Ayyooo Nvidia

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    ලොකු අවුලක් නෑනෙ 3060 එක. Wishma Lokaya video production කරන PC දෙකේ තියෙන්නෙත් 2060 දෙකක්.
    ඒ බන් අර එක එක එක්සිබිශන් වලට එහෙම එන එවුන්ට පෙන්නන්න ගන්න PC දෙක බන්, තව අර එක දවසට 500ට සෝශල් මීඩියා පෝස්ට් දාන එවුන් ඉන්නවා PC එකක්වත් නැති, උන්ට ඔය මැශින් දෙක දෙනවා පෝස්ට් හදලා දාන්න, උන් ඕව කඩලා දාන නිසා කියනවා මේ අපේ මේන් ප්‍රොඩක්ශන් workstation දෙක පරෙස්සමට යූස් කරන්න කියලා.

    ඇත්තටම තියන workstation වල අලුත් කාඩ් ගහලා තියෙන්නනෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,098
    113
    ඒ බන් අර එක එක එක්සිබිශන් වලට එහෙම එන එවුන්ට පෙන්නන්න ගන්න PC දෙක බන්, තව අර එක දවසට 500ට සෝශල් මීඩියා පෝස්ට් දාන එවුන් ඉන්නවා PC එකක්වත් නැති, උන්ට ඔය මැශින් දෙක දෙනවා පෝස්ට් හදලා දාන්න, උන් ඕව කඩලා දාන නිසා කියනවා මේ අපේ මේන් ප්‍රොඩක්ශන් workstation දෙක පරෙස්සමට යූස් කරන්න කියලා.

    ඇත්තටම තියන workstation වල අලුත් කාඩ් ගහලා තියෙන්නනෙ.
    Social media post දාන්ඩ RTX 2060 මොන උලව්වකටද යකෝ? Video editing වලට එ‍් දෙක තියෙන්නෙ. 🤣🤣

    කොහොමත් full time එතන ඉන්නෙ video editing කරන උන් විතරනෙ. Writing, Voice, SMM කරන අය part time කරන්නෙ තමන්ගෙ ගෙවල්වල ඉඳල තමන්ගෙ devices වලින්.
     
    • Haha
    Reactions: Emios

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    1,998
    2,536
    113
    Eeya huttho, me low power old GPU වලින් කොහොමද යකෝ realistic කුක්කු කිම්බවල් හදන්නේ. Undess කරන්නේ කොහොමද ලස්සනට රියල් වගේ
     
    • Haha
    Reactions: nooby and Emios

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,238
    113
    35
    Spain
    උඹල මොනවා කියනවද, දරාස් එකේ ඇඩ්ස් බලන්න ටිකක් මොනවද විකුණන්න දාල තියෙන ග්‍රැෆික් කාඩ් කියල.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    Social media post දාන්ඩ RTX 2060 මොන උලව්වකටද යකෝ? Video editing වලට එ‍් දෙක තියෙන්නෙ. 🤣🤣

    කොහොමත් full time එතන ඉන්නෙ video editing කරන උන් විතරනෙ. Writing, Voice, SMM කරන අය part time කරන්නෙ තමන්ගෙ ගෙවල්වල ඉඳල තමන්ගෙ devices වලින්.
    යැයි යැයි තමයි
     
    • Haha
    Reactions: Tharusha_Peiriss

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    කින්ඩි දාන්ඩ ගිහින් නා ගත්තා නේද? 😂😂 එළ එළ කැරි ඕන්‍
    මං පොඩි ආතල් එකක් ගත්තෙ. එලි වෙනකං හරි ටයිප් කර කර රිප්ලයි කරන්න නං තිබුනා
    දැං කම්මැලී බන් ගේම් එකක් ගහන්න ඕන ඒකයි. :D :D
     
    • Haha
    Reactions: Tharusha_Peiriss