Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ayyo ponseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ල දැනගනින් MR කියල මම උගේ ලොවන්ඩ යන එකෙක් නෙමෙයි.. ඌ ඒ දවස්වල මිඩියා වලින් කරපු දේවල් වලට මමත් විරුද්දයි. උබට මම අඬනවා වගේ පෙන්නේ මොකෝ කියල මට හිතාගන්න අමාරුයි.. මම ඒ ගැන කිසි සඳහන් කිරීමක් කලේ නැහැ මම විවුර්ත මනසින් හිතල කතා කලේ, නමුත් උබේ පොස්ට් එකේ යට කොටස කියවද්දී මට උඹව, උබටත් SF කරපු වැරදි වැඩ ගැන වැරැද්ද දකින්න බැරිව SF ට Blind විදිහට කඩේ යනවා කියලයි මට පෙන්නේ.

කරපු සේවෙට ගරු කරන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ගරු කරන්ඩ ඕනේ කාලේ බොක්කෙන් ගරු කරා.

නමුත් හැමදාම ගරු කරගෙනම ඉන්ඩ බැහැ ඒ මිනිහ වැරදි කරද්දී..

එකට මම යුද්දේ වෙනුවෙන් කැප කිරීමක් කරන්ඩ අවශ්‍ය නැහැ ඇස් දෙකකුයි කල්පනා කරන්ඩ හැකියාවකුයි තිබ්බහම ඇති.. දැන් ගරු කරා හොඳටම ඇති කියල පැහැදිලි වෙනව

උබල තවම ගරු කර කර ඉන්නවා. මුස්ලිම් මිනිහ උනත් උබ මැරෙන්ඩ යද්දී වතුර ටිකක් දීල උබව බේරගත්ත නං උබ ඌට හැමදාම ගරු කරන්ඩ ඉඩ තියෙනව... උන් කරන වැරදි දේවල් ඔක්කොම හොඳයි කියනවා... නමුත් පිටින් විවුර්තව බලන මනුස්සයට තේරෙනවා මොකක්ද අවුල කියල...

ගරු කිරීම කෙසේ වෙතත් පොලිටිකල් වලට ආවම ගරු කිරීමක් ලබාගන්න සැහෙන්න අමාරුයි..

මොකද පොලිටික්ස් වලට එන්ටර් වෙන, එතනින් ඉස්සරහට යාමක් තියෙන සියලු සත්වයන්ට තියෙන එකම මාර්ගය තමයි ජල්තර මාර්ගය.

ඒ මාර්ගේ යනවා කියන්නේ එතනින් එලියට එන්නේ හොඳ මනුස්සයෙක් නෙමෙයි..

අන්න එක හින්ද තමා කොච්චර කරත් හොඳ නායකයෙක් බිහි වෙන්නේ නැත්තේ..

නමුත් උබල හිතාගෙන හිටියේ සුද්දවන්තයෙක් එලියට ආවේ 8 වෙනිදා කියල..

දැන් උබලට තරු පෙනිලා..

උබල කොච්චර මෝඩද?

මරාගේ උනත් චාටර් වැඩ කරලා තමා ඌ ඉස්සරහට එන්නේ. හොඳටම ගානටම වැඩි පුරාම ජල්තරේ ගහන එකා තමයි දිනන්නේ.

මයිත්රීපාල සිරිසේන දින්නෙත් අන්න ඒ විදිහට. උබට එක තේරෙන්නේ නැත්තන් ඉතින් උබත් blind විදිහට කඩේ යන සාමාන්‍ය අනාත දේශපාලන ටොයියෙක් හෝ බයියෙක්

edit:

කරුණ අම්මාන් ට ඕනනං කියන්ඩ පුළුවන් උබල ඔය කියන විදිහටම SF කියනවා වගේම, ඌ හින්ද තමා යුද්දේ දින්නේ කියල

මොකද පොර නිසා රහස් ගොඩක් හෙළි උනා. ඌ ඇවිල්ල අපිට උදව් කරපු මිනිහෙක්. නැතුව අන්තිමට පාවල දීල රට ගිහින් සිටිසනුත් නැති බල කෑදර කමකින් ආපු එකෙක්ට වඩා ඌ වටිනවා අනිවාරෙන්ම

උබට එක හොදට පැහැදිලියි කියල දන්නව, නමුත් පෙර වැරදි නවත්තල හරි පාරට ආව එකා ට වඩා, පෙර හරි දේවල් පැත්තක දාල වැරදි වැඩේ කරන එකාට උඹ කඩේ යන නිසා ඕකට උත්තර දුන්නත් එච්චර උබේ ඇගට යන එකක් නැහැ

[QUOTE="Tramadol, post: 18705241, member: 512033"] ඉස්සෙල්ල දැනගනින් MR කියල මම උගේ ලොවන්ඩ යන එකෙක් නෙමෙයි.. ඌ ඒ දවස්වල මිඩියා වලින් කරපු දේවල් වලට මමත් විරුද්දයි. උබට මම අඬනවා වගේ පෙන්නේ මොකෝ කියල මට හිතාගන්න අමාරුයි.. මම ඒ ගැන කිසි සඳහන් කිරීමක් කලේ නැහැ මම විවුර්ත මනසින් හිතල කතා කලේ, නමුත් උබේ පොස්ට් එකේ යට කොටස කියවද්දී මට උඹව, උබටත් SF කරපු වැරදි වැඩ ගැන වැරැද්ද දකින්න බැරිව SF ට Blind විදිහට කඩේ යනවා කියලයි මට පෙන්නේ. [SIZE=3]කරපු සේවෙට ගරු කරන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ගරු කරන්ඩ ඕනේ කාලේ බොක්කෙන් ගරු කරා. නමුත් හැමදාම ගරු කරගෙනම ඉන්ඩ බැහැ ඒ මිනිහ වැරදි කරද්දී.. එකට මම යුද්දේ වෙනුවෙන් කැප කිරීමක් කරන්ඩ අවශ්‍ය නැහැ ඇස් දෙකකුයි කල්පනා කරන්ඩ හැකියාවකුයි තිබ්බහම ඇති.. දැන් ගරු කරා හොඳටම ඇති කියල පැහැදිලි වෙනව උබල තවම ගරු කර කර ඉන්නවා. මුස්ලිම් මිනිහ උනත් උබ මැරෙන්ඩ යද්දී වතුර ටිකක් දීල උබව බේරගත්ත නං උබ ඌට හැමදාම ගරු කරන්ඩ ඉඩ තියෙනව... උන් කරන වැරදි දේවල් ඔක්කොම හොඳයි කියනවා... නමුත් පිටින් විවුර්තව බලන මනුස්සයට තේරෙනවා මොකක්ද අවුල කියල... ගරු කිරීම කෙසේ වෙතත් පොලිටිකල් වලට ආවම ගරු කිරීමක් ලබාගන්න සැහෙන්න අමාරුයි.. මොකද පොලිටික්ස් වලට එන්ටර් වෙන, එතනින් ඉස්සරහට යාමක් තියෙන සියලු සත්වයන්ට තියෙන එකම මාර්ගය තමයි ජල්තර මාර්ගය. ඒ මාර්ගේ යනවා කියන්නේ එතනින් එලියට එන්නේ හොඳ මනුස්සයෙක් නෙමෙයි.. අන්න එක හින්ද තමා කොච්චර කරත් හොඳ නායකයෙක් බිහි වෙන්නේ නැත්තේ.. නමුත් උබල හිතාගෙන හිටියේ සුද්දවන්තයෙක් එලියට ආවේ 8 වෙනිදා කියල.. දැන් උබලට තරු පෙනිලා.. උබල කොච්චර මෝඩද? මරාගේ උනත් චාටර් වැඩ කරලා තමා ඌ ඉස්සරහට එන්නේ. හොඳටම ගානටම වැඩි පුරාම ජල්තරේ ගහන එකා තමයි දිනන්නේ. මයිත්රීපාල සිරිසේන දින්නෙත් අන්න ඒ විදිහට. උබට එක තේරෙන්නේ නැත්තන් ඉතින් උබත් blind විදිහට කඩේ යන සාමාන්‍ය අනාත දේශපාලන ටොයියෙක් හෝ බයියෙක් :) edit: කරුණ අම්මාන් ට ඕනනං කියන්ඩ පුළුවන් උබල ඔය කියන විදිහටම SF කියනවා වගේම, ඌ හින්ද තමා යුද්දේ දින්නේ කියල :) මොකද පොර නිසා රහස් ගොඩක් හෙළි උනා. ඌ ඇවිල්ල අපිට උදව් කරපු මිනිහෙක්. නැතුව අන්තිමට පාවල දීල රට ගිහින් සිටිසනුත් නැති බල කෑදර කමකින් ආපු එකෙක්ට වඩා ඌ වටිනවා අනිවාරෙන්ම උබට එක හොදට පැහැදිලියි කියල දන්නව, නමුත් පෙර වැරදි නවත්තල හරි පාරට ආව එකා ට වඩා, පෙර හරි දේවල් පැත්තක දාල වැරදි වැඩේ කරන එකාට උඹ කඩේ යන නිසා ඕකට උත්තර දුන්නත් එච්චර උබේ ඇගට යන එකක් නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom