Azam Ameen - BBC ආයතනයට පැමිණිලි කරන්න

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    සිරිසේන රනිල්ගේ ආණ්ඩුව විසිරවපු එකට විරුද්ධව ජෙප්පෝ දාපු නඩුව විභාග වෙන දවස් වල හිරු බලය වැඩසටහනකට රන්ජා ආව.එතනදී මිනිහා කිව්වා විනිසුරු වරු 3ක් අපේ පැත්තේ ඉන්නේ.2ක් අනික් පැත්තේ ඉන්නේ.නඩුව අපි දිනනවා කියලා.පුලුවන් නන් ඒ විඩියෝ එක හොයපල්ලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    What about Chathura, Dilka, Ranga...etc


    උන් කඩේ යනව තමා මචන් ඒත් මෙතන තත්වෙ වෙනස් මූ ඉන්ටර්නැෂනල් රිපෝටර් කෙනෙක්. වෙන ඩැමේජ් එක වැඩියි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    UNP,Photttuwata elipita kade yana ona tharan innawa
    eth oya ekekwath news dala ratata keliye naha

    ow dan shan wickramasingha issra idan unp support namuth oya bbc eka wage 2.50 wada karala bauddayantai ratai kelinna giye na.. u bombe welaweth talk dunne sinhala un bomba gahuwa wage:D:D:yes::yes:;);):D:D