Ayyo Salman Khan

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates


    ‘දේශපාලනයට ආවේ නෑ‘ සල්මන් කියයි

    ශී‍්‍ර ලංකාවට පැමිණියේ දේශපාලන කටයුතු වලට හවුල්වීමට නොවන බව බොලිවුඩ් නළු සල්මන් ඛාන් පැවසීය.
    නත්තල් සමය නිසාත්, අලූත් අවුරුද්ද එළඹෙන නිසාත් නිවාඩුවක් ගැනීමට තීරණය කළ තමා ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් එසේ වුවද තම සැබෑ අරමුණ වන්නේ ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට තමා කි‍්‍රයාත්මක කර ඇති සහන සේවා වැඩසටහන් වලින් ලබාදිය හැකි උපකාර පිළිබඳව සොයාබැලීම බවත් ඔහු කීය.
    යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සැබෑ වෙනසක් දකින බවත් ඒ සියල්ල වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කැපවීම හා උත්සාහය නිසා අත්කරගැනීමට හැකිවූවක් ලෙස දකින බවත් ඔහු කීය.
    ශී‍්‍ර ලංකා කලාකරුවන් පිරිසකට සිදුකළ පහරදීම ගැන විමසා සිටි විට ඒ ගැන කිසිත් නොදන්නා බව පැවසූ ඔහු තමා පැමිණියේ බොම්බායේ සිට බවත් ඒ නිසා ශී‍්‍ර ලංකාවේ සිදුවන ඇතැම් දේ තමා නොදන්නා බවත් කීවේය.


    http://www.lankadeepa.lk/index.php/articles/286508

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Salman khan ge kathawenma therenava, aanduwata wede weradhuna kiyala :rofl:
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    සල්මන් ආවේ මහින්ද වෙනුවෙන් නෙවෙයි - ඩලස්


    Posted by sameera on (2014-12-30 00:56:29)
    මදැයි සලමන් ඛාන් ගෙනල්ල කරගත්ත දෙයක්. දැන් ඉතින් සැණකෙළි පැත්තකින් තියල සලමන් යවන්න ආධාර බෙදන්න. සලමන් ජැකී දැක්කම මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසදෙනවලු. බොරු වලට යන්න අපායක් නැහැ.

    Posted by baba kan on (2014-12-30 02:30:28)
    කොන්දේ බැඳපු චීන්නුන්ට කියන්න. බොරුව හැමදාම රඳා පවතින්නේ නෑ. මෛත්‍රීට ජය තමයි.

    Posted by kumara perera on (2014-12-30 02:30:35)
    බොරැල්ල කැම්බල් පිටියේදී අවතැන් ජනතාව ඉන්නේ?

    Posted by Sampath on (2014-12-30 02:29:27)
    සල්මන් ආවේ මහින්ද වෙනුවෙන් නොවේ නම්. මහින්දද බලෙන් සල්මන් පිටිපස්සෙන් ගියේ. අයියෝ ඩලස් තව දින නවයයි.


    :rofl:
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    බොරැල්ල කැම්බල් පිටියේදී අවතැන් ජනතාව ඉන්නේ?
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    user_online.gif
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බොරැල්ල කැම්බල් පිටියේදී අවතැන් ජනතාව ඉන්නේ?
    එතන තමයි බන් මේ පාරත් චන්දේ දීලා අවතැන් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටිය ඉන්නේ, එකයි එතනට සලමන් යන්න ඇත්තේ

    රටකට ඕනේ අපමන අගයක්, හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්!!
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අර සුනාමිය වෙලාවේ මේකා කොහෙද හිටියේ !

    මේකා හරියට අනාවැකි කාරයක් වගේ !
    දැන් සති කීයකට කලින්ද මේකා ලංකාවට එනවා කියලා අපි දැනගත්තේ !

    දැන් කියනවා ගංවතුරක් ගැන !

    මූ හීනෙන් ගංවතුර දැකලා !



    මොකදට බන් ඕකුන්ට කියන්නේ මහින්දට උදව් කරන්න එපා කියලා ....රන්ජන්ටත් පිස්සු මේ වෙලාවේ !

    ඔයවගේ උන් සල්ලි හම්බකරලා තියෙන්නේ film වලට වඩා ! ඔයවගේ වැඩ වලින් වැඩිපුරම

    කට්ටියක් හිතාගෙන ඉන්නවා උබත් උන් වගේ අහු වෙන්න එපා !
    සල්මන් කාන්වගේ නළු නිලි උන්
    ක්‍රිකට් ක්‍රීඩකයන්
    මානව හිතවාදියෝ

    ඕකුන් අම්ම අප්පවත් විකුණයි ad වලට !

    කටිටියක් ඕකා ලංකාවට එනවා කිව්වහම internet පෙත්සමක් ගැහුවා ! ඒකට අත්සන් එකතු වුනෙත් නැහැ !


    ඔයවගේ

    මල් ගස් වටේ දුවන ! සූකිරි බටිල්ලෝ සංස්කෘතියේ එවුන්ට ඕවා ලොකු වුනාට ...
    ඒ සූකිරි බටිල්ලෝවත් ඕකා නිසා ජන්දේ ගහයි කියලා හිතනවා නම් ඒක වෙන්නේ නැහැ !


    අර රන්ජන්ට වගේවත් ඕකගේ රටේ ජනතාව ගැනවත් ටිකක් හරි කැක්කුමක් නැති !

    ඕකා කරන්නේ තනිකර බොරුව ඉන්දියාවෙත් එක එක දේවල් බෙද බෙදා !

    ඕක හදන්නේ නරේන්ද්‍ර මොදිගේ පක්ෂෙන් චන්දෙට එන්න !

    නළුවන්ට බැගැපත් වෙන්න එපා කියලා කියපන් බන් උබේ යාලුවන්ට !

    ඔතන යන්නේ කෝටි ගානක ඩීල් එකක් !
     
    Last edited:

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    බොරැල්ල කැම්බල් පිටියේදී අවතැන් ජනතාව ඉන්නේ?

    සල්මන් ඛාන් මහින්ද වේදිකාවේ

    බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බොරැල්ලේ ජන හමුවකට සහභාගී වූහ.


    http://www.lankadeepa.lk/index.php/articles/286315
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුසාබස් අසා.. නිතර රැවටී
    අතරමන් වෙලා.. කතර මැදදී
    දවස ගතවෙනා යසස අහිමි
    සිහින බොදවෙලා අපට වැරදි
    ඉවසා ....

    ආයේ ආයේ නොම ඉවසම් !
    හිස ඔසවමු ! හිත ඇති ඉවසුම් !
    ආයේ ආයේ නොම ඉවසම් !
    හිත ඔය ඇති ! හිත ඇති ඉවසුම් !

    දැන් අවසන්.. ඉවසා තැවුනා
    නළල රැලි වෙලා.. මුහුණ මැලවී
    දකින හැම මුවේ පීඩා වැජබී
    ඉවසන දනා තැවෙන විටදී
    අපව මග හැරී ලොවම ඇදුනි
    ඉවසා ....

    ආයේ ආයේ නොම ඉවසම් !
    හිස ඔසවමු ! හිත ඇති ඉවසුම් !
    ආයේ ආයේ නොම ඉවසම් !
    හිත ඔය ඇති ! හිත ඇති ඉවසුම් !
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,510
    5,383
    113
    සල්මන් ආවේ මහින්ද වෙනුවෙන් නෙවෙයි - ඩලස්


    Posted by sameera on (2014-12-30 00:56:29)
    මදැයි සලමන් ඛාන් ගෙනල්ල කරගත්ත දෙයක්. දැන් ඉතින් සැණකෙළි පැත්තකින් තියල සලමන් යවන්න ආධාර බෙදන්න. සලමන් ජැකී දැක්කම මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසදෙනවලු. බොරු වලට යන්න අපායක් නැහැ.

    Posted by baba kan on (2014-12-30 02:30:28)
    කොන්දේ බැඳපු චීන්නුන්ට කියන්න. බොරුව හැමදාම රඳා පවතින්නේ නෑ. මෛත්‍රීට ජය තමයි.

    Posted by kumara perera on (2014-12-30 02:30:35)
    බොරැල්ල කැම්බල් පිටියේදී අවතැන් ජනතාව ඉන්නේ?

    Posted by Sampath on (2014-12-30 02:29:27)
    සල්මන් ආවේ මහින්ද වෙනුවෙන් නොවේ නම්. මහින්දද බලෙන් සල්මන් පිටිපස්සෙන් ගියේ. අයියෝ ඩලස් තව දින නවයයි.


    :rofl:

    :rofl::rofl::rofl: