sanandreas wala mission iwara welada awe danpolll එකේ වලතර නෑනේ පොන්සියෝ![]()
sanandreas wala mission iwara welada awe danpolll එකේ වලතර නෑනේ පොන්සියෝ![]()
itn rupavahini wage ewaye fb page ekatai hiru wage eheka fb ekatai giyoth wadiya like thiyenne katada kiyala therenawaneohoma moda widiyata hithuwoth ratatama sorry.com thamai..internet eke inna minissu yantham hari mun karana jada weda gana dannawa..godak internet use karana ayata me anduwe aththa thaththwe terenawa.. eth bahutharayak internet use karanne nane..un kohomath ITN rupavihini balala mahindata denawa,kohomath dan eka media ehekawath aththa wisthara yanne nane![]()
ohoma moda widiyata hithuwoth ratatama sorry.com thamai..internet eke inna minissu yantham hari mun karana jada weda gana dannawa..godak internet use karana ayata me anduwe aththa thaththwe terenawa.. eth bahutharayak internet use karanne nane..un kohomath ITN rupavihini balala mahindata denawa,kohomath dan eka media ehekawath aththa wisthara yanne nane![]()
අන්තර්ජාලයේ වැඩිපුර තියෙන්නෙ මඩ. අනෙක ඇත්ත කුමක් වුවත් වගකීමකින් තොර ඕනේ පච නිවුස් එකක් දාන්න චරිත ඝාතනය කරන්න බය නැතිව පුලුවන් නිසා අන්තර්ජාලයේ නිවුස් සහ ප්‍රචාර වල ඇත්ත නැත්ත ගැන උගත් මිනිස්සු දන්නවා. උදාහරණයකට කිව්වොත් ලංකාඊනිවුස්. අනෙක ඔය මඩ ප්‍රචාරය සදහා රෙදි ඇදගෙනම එළිපිටම යූඇනිපිය සන්නිවෙදන බලකායක් හැදුවනේ. ඒකෙ අය වැඩිහරියක් අන්තර්ජාලයෙන් තමා මඩ වැඩ කරන්නෙ.
ithin aanduwatath puluwanne antharjaalaye pracharana wadpiliwelak patanganna!!!!!!!



ඔය හැමෝම ළඟ තියෙන හොඳ ටික අරගෙන කවුරු හරි ෆුල් පැකේජ් කාරයෙක් ආවොත් හොඳයි
හැබැයි දැන් තියෙන තත්වේ උඩ මහින්ද ආයෙත් පත් වෙනව ශුවර් 10000% වඩා
ඒක තමයි ඇත්ත
ai dannae kalin illanne awuruddakma thiyeddi.......මහින්ද එනවා බන්
dan uba kiyanne meken hari news danaganne nathuwa apita ITN balanna kiyalada??? puluwan nam comapre karapan ITN news da hoda naththam net eken balana ekada kiyala..api nam lanka e news balanne na,man oya news bala bala hoyanneth na... eth nikan iddi karana kiyana dewal penawaඅන්තර්ජාලයේ වැඩිපුර තියෙන්නෙ මඩ. අනෙක ඇත්ත කුමක් වුවත් වගකීමකින් තොර ඕනේ පච නිවුස් එකක් දාන්න චරිත ඝාතනය කරන්න බය නැතිව පුලුවන් නිසා අන්තර්ජාලයේ නිවුස් සහ ප්‍රචාර වල ඇත්ත නැත්ත ගැන උගත් මිනිස්සු දන්නවා. උදාහරණයකට කිව්වොත් ලංකාඊනිවුස්. අනෙක ඔය මඩ ප්‍රචාරය සදහා රෙදි ඇදගෙනම එළිපිටම යූඇනිපිය සන්නිවෙදන බලකායක් හැදුවනේ. ඒකෙ අය වැඩිහරියක් අන්තර්ජාලයෙන් තමා මඩ වැඩ කරන්නෙ.
හාමුදුරුවො ෆුල් පැකේජ් එකක්දbbs hamuduruwo ea wage nadda??

මට නම් කිසිම කෙනෙක් ලංකාවේ නායකත්වයට සුදුසු අය කියල හිතන්න අමාරුයි මචන්හා හා කට!!!

අනේ ඒ වගේ සුබ දෙයක් සිද්ධ වෙනව නන්....කලාකාරයෝ,ජනප්‍රිය අය ඡන්දෙ ඉල්ලුවත් ඒ දේවල් තාවකාලිකයි...රටට වැඩක් කරන්න පුළුවන් යහපත්,උගත් බුද්ධිමත් කෙනෙක් ආවොත් වෙලාව තමා...මට නම් කිසිම කෙනෙක් ලංකාවේ නායකත්වයට සුදුසු අය කියල හිතන්න අමාරුයි මචන්
ඉස්සරහටවත් හොඳ කෙනෙක් පහල වේවා කියල ප්‍රර්ථනා කරමු![]()






මෙතන හැමදාම Online Poll වලින් දිනන්නෙ UNPය හෝ පොදු අපේක්ෂකයා තමා.
නමුත් රටේ මිනිස්සුන්ගෙ බහුතර කැමැත්ත කවදාවත් මෙතන නියොජනය වෙන්නෙ නෑ.
හේතුව මෙතන අම්මා තාත්තගෙන් කකා රස්සාවක් නැතිව මේකෙම එල්ලිලා ඉන්න ඡන්දෙවත් නැති උන්ටික බහුතර කැමැත්ත නියෝජනය කරන අයට කියන්නෙ බත්කන හරක් කියලනේ. අනෙක වැදගත් මිනිස්සු හුජ්ජ කොල්ලන්ගෙන් කුණුහරුප අහන්න අකමැති නිසා මේ වගේ ත්‍රෙඩ් වලට අදහස් දක්වනනෙ නෑ.
කතා දෙකක් නෑ විරුද්ධ පක්ෂයෙන් අලුතෙන් එකෙක් අඹලා ඡන්දෙට දැම්මත් දින්නෙ මහින්ද.
මොකද යුඇන්පියේ ජේවීපියේ ඉතිහාසෙ කලු පැල්ලම් මිනිස්සුන්ගෙ හිත්වලින් මකන්න තරම් තවම කල්මදි.
රනිල්ගෙ මොන හොද තිබුණත් වැඩක් නෑ. ඊනියා සාම ගිවිසුමෙන් රට බෙදපු එකයි යුද්ධ කාලේ බටහිර රටවලටයි කොටි උවමනාවලටයි නැමිල්ල මිනිසුන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
gas amathi kenekuth innawada dan....onna gas ehemath adu karala..aluth minister kenekuth path karala
![]()






