එදා සහ මෙදා
එකල.........
මගේ ජාතිය මගේ රට යන්නට හැර බල්ලට
ඉවසීමට කීවට තව ඇහැකිද
ඉවසන්නට............
රාජ සභාවේ පෙනුමට පබයෝ මොටද
රජෙකුට...............
පුදුම සතුන් මෙන් යැවිය යුත්තේ කටුගෙට
පිරිමි වාගේ පෙනුනට අන්තයි මුන් කතුනට.....
අන්තක්පුර නැතිවට මුන් හිටියම ඇති රජෙකුට..............
(පුරෝහිත මණ්ඩලය කෙරෙහි කෝපයෙන් ගැයෙන ගැමුණු කුමරුගේ ගීතය.....)
මෙකල.......
රට දැය හා සමයට
නිවටුන් දෙනවිට බැට
ඉවසන්නට කීවට
ඇහැකිද ඉවසන්නට..?
මැතිසබයේ පුටු මත
පඹයෝ අරා හිද ඇත
ජනපතිකම අප රට
ලැබුනා අන්දරේට
මුහුණ දීල චන්දෙට
එන්නට බැරි එලියට
පඹයො ආවේ බලයට
රවටා වැසියන් රට...
පඹයො ආවේ බලයට
ජාතියේ පෙර පවකට...
පඹයො ආවේ බලයට
හෙළයේ අවසානෙට......
(උපුටාගැනිමකි...ලිව්වේ කවුද දන්නේ නෑ....රිපොස්ට් නම් සොරි ඉතින්.....)

Last edited: