ayyo ponseka

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හිඟා කාල ගත්ත පීල් මාසල් යාලු.. පීල් මාසල් පොන්සේකගේ අලුත්ම විහිලුව

    11230913_413864565463785_7818860912055220492_n.jpg

    සරත් ෆොන්සේකාගේ රැළි වලට මිනිස්සු 100 ක් හෝ එන්නේ ඔහුගේ කතාව අහන්න නෙමෙයි, බෝම්බය වැදුන කාර් එක බලන්නයි. ඒ කාර් එක වෙනුවෙන් රණවිරුවන් 2 නෙක්ම දිවි පුදල තියෙද්දීත් ඒක දේශපාලන වාසියකට යොදා ගැනීමේ කිසිදු හිරිකිත බවක් නෑ.

    ඒ අනුව තවත් සෙනග අද්දවාගැනීමට කළ හැකි තවත් දේවල් කිහිපයක් මෙලෙස යෝජනා කරනවා.

    1. යුධ හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද කොටි සබ්මැරීන්, කොටි ආයුධ, කොටි බෝට්ටු සහ 2003 දී රනිල් විසිල් කොටින්ට ලබා දුන් කොටි ගුවන් යානය රැලියට ගෙන ඒම.

    2. කාර් එක බේර ගන්න දිවි පිදූ රණවිරු යකන්දාවල සහ ප්‍රියන්ජන් ගේ මිනී වලවල් හාරා ඒවායින් ඇටකටු හිස් කබල් ආදිය ගෙන ඒම. (මෙය අපටනම් හිතන්නවත් බැරි තුප්පහි වැඩක් වුණත් ෆොන්සේකට ඒකෙ ගාණක් වෙන එකක් නෑ)

    3. එදා ෆොන්සේකට සූසයිඩ් ඇටෑක් වුණ විදිහ පෙන්වමින් රැළිය අතරතුරදී ඈතට වෙන්නට කාර් බෝම්බයක් පත්තු කර පෙන්වීම.

    4. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වුණ ආකාරය වීදි නාට්‍යයක් ලෙස පෙන්වීම. (මම හිතන්නේ මේකනම් සිරාවටම කරාවි)

    5. උතුරේදී අල්ලා ගන්නා ලද පුනරුත්ථාපනය කර නොමැති දරුණු කොටි ත්‍රස්තවාදීන්ව බන්ධනාගාර රථයකින් ගෙනවුත් අත් සහ කකුල් වලට මාංචු දමා ආරක්ෂිතව වේදිකාවට නංවා උන්ව ජනතාවට පෙන්වීම.

    ඔන්න ඔය ටික කළොත්නම් සරත් ෆොන්සේක මහත්තයෝ අඩුම ගානේ 10,000 ක් වත් රැස් වේවි.
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    ඇයි ඒ ටික විතරද? අරන්තලාවේ හාමුදුරුවෝ මරපු හැටි ඉටි වලින් ප්‍රතිනිර්මාණය කර ප්‍රදර්ශනය කිරීම.
    හොඳට බයියෝ චූන් කරන්න පුළුවන්.

    http://archives.dailynews.lk/2013/03/26/news15.asp
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම SF ට ගරු කරනවා පර මහින්දට වඩා..හැබැයි මේ වැඩේ නම් මහ ලැජ්ජ නැති වැඩක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ෆොන්සේකා මහත්තයට සෙනග නැහැ බන්, මෙහෙ රැස්වීමක් තියල ගිහින්. ආව කියල දන්නෙත් පහුවෙනිදා පත්තරෙන්. මේ මහත්තයත් ගෙදර හිටියනම් තමයි නිසි ගෞරවයට හිමිකම ලැබෙන්නේ.. දුක තමයි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මම SF ට ගරු කරනවා පර මහින්දට වඩා..හැබැයි මේ වැඩේ නම් මහ ලැජ්ජ නැති වැඩක්.

    Fonseka kiyanne supiri military leader kenek...
    Oya bayiyo ka gahuwata okun galakin wath LTTE ewunta gahala na...
    e kale yudde tiyana kale hamudawata giyot kalisame chu yay metana keyboard wirayo unata...

    eth Fonseka deshapalanayata sudusu naha 2010, janadipathiwaranayata apu eka moda wedak :)
     
    Mar 23, 2011
    86
    7
    0
    මොකක්ද මෙකේ වරද?පහුගිය රජයේ යුධ හමුදා ප්‍රදර්ශන වලදී වෙඩි වැදුන එවා ප්‍රදර්ශනය කලා.එත් මේ වාහනය ප්‍රදර්ශනය කෙරුවෙ නැහැ.මෙකෙ වරදක් නැහැ.මහින්ද ඉන්න කාලේ පුලුවන්තරම් මඩ ගැහුවේ ෆොන්සෙකට.ෆොන්සෙකාගේ මුවින් වැරදි වචනයක් හරි පිට උනොත් ඒක අල්ලගෙන පට්ට ගහනවා.මිනිසුන්ගේ මානසිකත්වය හැදුවා ෆොන්සෙකට කතා කරන්න බැහැ හරියට කියලා.මෛත්‍රි ගේ රැස්විම් වලදී ෆොන්සෙකා කොච්චර හොදට කතා කලත් කව්රුවත් එයාව වර්නනා කලේ නැහැ.ෆොන්සෙකට ගරු කරන අය කොහොමත් ගරු කරනවා උබල මඩ ගැහුවට.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මොකක්ද මෙකේ වරද?පහුගිය රජයේ යුධ හමුදා ප්‍රදර්ශන වලදී වෙඩි වැදුන එවා ප්‍රදර්ශනය කලා.එත් මේ වාහනය ප්‍රදර්ශනය කෙරුවෙ නැහැ.මෙකෙ වරදක් නැහැ.මහින්ද ඉන්න කාලේ පුලුවන්තරම් මඩ ගැහුවේ ෆොන්සෙකට.ෆොන්සෙකාගේ මුවින් වැරදි වචනයක් හරි පිට උනොත් ඒක අල්ලගෙන පට්ට ගහනවා.මිනිසුන්ගේ මානසිකත්වය හැදුවා ෆොන්සෙකට කතා කරන්න බැහැ හරියට කියලා.මෛත්‍රි ගේ රැස්විම් වලදී ෆොන්සෙකා කොච්චර හොදට කතා කලත් කව්රුවත් එයාව වර්නනා කලේ නැහැ.ෆොන්සෙකට ගරු කරන අය කොහොමත් ගරු කරනවා උබල මඩ ගැහුවට.

    අම්මප ඇත්ත. පවුල් පාලනේ නැති කරන්න ඕනේ කියල මැරෙන්න හැදුව. දැන් මිනිහයි ගෑනියි බෑනයි ඔක්කොම චන්දෙ ඉල්ලනව. සමහරවිට ඒ එක පවුලේ අය නෙමේ වෙන්න ඇති නේද මචෝ. :P
     
    Mar 23, 2011
    86
    7
    0
    අම්මප ඇත්ත. පවුල් පාලනේ නැති කරන්න ඕනේ කියල මැරෙන්න හැදුව. දැන් මිනිහයි ගෑනියි බෑනයි ඔක්කොම චන්දෙ ඉල්ලනව. සමහරවිට ඒ එක පවුලේ අය නෙමේ වෙන්න ඇති නේද මචෝ. :P

    ඔතන මෙහෙම දෙයක් තියෙන්නෙ,කැටගොඩ තාවකාලිව ඇවිල්ලා කරපු දේ බලපන්.ෆොන්සෙකාට විශ්වාස උන් නැහැ.කොහොමත් ලංකාවෙ දෙශපාලනය ඒ වගේ තමයි.අනිත් අතට ජනප්‍රිය අය නැතුව ඇති ෆොන්සෙකට ඉදිරිත් කරන්න.ෆොන්සෙකාගේ බිරිද සාපෙක්ෂව ජනප්‍රියයි.පවුල් නැදැයො නම් පොදු පෙරමුන යුන්පී දෙකෙම ඉන්නවා.ජෙවිපි එකෙත් නැදැ උන් ඇති
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඔතන මෙහෙම දෙයක් තියෙන්නෙ,කැටගොඩ තාවකාලිව ඇවිල්ලා කරපු දේ බලපන්.ෆොන්සෙකාට විශ්වාස උන් නැහැ.කොහොමත් ලංකාවෙ දෙශපාලනය ඒ වගේ තමයි.අනිත් අතට ජනප්‍රිය අය නැතුව ඇති ෆොන්සෙකට ඉදිරිත් කරන්න.ෆොන්සෙකාගේ බිරිද සාපෙක්ෂව ජනප්‍රියයි.පවුල් නැදැයො නම් පොදු පෙරමුන යුන්පී දෙකෙම ඉන්නවා.ජෙවිපි එකෙත් නැදැ උන් ඇති

    ඕක තමා කියන්නෙ බන් කන්න ඕනේ උනහම කබරගොයත් තලගොයා වෙනවා කියල. :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඕක තමා කියන්නෙ බන් කන්න ඕනේ උනහම කබරගොයත් තලගොයා වෙනවා කියල. :lol::lol:

    pawul palanata kiyanne oka nemei :no:
    Basil gamahen chanda illluwa dinna (eka uge ayitiya)..
    Chamal illuwa dinna.. ewata MR ta mukut kiyanne baha..
    Minissu chande denawanam katawat mukut kiyanna ba (Fonseka oya dala tiyana aya nam dinanna puluwan sambawithawa adui)
    prasnaya une MR try kala ehema apu aya katha nayaka karanna, okkoma salli handle karana ministry dena eka :)
     
    Mar 23, 2011
    86
    7
    0
    ඕක තමා කියන්නෙ බන් කන්න ඕනේ උනහම කබරගොයත් තලගොයා වෙනවා කියල. :lol::lol:

    උබට කියන්න තියෙන්නෙත් කොරහෙත් කිබුල්ලු දකිනවා වගේ ෆොන්සෙකාගෙම වැරදි හොයන්නෙ නැතුව අනිත් උන් ගැනත් බලපන්.ලංකාවෙ දෙශපාලනේ 100% නිවැරදි උන් නැහැ.හැම එකාගෙම මොකක් හරි දොෂයක් තියෙනවා.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද කරන්නෙත් ඕකම නෙමෙයිද බන් ? ෆෝසස් කොල්ලො ටික දිනවලා දුන්න යුද්දෙ ඉස්සරහට දාලා මට ඡන්දෙ දීපියව් කියනවා. මට නම් එක වගේ හිරිකිතයි