් සමන්ත කිව්වම මේ පැත්තෙ හැමෝම දන්නව"

"ජොබ් එකක් එහෙම කරනවද මල්ලි"

"දැන් නම් නෑ අයියෙ.ඉස්සර මං කාලයක් මංගල සමරවීරගෙ පෞද්ගලික ලේකම් විදියට වැඩ කලා,දැන් මේක හයර් කරගෙන ඉන්නව" මටත් සීන් එක වැටහුණේ එවෙලෙහිය.හෝම්ස් ලැජ්ජාවෙන් බිම බලාගත්තේය.ඌ කින්ඩි උන නිසා මට හෙන සතුටක් දැනුනි.

අපි ගෝල්ෆේස් එක ලඟින් බහිනවිට උදෑසන 8.30 පමණ වී තිබිනි.වීල් එකේ එකා හෝම්ස්ගෙන් සල්ලි ගැනීම ප්රතික්ෂේප කලද හෝම්ස් ඌට බලෙන්ම රුපියල් 20ක් දුන්නේය.

"ගනිං හු*තො මේක.කන පලාගන්නෙ නැතුව." හෝම්ස් කීවේ තරහිනි.හෝම්ස්ට බියවූ තරු(ණිය)ණයා රුපියල් 20ත් රැගෙන ගියේය.

"කැ* ලොල්ලො..." හෝම්ස්ට මළපැන තිබිනි.

www.elakiri.com/forum/showthread.php?t=1725635

[QUOTE="සොහොන, post: 19700665, member: 454429"] [COLOR="DarkRed"][B]එනපොට හොද නැ අපි මාරු වෙනවා[/B][/COLOR] :sorry: [COLOR="Indigo"][B][SIZE="2"]තන්ඩලේ මාමාගේ අශ්ව කරත්තය තුම්මුල්ලට හයර් එකක් ගොස් තිබුන නිසා පාරෙ යන ත්රීවිල් එකක් නතර කරගන්නට අපට සිදුවිය.ගෝල්ෆේස් එකට යන අතරතුර ත්රීවිල් රියැදුරු තරුණයා අප සමග කතාවට සැට් විය.ඔහු කොණ්ඩය ටිකක් වවා ස්ට්රේට් කර ලාවට ටින්ට් පාරක් දමා කන් දෙකට කරාබු දෙකක් දමාගත් සුදු තරුණයෙකි.මුහුණේ ලාවට මේකප් තට්ටුවක් දමා තිබුනු අතර තොල්වල රතුපැහැ ලිප්ස්ටික් ගා තිබුනු බව පෙනුනි. "අයියා...ඔයා නේද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ?" ඔහු ඇසීය. "ඔව් මල්ලි,ඇයි?" "ඔයාගෙ වැඩ ගැන මං අහල තියෙනව හෝම්ස් අයියා.ඔයා හරිම දක්ෂ කොල්ලෙක්නේ." තරුණයා කී කතාවෙන් හෝම්ස් උඩ ගියේය.ඌ මගේ කකුලට පයින් එකක් ඇන මට පේන්නට කොලර් එක උස්සා ගත්තේය. "අහා තෑන්ක්ස් මල්ලි" හෝම්ස් ආඩම්බර ස්වරයෙන් කීවේය. "අනිත් එක ඔයා හරි ලස්සනයි හෝම්ස් අයියා.ගොඩක් හැන්ඩ්සම්.ඒ වගේම ගොඩාක් ස්මාර්ට්.මගේ කාමරේ පුරාම මං ඔයාගෙ ෆොටෝ තමයි ගහගෙන ඉන්නෙ." තරුණයාගේ කටහඬ ටිකක් අමුතු බවක් මට ලාවට වගේ දැනුනි.හරියට අපේ රත්තරං අගමැතිතුමාගේ කටහඬට සාපේක්ෂ යැයි මට සිතුනි. "හෝම්ස් අයියගෙ ෆෝන් නම්බර් එක මට දෙන්නකො.නිවාඩු වෙලාවක හම්බවෙමු.අයියට ඕන වෙලාවක මං මේකෙන් ෆ්රී හයර් එක්කන් යන්නම්." තරුණයා කීවේ සුකොමාල විදියට සිනාසෙමිනි. "මල්ලිගෙ නම මොකක්ද" හෝම්ස් ඇසීය. "අයියෙ මගෙ නම සමන්ත, මල් සමන්ත කිව්වම මේ පැත්තෙ හැමෝම දන්නව" "ජොබ් එකක් එහෙම කරනවද මල්ලි" "දැන් නම් නෑ අයියෙ.ඉස්සර මං කාලයක් මංගල සමරවීරගෙ පෞද්ගලික ලේකම් විදියට වැඩ කලා,දැන් මේක හයර් කරගෙන ඉන්නව" මටත් සීන් එක වැටහුණේ එවෙලෙහිය.හෝම්ස් ලැජ්ජාවෙන් බිම බලාගත්තේය.ඌ කින්ඩි උන නිසා මට හෙන සතුටක් දැනුනි. අපි ගෝල්ෆේස් එක ලඟින් බහිනවිට උදෑසන 8.30 පමණ වී තිබිනි.වීල් එකේ එකා හෝම්ස්ගෙන් සල්ලි ගැනීම ප්රතික්ෂේප කලද හෝම්ස් ඌට බලෙන්ම රුපියල් 20ක් දුන්නේය. "ගනිං හු*තො මේක.කන පලාගන්නෙ නැතුව." හෝම්ස් කීවේ තරහිනි.හෝම්ස්ට බියවූ තරු(ණිය)ණයා රුපියල් 20ත් රැගෙන ගියේය. "කැ* ලොල්ලො..." හෝම්ස්ට මළපැන තිබිනි.[/SIZE][/B][/COLOR] [url]www.elakiri.com/forum/showthread.php?t=1725635[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom