Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ayyo ponseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් පැහැදිලියි. හමුදාවට නොගිය බය්යෝ කිව්වහම ඉතින් උන් කැප කිරීම් කරලා නැහැනේ

හමුදාවට ගිය බය්යෝ තමා කැප කිරීම් කරේ.

අනිවාරෙන්ම එකේ වාදයක් නැහැ.. කවුරුත් නැහැ කිව්වේ නැහැ.

ඔතන උබ ඔය කියන ඉමේජ් හදන එවුන් SF දේශපාලනේට ආවේ නැති නම් උන් ෆොන්සේකාට විරුද්දව ඉමේජ් හදන්නේ නැහැ. එකේ තේරුම ඒ මිනිස්සු ෆොන්සේකාට දෙන්න ඕනේ රෙස්පෙක්ට් එක දෙනවා එතැනදී. ඒ වගේම නමුත් වෙන කාට හරි ඉමේජ් හදයි. එකට ඒ ඉමේජ් හදන මිනිස්සු යුද්දෙට ගියත් එකයි නැතත් එකයි ඒ වගේම ඔතනට ෆොන්සේකා අදාලත්වයකුත් නැහැ.. දේශපාලනේට එනවනං ෆොන්සේකා එන්නේ බලේට කෑදර කමක් හින්ද කියල ඒ මිනිස්සු හිතන නිසයි ඔය ඉමේජ් හදන්නේ. සිටිසන් වෙන රටකටත් අරගෙන ජල්තර වැඩ කරන්ඩ හදල තිබ්බ නිසයි ඔච්චර බනින්න හේතු තියෙන්නෙත්.

නමුත් ඔය ෆොන්සේකාට වඩා කැප කිරීම් කරපු සෙන්පතියෝ ඉන්නවා කොබ්බෑකඩුව වගේ රත්තරන් මිනිස්සු.

ආණ්ඩුවෙන් නවත්තන්න හැදුවත් කොටින්ව මරන්ඩම බලෙන් ගිහිල්ල අන්තිමට කොටියි ආණ්ඩුවයි එකතු වෙලා මිනිහව මැරුව. අන්න ඒ අය තමා නියම සෙන්පතියෝ.. ඒක ඇගයීමක් කරන්ඩ ඕනේ නමුත් ඒ ඇගයීම කරන්ඩ හෝ අපහාසයක් කරන්ඩ අපි කැප කිරීමක් කරන්ඩ ඕනේත් නැහැ.

ඒ වගේම එතුමා දේශපාලනේට එන එකකුත් නැහැ ජිවත් වෙලා හිටියනම්. එත් ආවොත් UNP පැත්තෙන් චන්දෙ ඉල්ලුවත් MR ගේ පැත්තෙන් ඉල්ලුවත් ඒ මනුස්සයටත් මඩ ගහනව.

උබට කල්පනා කරන්න පුලුවන්නම් කල්පනා කරපන් SF MR ගේ පැත්තෙන් ඉල්ලුවනං SF ට මඩ ගහන්නේ ඔයිට වඩා වැඩියෙන්.. මොකද සිරිසේන පඩිත් ගෙවනවා සැහෙන්න ඔය ඉමේජ් හදන එවුන්ට. ඒ පඩි ගෙවන්නේ, ඒ ජොබ් එක ලැබෙන්නේ උබ කිව්ව විදිහට යුද්දෙට කැප කිරීම් කරපු එවුන් ට නෙමෙයි ෆොටෝෂොප් පුළුවන් එවුන්ව.

බොටම් ලයින් එක: දේශපාලනේට එනවනම් මඩ නාන්න බලන් එන්න ඕනේ බුදුහාමුදුරුවෝ ආවත් ඒක එච්චරයි..

[QUOTE="Tramadol, post: 18705191, member: 512033"] [SIZE=3]දැන් පැහැදිලියි. හමුදාවට නොගිය බය්යෝ කිව්වහම ඉතින් උන් කැප කිරීම් කරලා නැහැනේ හමුදාවට ගිය බය්යෝ තමා කැප කිරීම් කරේ.[/SIZE] [SIZE=3]අනිවාරෙන්ම එකේ වාදයක් නැහැ.. කවුරුත් නැහැ කිව්වේ නැහැ. ඔතන උබ ඔය කියන ඉමේජ් හදන එවුන් SF දේශපාලනේට ආවේ නැති නම් උන් ෆොන්සේකාට විරුද්දව ඉමේජ් හදන්නේ නැහැ. එකේ තේරුම ඒ මිනිස්සු ෆොන්සේකාට දෙන්න ඕනේ රෙස්පෙක්ට් එක දෙනවා එතැනදී. ඒ වගේම නමුත් වෙන කාට හරි ඉමේජ් හදයි. එකට ඒ ඉමේජ් හදන මිනිස්සු යුද්දෙට ගියත් එකයි නැතත් එකයි ඒ වගේම ඔතනට ෆොන්සේකා අදාලත්වයකුත් නැහැ.. දේශපාලනේට එනවනං ෆොන්සේකා එන්නේ බලේට කෑදර කමක් හින්ද කියල ඒ මිනිස්සු හිතන නිසයි ඔය ඉමේජ් හදන්නේ. සිටිසන් වෙන රටකටත් අරගෙන ජල්තර වැඩ කරන්ඩ හදල තිබ්බ නිසයි ඔච්චර බනින්න හේතු තියෙන්නෙත්. නමුත් ඔය ෆොන්සේකාට වඩා කැප කිරීම් කරපු සෙන්පතියෝ ඉන්නවා කොබ්බෑකඩුව වගේ රත්තරන් මිනිස්සු. ආණ්ඩුවෙන් නවත්තන්න හැදුවත් කොටින්ව මරන්ඩම බලෙන් ගිහිල්ල අන්තිමට කොටියි ආණ්ඩුවයි එකතු වෙලා මිනිහව මැරුව. අන්න ඒ අය තමා නියම සෙන්පතියෝ.. ඒක ඇගයීමක් කරන්ඩ ඕනේ නමුත් ඒ ඇගයීම කරන්ඩ හෝ අපහාසයක් කරන්ඩ අපි කැප කිරීමක් කරන්ඩ ඕනේත් නැහැ. ඒ වගේම එතුමා දේශපාලනේට එන එකකුත් නැහැ ජිවත් වෙලා හිටියනම්. එත් ආවොත් UNP පැත්තෙන් චන්දෙ ඉල්ලුවත් MR ගේ පැත්තෙන් ඉල්ලුවත් ඒ මනුස්සයටත් මඩ ගහනව. උබට කල්පනා කරන්න පුලුවන්නම් කල්පනා කරපන් SF MR ගේ පැත්තෙන් ඉල්ලුවනං SF ට මඩ ගහන්නේ ඔයිට වඩා වැඩියෙන්.. මොකද සිරිසේන පඩිත් ගෙවනවා සැහෙන්න ඔය ඉමේජ් හදන එවුන්ට. ඒ පඩි ගෙවන්නේ, ඒ ජොබ් එක ලැබෙන්නේ උබ කිව්ව විදිහට යුද්දෙට කැප කිරීම් කරපු එවුන් ට නෙමෙයි ෆොටෝෂොප් පුළුවන් එවුන්ව. බොටම් ලයින් එක: දේශපාලනේට එනවනම් මඩ නාන්න බලන් එන්න ඕනේ බුදුහාමුදුරුවෝ ආවත් ඒක එච්චරයි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom