[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........

  • Total voters
    355
  • Poll closed .

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රනිල් අෙවාත් ව ෙට් ඉන්න. රවි කරුණානායක වෙග් අය ෙෆාම් ෙවනවා. අාපහු හැෙමා්ම හම්බ කරගන්න පටන් ගනිවි. හකීම්, ෙතාන්ඩා ෙෆා්ම් ෙවලා සිංහලයන්ට ෙදයියන්ෙග්ම පිහිටයි. ෙමාන ෙද් උනත් සිංහල අපිට නම් මහින්දෙගන් එහාට ෙකෙනක් ෙප්න්ෙන් නැහැ වෙග් මට දැෙනන්නෙන්. මහින්දට ක ෙඩ් යනවා ෙනෙවයි. සිංහල චන්ද ලක්ෂ 100කින් ලක්ෂ 65ක් මහින්දට ගිෙයාත් එ්ක අර ඉන්දියාෙව් ෙමා්ඩිෙග් ජයග්‍රහණය වෙග් ෙව්වි. ෙමා්ඩි දැන් දුන්ෙන් පාර ජයලලිතාට. රනිල්ෙගන් සිංහල ෙබෟද්ධ ප්‍රවණතාවක් නැහැ. බලාෙපාෙරාත්තු ෙවන්නත් බැහැ. යම් හැකියාවක් අැති නායකෙයක් තමයි. නමුත් ව ෙට් ඉන්න අය හරි නෑ. ජාත්‍යන්තර පිලිගැනීමකුත් බටහිර ෙලා්කෙය් අැති. අැෙමරිකාව ලංකාවට එෙරහි අාකල්ප සමනය ෙවයි. ෙමා්ඩිත් මහින්දට වඩා රනිල්ට සමීපයි දැෙනන විදිහට.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    monawa wunath mahindage wate nan hoda nathi aya kiepa denek newei..loku ganak innawa....hama thaninma pannapu aya..bbs ekath kagagaha hitiya neda kotiyakda koheda thiyenawa kiyala:rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් අෙවාත් ව ෙට් ඉන්න. රවි කරුණානායක වෙග් අය ෙෆාම් ෙවනවා. අාපහු හැෙමා්ම හම්බ කරගන්න පටන් ගනිවි. හකීම්, ෙතාන්ඩා ෙෆා්ම් ෙවලා සිංහලයන්ට ෙදයියන්ෙග්ම පිහිටයි. ෙමාන ෙද් උනත් සිංහල අපිට නම් මහින්දෙගන් එහාට ෙකෙනක් ෙප්න්ෙන් නැහැ වෙග් මට දැෙනන්නෙන්. මහින්දට ක ෙඩ් යනවා ෙනෙවයි. සිංහල චන්ද ලක්ෂ 100කින් ලක්ෂ 65ක් මහින්දට ගිෙයාත් එ්ක අර ඉන්දියාෙව් ෙමා්ඩිෙග් ජයග්‍රහණය වෙග් ෙව්වි. ෙමා්ඩි දැන් දුන්ෙන් පාර ජයලලිතාට. රනිල්ෙගන් සිංහල ෙබෟද්ධ ප්‍රවණතාවක් නැහැ. බලාෙපාෙරාත්තු ෙවන්නත් බැහැ. යම් හැකියාවක් අැති නායකෙයක් තමයි. නමුත් ව ෙට් ඉන්න අය හරි නෑ. ජාත්‍යන්තර පිලිගැනීමකුත් බටහිර ෙලා්කෙය් අැති. අැෙමරිකාව ලංකාවට එෙරහි අාකල්ප සමනය ෙවයි. ෙමා්ඩිත් මහින්දට වඩා රනිල්ට සමීපයි දැෙනන විදිහට.

    මහින්දගේ නම් වටේ උන් හොරකම් කරන්නේ නැහැනේ.
    මහින්දයනේ කරන්නේ....:D
    අඩුම ගානේ රනිල් පුර්ණ ලිබරල් වාදියෙක් නිසා දනවදේ ඇතුලේ හරි රට හදන්න උහ්සහාකරයි
    මහින්දගේත් sinhala බෞද්ද කමක නැහැ බන්. ඒවා බොරු ෂෝ එකට විතරයි.
    රනිල්ගෙත් නැහැ. හැබැයි රනිල් ෂෝ දන්නේ නැහැ
    අනික රනිල් එක්ක ඉන්නකොට විතරද තොන්ඩයි හකිම්යි සිංහලයන්ට ගේම දෙන්නේ
    රනික් එක්ක ඉන්නකොට උන් සිංහලයට ගේම දෙන්නත් මහිහින්ද එක්ක ඉන්නකොට උන් සිංහලයට ගේම නොදෙන්නත් හේතුව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. මහින්දගේ අදෘශමාන බලයට වුන් වශී වෙනවද? රනිල්ගේ මහා ලොකූ බෞද්ද පරවනතාවයක් නැහැ. මහින්දගේ sinhala බෞදද ප්‍රවණතාවය මොකද්ද? පිරිත් නුල් බැදන් ඉන්න එකද? හැම පෝයටම අරලිය ගහ මන්දිරයේ බණක් සුදානම් කරන එකද? නුවර කාර් රේස් තියලා ගොන්නු දාගෙන් ආතල් ගත්ත එකද?

    උබ කොහෙත්ම මහින්දට කඩේ යන්නේ නැහැ™
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආ කඩේ යනව වගේ, මටනෙ කියන්නෙ කඩේ යනව කියල, මේ යන්නෙ රෙදි නැතුව කඩේ. :P:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආ කඩේ යනව වගේ, මටනෙ කියන්නෙ කඩේ යනව කියල, මේ යන්නෙ රෙදි නැතුව කඩේ. :P:P:P

    නෑ මේ කඩේ යනවා බන්

    :D:D

    අපි jvp නිසා රනිල්ට කඩේ යනවා:D:D
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්දගේ නම් වටේ උන් හොරකම් කරන්නේ නැහැනේ.
    මහින්දයනේ කරන්නේ....:D
    අඩුම ගානේ රනිල් පුර්ණ ලිබරල් වාදියෙක් නිසා දනවදේ ඇතුලේ හරි රට හදන්න උහ්සහාකරයි
    මහින්දගේත් sinhala බෞද්ද කමක නැහැ බන්. ඒවා බොරු ෂෝ එකට විතරයි.
    රනිල්ගෙත් නැහැ. හැබැයි රනිල් ෂෝ දන්නේ නැහැ
    අනික රනිල් එක්ක ඉන්නකොට විතරද තොන්ඩයි හකිම්යි සිංහලයන්ට ගේම දෙන්නේ
    රනික් එක්ක ඉන්නකොට උන් සිංහලයට ගේම දෙන්නත් මහිහින්ද එක්ක ඉන්නකොට උන් සිංහලයට ගේම නොදෙන්නත් හේතුව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. මහින්දගේ අදෘශමාන බලයට වුන් වශී වෙනවද? රනිල්ගේ මහා ලොකූ බෞද්ද පරවනතාවයක් නැහැ. මහින්දගේ sinhala බෞදද ප්‍රවණතාවය මොකද්ද? පිරිත් නුල් බැදන් ඉන්න එකද? හැම පෝයටම අරලිය ගහ මන්දිරයේ බණක් සුදානම් කරන එකද? නුවර කාර් රේස් තියලා ගොන්නු දාගෙන් ආතල් ගත්ත එකද?

    උබ කොහෙත්ම මහින්දට කඩේ යන්නේ නැහැ™
    pahu giya kalawaladi sulutharayak wechcha muslim kattiya 40-50% withara sahara wibhaga walin therune mona amathige udawwenda dannae ....:confused::confused::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මේ කඩේ යනවා බන්

    :D:D

    අපි jvp නිසා රනිල්ට කඩේ යනවා:D:D
    අනුන්ට කඩේ යන්වො කියල උඩපනින උබම රෙදි නැතුව කඩේ යද්දි විලි ලැජ්ජයි නේද.????:confused::confused::confused:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රනිල් කියන්නේ බුද්ධියෙන් තීරණ ගන්න මිනිහ

    රනිල් කියන්නේ බුද්ධියෙන් තීරණ ගන්න මිනිහෙක් අනෙකුත් අය යන්නං වාලේ ගියාට මිනිහ නියම දැක්මක් ඇතුවයි තීරණයක් ගන්නේ (නමුත් නයිටී එන් එකටන්ම් පේන්නේ රනිල් කියන්නේ අත්පොලසන් ගහන්න බැරි, හිටගෙන ඉන්න බැරි,රූකඩයක් වගේ.)

    උඹල රනිල්ට අබෞද්ධ ලේබලය අලවන්න උත්සහ කලාට බුදු දහමේ අර්තය අනුව හොද දැහැමි ජීවිතයක් ගතකර මිනිහෙක් තමා රනිල්. හොද ඉවසීමක් තියෙන මිනිහෙක් තමන්ගේ වටේ ඉන්න අය පහුගිය ටිකේම මිනිහට එලව එලව ගැහුවට දැන් රනිල් කියන පුද්ගලය කියපු දේවල් ඇත්ත වෙලා තියෙන්නේ කියල ගොඩදෙනෙක් තේරුම් අරන් ඉන්නේ.... ඒක රටේ ජනතාවටත් තෙරුම් ගිහින් තියෙන්නේ. එත් මහින්ද දැන් ඉතින් ජනතාවට පෝලිමට සහන දෙයි. අද ඔය ගෑස් එහෙමත් අඩුකරල තියෙන්නේ. අපේ ජනතාව ගොනාට අන්දවන්න. මේ පාර අපේ රටේ ජනතාවට මොලය පෑදේවා කියා ප‍්‍රාර්ථනා කරනව.
     
