Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ayyo ponseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ත්රෙඩ් එකට පාවිච්චි කරලා උබට කියන්න බැහැ මම 8 වෙනිදට මරා පරාද උන එකට දුකෙන් මේ පොස්ට් කරන්නේ කියල. මොකද ඔය ත්රෙඩ් එක කියවල බලපන් මම ඒ ගහල තියෙන්නේ රට ගැන ඇත්තටම දුකයි කියල.  එහෙම දුක් වෙන්ඩ මම ආමි එකට ගිහින් ලේ හලන්ඩ ඕනේ කමක් නැහැ. රටවැසියෙක් වීම විතරක්ම ප්රමාණවත්..

අනික් එක ඔය ත්රෙඩ් එක දැම්මේ ගොඩක් ඉස්සර.

නමුත් මම මේ පොස්ට් එක ගහද්දි උබ ඔය පොස්ට් එක බල බල හිටියේ නැහැ. උබ පස්සෙයි සර්ච් කරලා ඕක ගත්තේ.

දැන් උබ ඕක පෙන්නුවට ඒක මෙතනට අදාළ නැහැ. මොකද මම ඕක ගැන නෙමෙයි මෙතන කතා කරේ ෆොන්සේකා ගැන.

මම මරාට තමයි 8 වෙනිදට කතිරේ ගැහුවේ.

ඒ මම මොලෙන් චන්දෙ දීපු නිසා. මයිත්රී ඇවිල්ල මේ කරපු සේරම ටික ඒ දවස්වල දැනගෙන හිටිය.

එකට ඔය ත්රෙඩ් එක සාක්ෂි

කිව්වත් වගේම ඔය ත්රෙඩ් එකේ විදිහට වෙලා ඇති.. පොඩ්ඩක් ඔකේ කමෙන්ට් ටික කියවල බලපන්

ඔතන මම දුකයි කියල තියෙන්නේ රට ගැන මිසක් මරා ගැන නෙමෙයි.

මරාට වඩා එන්න එකෙක් හිටියේ නැහැ ඒ කාලේ. ඔතන සිරිසේන අවෙත් ජල්තරෙන්.

ඌ දින්නෙත් ජල්තරෙන්.

උබ කලින් සඳහන් කරපු විදිහට එල්ලුන් ගහෙන් බෙරුවෙත් දෙමළෙක් වනේ..

එහෙම දෙමෙල්ලුන්ට ඔච්චර මරා කරලත් එල්ලුන් ගහෙන් බෙරලත් දෙමෙල්ලු ඔක්කොම ටික මයිත්රී ට චන්දෙ දුන්නේ එක පාරට උන්ට මාර ආතල් එකක් ඇවිල්ල නෙමෙයි කියල උබල දන්නව

උබ කියනවනම් සිරිසේන එහෙම නැහැ කියල ඌ මේ පාර චන්දෙන් දිනයි. සිරිසේන තවම පිරිසිදු මිනිහෙක් වෙලා හිටං ඉන්නවනං ඌට මඩ ආමි එකකට පඩි ගෙවා ගෙවා ෆේස්බුක් එකේ ඉමේජ් හද හද පොස්ට් කරවන්ඩ දාල සපත්තු කඩ ගානේ රස්තියාදුවේ යන්ඩ වෙලාව තියෙනවා කියල ඒවා මාකට් කොරන්ඩ ඕනේ නැහැ අපේ සරල ජනාදිපති තුමා කියල

උබල ඌ ගැන එදා හිතාගෙන හිටිය විදිහ දැන් පොඩ්ඩක් මතක් කරලා බලපන්

අපිට එක ඒ දවස්වලම තේරිලා තිබ්බ  ආන්න එකට උබ ඔය හොයපු ත්රෙඩ් එකේ පොස්ට් ටික කියවල බැලුවහම සාක්ෂි හම්බෙයි. (ඕක දැම්මේ 8 වෙනිදට කිට්ටුව මම නිසා)

[QUOTE="Tramadol, post: 18705424, member: 512033"] [SIZE=3]ඔය ත්රෙඩ් එකට පාවිච්චි කරලා උබට කියන්න බැහැ මම 8 වෙනිදට මරා පරාද උන එකට දුකෙන් මේ පොස්ට් කරන්නේ කියල. මොකද ඔය ත්රෙඩ් එක කියවල බලපන් මම ඒ ගහල තියෙන්නේ රට ගැන ඇත්තටම දුකයි කියල. :) එහෙම දුක් වෙන්ඩ මම ආමි එකට ගිහින් ලේ හලන්ඩ ඕනේ කමක් නැහැ. රටවැසියෙක් වීම විතරක්ම ප්රමාණවත්.. අනික් එක ඔය ත්රෙඩ් එක දැම්මේ ගොඩක් ඉස්සර. නමුත් මම මේ පොස්ට් එක ගහද්දි උබ ඔය පොස්ට් එක බල බල හිටියේ නැහැ. උබ පස්සෙයි සර්ච් කරලා ඕක ගත්තේ. දැන් උබ ඕක පෙන්නුවට ඒක මෙතනට අදාළ නැහැ. මොකද මම ඕක ගැන නෙමෙයි මෙතන කතා කරේ ෆොන්සේකා ගැන. මම මරාට තමයි 8 වෙනිදට කතිරේ ගැහුවේ. ඒ මම මොලෙන් චන්දෙ දීපු නිසා. මයිත්රී ඇවිල්ල මේ කරපු සේරම ටික ඒ දවස්වල දැනගෙන හිටිය. එකට ඔය ත්රෙඩ් එක සාක්ෂි ;) කිව්වත් වගේම ඔය ත්රෙඩ් එකේ විදිහට වෙලා ඇති.. පොඩ්ඩක් ඔකේ කමෙන්ට් ටික කියවල බලපන් :D ඔතන මම දුකයි කියල තියෙන්නේ රට ගැන මිසක් මරා ගැන නෙමෙයි. මරාට වඩා එන්න එකෙක් හිටියේ නැහැ ඒ කාලේ. ඔතන සිරිසේන අවෙත් ජල්තරෙන්. ඌ දින්නෙත් ජල්තරෙන්. උබ කලින් සඳහන් කරපු විදිහට එල්ලුන් ගහෙන් බෙරුවෙත් දෙමළෙක් වනේ.. එහෙම දෙමෙල්ලුන්ට ඔච්චර මරා කරලත් එල්ලුන් ගහෙන් බෙරලත් දෙමෙල්ලු ඔක්කොම ටික මයිත්රී ට චන්දෙ දුන්නේ එක පාරට උන්ට මාර ආතල් එකක් ඇවිල්ල නෙමෙයි කියල උබල දන්නව :P උබ කියනවනම් සිරිසේන එහෙම නැහැ කියල ඌ මේ පාර චන්දෙන් දිනයි. සිරිසේන තවම පිරිසිදු මිනිහෙක් වෙලා හිටං ඉන්නවනං ඌට මඩ ආමි එකකට පඩි ගෙවා ගෙවා ෆේස්බුක් එකේ ඉමේජ් හද හද පොස්ට් කරවන්ඩ දාල සපත්තු කඩ ගානේ රස්තියාදුවේ යන්ඩ වෙලාව තියෙනවා කියල ඒවා මාකට් කොරන්ඩ ඕනේ නැහැ අපේ සරල ජනාදිපති තුමා කියල :P උබල ඌ ගැන එදා හිතාගෙන හිටිය විදිහ දැන් පොඩ්ඩක් මතක් කරලා බලපන් :lol: අපිට එක ඒ දවස්වලම තේරිලා තිබ්බ :P ආන්න එකට උබ ඔය හොයපු ත්රෙඩ් එකේ පොස්ට් ටික කියවල බැලුවහම සාක්ෂි හම්බෙයි. (ඕක දැම්මේ 8 වෙනිදට කිට්ටුව මම නිසා)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom