Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
24 minutes ago
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
B-2 Spirit Bomber
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම මේක ගැනම tread එකක් දාන්ඩ හිතුවේ කට්ටිය දන්නවා ඇතිනේ මේක තමා දැනට නිලවශයෙන් යුද්ද වලට පාවිච්චි කරන තාක්ෂණික අතින් වැඩිම සහ මිලෙන් වැඩිම ගුවන් යානය.

මේක Northrop Grumman B-2 Spirit (aka Stealth Bomber) ලෙස හදුන්වනවා. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ Northrop Grumman Corporation (before merger - Northrop Corporation) කියන ගුවන්යානා නිෂ්පාදනය කරන සමගම විසින් 1989 දී.

මේකේ මිල අද කාලයේ ඩොලරයේ අගය අනුව ඩොලර් බිලියන 1.07 ක්. (ව්‍යාපෘතිය සමග එක් ගුවන් යානයක මිල ඩොලර් බිලියන 2.1ක්)

මේවා 132ක් නිෂ්පාදනය කරන්ඩ බලාපොරොත්තු උනත් මිල අධික නිසාම ගුවන් යානා 21 විතරක් නිෂ්පාදනය කර මේ ව්‍යාපෘතිය අත්හිටවුවා. දැනට මෙම ගුවන්යානා 20ක් ඇමරිකානු ගුවන් හමුදාව සතුව තිබෙනවා. එක් ගුවන් යානයක් ගුවන්ගත කිරීමේදී අනතුරට ලක්වී සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා (On 23 February 2008, the B-2 Spirit of Kansas).

තවද එක් යානයක් (Spirit of Washington) ගිනිගැනීමෙන් විශාල වශයෙන් විනාශ වී තිබෙනවා. විශාල වියදමක් දරා එය නැවත අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට ඇමරිකානු ගුවන් හමුදාව බලාපොරොත්තු වෙන බව සදහන් වෙනවා.

B-35 (propeller driven) සහ B-49 (jet driven) Northrop Corporation දෙවන ලෝක යුධ සමයේ අත්හදා බැලීම්.

රේඩාර් වලට නොපෙනි යාමට ඇති හැකියාව මෙම ගුවන් යානයේ ඇති විශේෂම ලක්ෂණය ලෙස හැදින්වීමට හැකිය. ඒ සදහා මෙහි හැඩය සාමාන්‍ය ගුවන්යානයකට වඩා විශාල වශයෙන් වෙනස් කර තිබෙනවා. මෙහි නිෂ්පාදනයේදී විශාල අභියෝගයක් වී ඇත්තේ අවර පියාපත් නොමැතිව මෙය නිර්මාණය කිරීමයි. එහිදී ප්‍රධාන අබියෝගය වන්නේ අවර පියාපත් නොමැතිව මෙය පාලනය කරන්නේ කෙසේද යන්නයි. ඒ සදහා මෙහි සාමාන්‍ය ගුවන්යනා වල භාවිතා වන සිරස් තටු වෙනුවට තිරස් තටු භාවිතා කරයි. එවිට එම අවර තටු වලින් ගුවන්යානයේ හැඩය වෙනස් නොවෙයි. බදෙන් ඉදිරියට නෙරා ඇති කොටස් අඩුවෙයි. එවිට එය මගින් රේඩාර් තරංග (radio waves) පරාවර්තනය අවම කරයි.

තවද මෙහි පිටත රේඩාර් තරංග අවශෝෂණය කරන රසායන ද්‍රව්‍ය (adar absortion materials) අලේප කරලා තියනවා එමගින් රේඩාර් පද්දතියකට මෙම යානය තිබෙන තැන හොයාගැනීමට නොහැකි වෙනවා. එම රසායන ද්‍රව්‍ය නිසාම මෙම යානය ලෝකයේ තිබෙන ඕනෑම අහස්යත්රන්ගනයක (hangar) තැබීමට නොහැකි වී තිබෙනවා. ඒ සදහා වෙනමම සැකසු කාලගුණය පාලනය කිරීමට හැකි අහස්යත්රන්ගන භාවිතා කරනවා. ඇමරිකානු ගුවන් හමුදාව විසින් එංගලන්තය ඇතුළු ලෝකයේ විවිධ ස්ථාන වල මෙම විශේෂිත අහස්යත්රන්ගන මෙම ගුවන් යානය සදහාම තනා තිබෙනවා. තවද ඉන්දියන් සාගරයේ පිහිටා ඇති එංගලන්තයට අයත් දුපතක් වන Diego Garcia හී ද මෙම අහස්යත්රන්ගන තනා ඇත. එයද මෙම යානයේ ඇති එක් අවාසියක් ලෙස හදුන්වනවා. තවද සැම යුද ක්‍රියාන්විතයකින් පසුවම මෙම ගුවන්යානයේ තාපයට හා ජලවාෂ්ප වලට සංවේදි මතුපිටෙ රසායන ද්‍රව්‍ය නැවත අලේප කිරීමට සිදුවෙනවා. Whiteman Air Force Base එක තම මේ සැම B2 වලම නිවහන.

මෙහි සාමාන්‍යයෙන් දෙදෙනෙකු (Leftilot, Right:mission commander) ගමන් කරන අතර අවශ්‍යය නම් තුන්වන පුද්ගලයෙකුටද ගමන් කෙරීමේ හැකියාව ඇති අතර සතියකට පමණ සැහෙන අහාර මෙය සතුව ඇත. යුධමය තත්වයක් නැතිවිට වෙනත් ගුවන් යාන වල මෙන් නොව මෙහි එක් අයෙකුට නිදාගැනීමට හෝ වෙනත් වැඩක් කිරීමට හැකිය. මෙහි ඇති ස්වංක්‍රීය පාලන පද්දතිය මගින් සියලුම ක්‍රියා සිදුකරන අතර, ගොඩබැම,ඉහලට ගැනීම, උඩුගුවනේ ඉන්දන පිරවීම, යුධෝපකරන ක්රීයාත්මක කිරීම වැනි විශේෂ අවස්ථා වලිදී පමණක් ගුවන් නියමුවා සම්බන්ධ වෙයි.

මෙම ගුවන් යානයේ එන්ජින් හතර තටු වලට ඇතුලතින් පිහිටිම සහ විශේෂයෙන් සැකසු වාතය පිට කිරීමේ පද්දතිය නිසා උෂ්ණත්ව සංවේදී උපකරණ වලටද හදුනාගත නොහැකිය. afterburners (ගුවන්යනා වල fan ඒකෙන් පිටවන වාතයේ උෂ්ණත්වය වැඩි කිරීමට භාවිත කරයි - වාතය රත්කොට ප්‍රසාරණය කර පිට කර වේගය වැඩිකරගනී) මෙහි භාවිතා නොකරයි. එයද මෙහි ඇති විශේෂත්වයකි. මීට අමතරව ගුවන් යානය මගින් පිටවන වාතයේ ඇති ජලවාෂ්ප ඝනීභවනය වී ගුවන් යානය ගමන් ගන්නා මාර්ගය පෙනීම වැලක්විම සදහා ගුවන් නියමුවාට අනතුරු ඇගවීමේ පද්දතියකද ඇත. එමගින් ගුවන් නියමුවාට ගුවන් යානය ගමන ගන්නා උස වෙනස් කිරීමට උපදෙස් දෙයි. මෙයට ඉතාම පහලින් පියාසර කිරීමට හැකි අතර මුහුදු මට්ටමේදී පවා 1000 km/h වේගයකින් ගමන කල හැකිය.

මෙහි ප්‍රධන වශයෙන් තටු සහ සියලුම පාලනය සම්පුර්නයෙන්ම පරිගණක ආධාරයෙන් ක්‍රියාත්මක වෙයි. එනම් ගුවන් නියමුවා දෙන විධානයට අනුව පරිගණකය මගින් ගණනය කිරීම් කර අවශ්‍ය වෙනස්කම් සිදු කරයි. සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානයකද ක්‍රියාවලියම සිදුවුවත් මෙය සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානයකට වඩා ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකි.

මෙම ගුවන් යානය ප්‍රධාන වශයෙන් සතුරු ඉලක්ක වලට බෝම්බ සහ නයෂ්ටික මිසයිල දැමීම සදහා යොදා ගනී. මීට අමතරව ඔත්තු බැලීමේ කටයුතු වලටද යොදාගත් අවස්ථා සදහන් වෙයි. යුද්දයකදී ගුවනින් කරන පළමු කාර්ය භාරය මෙය මගින් ඉටු කරයි. එනම් සතුරාට නොපෙනී ගොස් සතුරු ගුවන්පථ, ගුවන් නාශක අවි, යුද නැව්, යුද ටැංකි වැනි යුද්දයකදී ඉතාම අත්‍යවශ්‍ය ස්ථාන විනාශ කර සතුරු යුද ශක්තිය අඩපන කරයි. මෙයට එකවර විශාල ඉලක්ක ප්‍රමාණයකට බෝම්බ දැමීමට හැකියාව ඇත.

