ayyo sirisena.

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    12006140_1644185629191827_166152436189471082_n.jpg


    :lol::lol:
     
    • Like
    Reactions: dilshanjvc

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Those days Namal and the clan did so much of thing worser than this using the privilege of father. nobody question like this. but now you got big question about this
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Those days Namal and the clan did so much of thing worser than this using the privilege of father. nobody question like this. but now you got big question about this

    නෑ බන් ඒවා වැරදි කියලනේ මෙය මුලින් කිව්වෙ එකයි ඇහුවේ මේක හරිද කියල අවුලක් නෑ දැන් මහින්ද නෑනෙ. :)
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරිසේන මහත්තය කිව්වෙ පවුල්වාදය අවසන් කරනව කියල නේද? උන්නැහේ ඉතිං කියන දේ කරන මනුස්සයලු නේද? අඩේ දහම් කොලුව පිට එකෙක්ගෙවත්ද?
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සිරි ලංකාව බොලවූ. ඉන්න/හිටපු හැම එකාම කරේ අපිට අරිමින් උන් ගොඩ යන එක. මුන් සේරම සුරංගනා කතා කියල තමයි ඔය මැද පොට් එකට ගියේ. ඒක තාම තේරුනේ නැති ගොන් වස්සොත් ඉන්නවා.