    Oct 2, 2014
    164
    22
    0

    මට තියෙන ප්‍රශ්නය මෙකයි දැන් සුලු ජාතික චන්ද මහින්දට වැටෙන්නෙ නැහැලු...? රනිල්ටලු එවා වැටෙන්නෙ ......එතකොට සුලු ජාතික චන්ද මහින්දට නොවැටෙන්නෙ හෙතුව මහින්ද සුලු ජාතින් වෙනුවෙන් පෙනි නොසිටන නිසා හා යුද්දය ඉවර කර නිසා නෙද? එතකොට සුලු ජාතින්ගෙ අබිලාශ ඉස්ට කර ගන්න පත් කරන රනිල් වෙනුවෙන් සිංහල අපි චන්දෙ දෙන්නෙ මොකටද? ....
    රනිල් කියන්නෙ මොඩි වගෙ තමන්ගෙ ජතියට ආදරය කරන මනුස්සයෙක් නෙමෙ කියලා එයාගෙ පහුගිය කෙරුවාවල් වලින් පෙනවානෙ රනිල්ව මොඩිට සමාන කරලා................ බලයට ගෙන්න නම් දගලන්න එපා රනිල් වෙනුවට වෙන කෙනෙක්ව තම්යි බලයට ගෙන්න ඔන....... අනුර කුමාරලා
    සුලු ජාතින්ගෙ පැත්තට කතා කරත් උන් රටට ආදරෙයි අපෙ කමට ආදරෙයි මහින්ද වෙනුවට බලයට ගෙනවනම් අනුරව ගෙන්න ඔන නැත්නම් ඉන්න මහින්ද හොදයි සුලු ජාතින්ගේ සිත සනසවන රනිල්ට වඩා................
     
    americawa wage ratawal wala nan nayakayek thoragaddi ea minissu balanne rate wadapiliwela issarahata geniyanna puluwan kenekwa president karanna...ape aiyalata nan awrudu ganak monawa karath chandeta issarin dawase gal bothalayak deela..athata keeyak hari dunnanan marenna hari ei..ratata moka wunath:yes::yes::P
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හිං සැරෙ;17234120 said:

    lankawe minissu illan amaruwe watunath eka digata ekama widihata karadare watenna kamathi nae...hahaa:D:D:D.....aluth kenek awoth nan katath hondai
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනුන්ට කඩේ යන්වො කියල උඩපනින උබම රෙදි නැතුව කඩේ යද්දි විලි ලැජ්ජයි නේද.????:confused::confused::confused:

    :D:D ඔව් ඔව් ලැජ්ජයි
     
    Oct 2, 2014
    164
    22
    0
    americawa wage ratawal wala nan nayakayek thoragaddi ea minissu balanne rate wadapiliwela issarahata geniyanna puluwan kenekwa president karanna...ape aiyalata nan awrudu ganak monawa karath chandeta issarin dawase gal bothalayak deela..athata keeyak hari dunnanan marenna hari ei..ratata moka wunath:yes::yes::P
    හැබැයි එ රටවල් වල පත් කර ගන්න නායකයො එක පාරක් දෙසරයක් පරාද උනාහම{ජනතාව වැඩි ප්‍රත්‍රිශතයකින් ප්‍රතික්ශේප කරහාම } ඉල්ලා අස් වෙලා ගෙදර යනව........:oo: රටයි පක්ශයයි දෙකම ගොඩ නගන්න මනුස්සයෙකුට ඉඩ දිලා...:oo: උබලා කියන ඔය දැක්මක් තියෙන මනුස්සයා කරෙ නම් ඉන්න දක්ශයො ටික ආණ්ඩුවට තල්ලු කරපු එක එකෙන් තම්යි යුඇන්පි එකට යන එන මං නැති උනෙ...:dull:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හිං සැරෙ;17234149 said:
    හැබැයි එ රටවල් වල පත් කර ගන්න නායකයො එක පාරක් දෙසරයක් පරාද උනාහම{ජනතාව වැඩි ප්‍රත්‍රිශතයකින් ප්‍රතික්ශේප කරහාම } ඉල්ලා අස් වෙලා ගෙදර යනව........:oo: රටයි පක්ශයයි දෙකම ගොඩ නගන්න මනුස්සයෙකුට ඉඩ දිලා...:oo: උබලා කියන ඔය දැක්මක් තියෙන මනුස්සයා කරෙ නම් ඉන්න දක්ශයො ටික ආණ්ඩුවට තල්ලු කරපු එක එකෙන් තම්යි යුඇන්පි එකට යන එන මං නැති උනෙ...:dull:
    pakshayak kiyanne ekthara mohothaka ea pakshe thiyena asana gana witharakma newe thani pakshayak widihata kochchara shakthimathwa janathawath ekka ekata hitaganna puluwanda kiyana eka......;);) .....lankawe thibichcha samahara prabala aanduwalata eelaga chanda waladee 30%k wath awe nae...samahara nayakayo nathiwa gihamath ehema una....eth honda nayakayek ekka ekamuthuwela awahama wishishta widihata dinala thiyenawa:D:D:D