Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ayyo sirisena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලසන්ත ඝාතන පරීක්ෂණයට ඉහළින් බලපෑම්

Sunday, 30 October 2016 11:53 Print Email

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රජයේ පාර්ශවයෙන් බලපෑම් එල්ලවීම නිසා එම විමර්ශන කටයුතු අතරමග නවතින තත්වයක් උදාවී ඇති බව රාවයට වාර්තාවේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සම්බන්ධ වී ඇත්තේ කොළඹ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි හමුදා සෙබළුන් 17දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් බවත් ඝාතනය සඳහා ඔවුන් පිටව ගොස් ඇත්තේ කොළඹ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සිට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන තෙක් පැවැත්වූ විමර්ශනවලින් හෙළි කර ගෙන ඇත. මේ තත්වය මත ලසන්ත ඝානංයට ආසන්න දින දෙක තුළ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි හමුදා නිලධාරීන් 270ක පිරිසකගේ නම් ලැයිස්තුව අධිකරණ නියෝගයක් හරහා ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත්තේ මේ හමුදා නිලධාරීන් වසරකට විසිදෙනා බැගින් දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ලසන්ත ඝාතනය ගැන ප්‍රශ්න කිරීමටය. ඒ අනුව ඔක්තොම්බර් 26වනදා පළමු විසිදෙනාගේ කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කොට ඇති අතර 27වනදා දෙවෙනි විසිදෙනාගේ කණ්ඩායම ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතව තිබී ඇත. 27වනදා රජයේ ඉහළ බලධාරියෙකු විමර්ශනයට මැදිහත්වෙමින් පවසා ඇත්තේ මේ ආකාරයෙන් හමුදා නිලධාරීන් කාණ්ඩ වශයෙන් ගෙනවිත් ප්‍රශ්න නොකරන ලෙසය.

මේ තත්වය මත ඝාතනය සම්බන්ධ හමුදා නිලධාරීන් 17දෙනා නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් රාවයට දැනගන්නට ඇත. ඒ පිරිස හඳුනාගන්නට නොහැකි වුවහොත් ලසන්ත ඝාතනය ගැන විමර්ශනය එතනින් ඉදිරියට ගෙන යා නොහැකි තත්වයක් උද්ගතවන බවද එම නිලධාරීන්ගේ මතයයි.

ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මස 8 වැනිදා දෙහිවල අත්හිඩියේදී යතුරු පැදි දෙකකින් පැමිණි ඝාතකයන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය විය. ඝාතනය වී අවුරුදු 7කට පසුව වැඩි දුර පරීක්ෂණ සඳහා ඔහුගේ දේහය පසුගිය සැප්තැම්බර් 27වැනි දා බොරැල්ල කනත්තේදී යලි ගොඩ ගන්නා ලදී.

රාවය

More in this category: « මහජන සේවා වියදම් කෝටි 22,800කින් කැපේ

LEAVE A COMMENT

[QUOTE="amasin, post: 20853307, member: 438906"] [SIZE="5"]ලසන්ත ඝාතන පරීක්ෂණයට ඉහළින් බලපෑම් Sunday, 30 October 2016 11:53 Print Email සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රජයේ පාර්ශවයෙන් බලපෑම් එල්ලවීම නිසා එම විමර්ශන කටයුතු අතරමග නවතින තත්වයක් උදාවී ඇති බව රාවයට වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සම්බන්ධ වී ඇත්තේ කොළඹ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි හමුදා සෙබළුන් 17දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් බවත් ඝාතනය සඳහා ඔවුන් පිටව ගොස් ඇත්තේ කොළඹ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සිට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන තෙක් පැවැත්වූ විමර්ශනවලින් හෙළි කර ගෙන ඇත. මේ තත්වය මත ලසන්ත ඝානංයට ආසන්න දින දෙක තුළ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි හමුදා නිලධාරීන් 270ක පිරිසකගේ නම් ලැයිස්තුව අධිකරණ නියෝගයක් හරහා ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත්තේ මේ හමුදා නිලධාරීන් වසරකට විසිදෙනා බැගින් දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ලසන්ත ඝාතනය ගැන ප්‍රශ්න කිරීමටය. ඒ අනුව ඔක්තොම්බර් 26වනදා පළමු විසිදෙනාගේ කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කොට ඇති අතර 27වනදා දෙවෙනි විසිදෙනාගේ කණ්ඩායම ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතව තිබී ඇත. 27වනදා රජයේ ඉහළ බලධාරියෙකු විමර්ශනයට මැදිහත්වෙමින් පවසා ඇත්තේ මේ ආකාරයෙන් හමුදා නිලධාරීන් කාණ්ඩ වශයෙන් ගෙනවිත් ප්‍රශ්න නොකරන ලෙසය. මේ තත්වය මත ඝාතනය සම්බන්ධ හමුදා නිලධාරීන් 17දෙනා නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් රාවයට දැනගන්නට ඇත. ඒ පිරිස හඳුනාගන්නට නොහැකි වුවහොත් ලසන්ත ඝාතනය ගැන විමර්ශනය එතනින් ඉදිරියට ගෙන යා නොහැකි තත්වයක් උද්ගතවන බවද එම නිලධාරීන්ගේ මතයයි. ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මස 8 වැනිදා දෙහිවල අත්හිඩියේදී යතුරු පැදි දෙකකින් පැමිණි ඝාතකයන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය විය. ඝාතනය වී අවුරුදු 7කට පසුව වැඩි දුර පරීක්ෂණ සඳහා ඔහුගේ දේහය පසුගිය සැප්තැම්බර් 27වැනි දා බොරැල්ල කනත්තේදී යලි ගොඩ ගන්නා ලදී. රාවය More in this category: « මහජන සේවා වියදම් කෝටි 22,800කින් කැපේ LEAVE A COMMENT[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom