Task 2 k Jira board එකේ දාගන්න. ඒ tasks 2, වෙන වෙනම මොනවද කරන්න තියෙන්නෙ කියලා දාන්න. ඒ කිව්වෙ dev1 මොනවද කරන්නෙ කියලා එක task එකකත්, dev2 මොනවද කරන්නෙ කියලා අනිත් task එකෙත් දාන්න.
ඊට පස්සෙ dev branch එකෙන් වෙනම feature branch එකක් අරගෙන, ඒ feature branch එකෙන් task 2 ට අදාලව වෙන වෙනම branches හදලා developers ල දෙන්නට ඒ branches 2 වෙන වෙනම වැඩ කරන්න කියන්න.
ඉවර උනාට පස්සෙ, PR එකක් හදලා approve කරගෙන අර මුලින් හදපු feature branch එකට merge කරන්න.
ඊට පස්සෙ ඒ feature branch එක test කරලා dev එකට merge කරන්න.
මේ strategy එකට යන්න හේතුව developers ල දෙන්නම එකම page එකේ වැඩ කරන නිසා. Direct dev එකට merge කරොත් dev එක pollute වෙන්න chance එක වැඩියි unfinished වැඩ තිබ්බොත්.