මෙය පළමුව යොදා ගැනුනේ 1999 දී කොසොවෝ සටනේදීය. එහිදී සතුරු ඉලක්ක වලින් 33% මෙමගින් විනාශ වී ඇත. තවද මෙය ඇශ්කනිස්තන්,ඉරාක,ලිබියා සටන් වලදී යොදාගෙන ඇත. මෙම ගුවන්යනා භාවිත කිරීම ඉතාම මිල අධික බැවින් විශේෂ අවස්ථාවල පමණක් යොදා ගනී. යුද විශේෂඥන් මෙම ගුවන්යානය ගැන ප්‍රකාශ කරන්නේ “මෙම ගුවන් යනය ඉතාම කලාතුරකින් අහස්යත්රන්ගන වලින් නික්මෙන අතර, එසේ උවහොත් කිසියම් තැනක යුද්දයක් ආරම්භ වී එයින් විශාල ප්‍රමාණයක් ඉවර වී ඇති බවය”.

ඉරාක සටනේදී මෙම ගුවන්යනා 3 ක් පැය 50 කට අධික කාලයක් උඩු ගුවනේ රැදී ඇත. ඒ සදහා උඩු ගුවනේදී ඉන්ධන ලබාදීම සිදුකරයි. නැවත ඉන්දන පිරවීමකින් තොරව මෙයට 11000 km පමණ දුරක් පියාසර කල හැකිය. ඒ ඒ මෙහි හැඩය සහ පාවීමට ඇති හැකියාව නිසාය.

පළමු අනතුර

[YOUTUBE]NMmBKaeETh8[/YOUTUBE]

2008 දී පළමු B-2 යානය අනතුර ලෙස “Spirit of Kansas” ගුවන් පථයෙන් නික්මී සුළු මොහොතකින් ගුවන් පථයෙ ගැටී සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා. මෙයට හේතුව ලෙස මෙහි දත්ත ක්රමන්කනය කිරීමේදී (aircraft's Port Transducer Units) තෙතමනය නිසා එම දත්ත වැරදී, පරිගණකය මගින් වැරදි ලෙස පරිසරයේ වාතයේ වේගය ගගනය කිරීමයි. ප්‍රතිපලය වන්නේ පරිගණක පද්දතිය මගින් ගුවන්යානයේ ඉදිරි කොටස අංශක 30 ක් වැඩියෙන් ඉහලට එසවීමයි. මහත් වැයමක් දරා ගුවන් නියමුවා යානය පාලනය කිරීමට උත්සහා ගත්තද අවසානයේ ඔවුන් දෙදෙනා යානය අතහැර දමා තමන්ගේ ජීවිත බේරාගැනීමට සමත් වෙනවා. ඩොලර් බිලියන 1.4 ක පාඩුවක් මේ නිසා සිදුවී තිබෙනවා. මෙම අනතුරින් ගුවන්යානය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙය මෙතරම් සාර්ථක නිපැයුමක් වූවත් යුද විශ්ලේෂකයන් පවසන්නේ ඉදිරියේදී යුධ කටයුතු වලදී මීටත් වඩා සාර්ථක ගුවන්යානා අවශ්‍යය බවය. දැනට ඒ සදහා Next-Generation Bomber/2018 Bomber වැනි විශාලත්වයෙන් අඩු මිලෙන් අඩු ගුවන්යනා ඉදිරියේදී නිපදවීමට බලාපොරොත්තු වනබව සදහන් වෙනවා.

නමුත් ඉදිරියේදී සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන AGM-158 JASSM cruise missile සවිකිරීමට බලාපොරොත්තු වන්නේද මෙම ගුවන්යානයේ බැවින් මෙම ගුවන්යානය ඉක්මනින් සේවයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තුවක් නැති බව නම් සහතිකය.

තාක්ෂණික තොරතුරු

තටුත් සමග පළල : 52.4 m

දිග : 21 m

උපරිම වේගය : 1010 km/h (normal 900 km/h)

පරාසය : 11100 km

ඉන්දන දාරිතාවය : 75750 kg

මිසිසිපි ගංගාවට ඉහළින්

For more information and sources

wikipedia and internet

අනිත් අයටත් බලන්ඩ බම්ප් එකක්වත් දාන්ඩ

[QUOTE="navinnuwan, post: 13196639, member: 4611"] [CENTER][IMG]http://img651.imageshack.us/img651/1627/800pxb2spiritoriginal.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Navy"]ඇත්තටම මේක ගැනම tread එකක් දාන්ඩ හිතුවේ කට්ටිය දන්නවා ඇතිනේ මේක තමා දැනට නිලවශයෙන් යුද්ද වලට පාවිච්චි කරන තාක්ෂණික අතින් වැඩිම සහ මිලෙන් වැඩිම ගුවන් යානය. මේක Northrop Grumman B-2 Spirit (aka Stealth Bomber) ලෙස හදුන්වනවා. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ Northrop Grumman Corporation (before merger - Northrop Corporation) කියන ගුවන්යානා නිෂ්පාදනය කරන සමගම විසින් 1989 දී. මේකේ මිල අද කාලයේ ඩොලරයේ අගය අනුව ඩොලර් බිලියන 1.07 ක්. (ව්‍යාපෘතිය සමග එක් ගුවන් යානයක මිල ඩොලර් බිලියන 2.1ක්) මේවා 132ක් නිෂ්පාදනය කරන්ඩ බලාපොරොත්තු උනත් මිල අධික නිසාම ගුවන් යානා 21 විතරක් නිෂ්පාදනය කර මේ ව්‍යාපෘතිය අත්හිටවුවා. දැනට මෙම ගුවන්යානා 20ක් ඇමරිකානු ගුවන් හමුදාව සතුව තිබෙනවා. එක් ගුවන් යානයක් ගුවන්ගත කිරීමේදී අනතුරට ලක්වී සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා (On 23 February 2008, the B-2 Spirit of Kansas). තවද එක් යානයක් (Spirit of Washington) ගිනිගැනීමෙන් විශාල වශයෙන් විනාශ වී තිබෙනවා. විශාල වියදමක් දරා එය නැවත අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට ඇමරිකානු ගුවන් හමුදාව බලාපොරොත්තු වෙන බව සදහන් වෙනවා. [IMG]http://www.richard-seaman.com/Aircraft/AirShows/Edwards2005/B2/B352.jpg[/IMG] [IMG]http://www.richard-seaman.com/Aircraft/AirShows/Edwards2005/B2/B492.jpg[/IMG] [SIZE="3"]B-35 (propeller driven) සහ B-49 (jet driven) Northrop Corporation දෙවන ලෝක යුධ සමයේ අත්හදා බැලීම්. [/SIZE] රේඩාර් වලට නොපෙනි යාමට ඇති හැකියාව මෙම ගුවන් යානයේ ඇති විශේෂම ලක්ෂණය ලෙස හැදින්වීමට හැකිය. ඒ සදහා මෙහි හැඩය සාමාන්‍ය ගුවන්යානයකට වඩා විශාල වශයෙන් වෙනස් කර තිබෙනවා. මෙහි නිෂ්පාදනයේදී විශාල අභියෝගයක් වී ඇත්තේ අවර පියාපත් නොමැතිව මෙය නිර්මාණය කිරීමයි. එහිදී ප්‍රධාන අබියෝගය වන්නේ අවර පියාපත් නොමැතිව මෙය පාලනය කරන්නේ කෙසේද යන්නයි. ඒ සදහා මෙහි සාමාන්‍ය ගුවන්යනා වල භාවිතා වන සිරස් තටු වෙනුවට තිරස් තටු භාවිතා කරයි. එවිට එම අවර තටු වලින් ගුවන්යානයේ හැඩය වෙනස් නොවෙයි. බදෙන් ඉදිරියට නෙරා ඇති කොටස් අඩුවෙයි. එවිට එය මගින් රේඩාර් තරංග (radio waves) පරාවර්තනය අවම කරයි. [IMG]http://img534.imageshack.us/img534/5636/b2takingoff2.jpg[/IMG] තවද මෙහි පිටත රේඩාර් තරංග අවශෝෂණය කරන රසායන ද්‍රව්‍ය (adar absortion materials) අලේප කරලා තියනවා එමගින් රේඩාර් පද්දතියකට මෙම යානය තිබෙන තැන හොයාගැනීමට නොහැකි වෙනවා. එම රසායන ද්‍රව්‍ය නිසාම මෙම යානය ලෝකයේ තිබෙන ඕනෑම අහස්යත්රන්ගනයක (hangar) තැබීමට නොහැකි වී තිබෙනවා. ඒ සදහා වෙනමම සැකසු කාලගුණය පාලනය කිරීමට හැකි අහස්යත්රන්ගන භාවිතා කරනවා. ඇමරිකානු ගුවන් හමුදාව විසින් එංගලන්තය ඇතුළු ලෝකයේ විවිධ ස්ථාන වල මෙම විශේෂිත අහස්යත්රන්ගන මෙම ගුවන් යානය සදහාම තනා තිබෙනවා. තවද ඉන්දියන් සාගරයේ පිහිටා ඇති එංගලන්තයට අයත් දුපතක් වන [URL="http://en.wikipedia.org/wiki/Diego_Garcia"]Diego Garcia[/URL] හී ද මෙම අහස්යත්රන්ගන තනා ඇත. එයද මෙම යානයේ ඇති එක් අවාසියක් ලෙස හදුන්වනවා. තවද සැම යුද ක්‍රියාන්විතයකින් පසුවම මෙම ගුවන්යානයේ තාපයට හා ජලවාෂ්ප වලට සංවේදි මතුපිටෙ රසායන ද්‍රව්‍ය නැවත අලේප කිරීමට සිදුවෙනවා. Whiteman Air Force Base එක තම මේ සැම B2 වලම නිවහන. මෙහි සාමාන්‍යයෙන් දෙදෙනෙකු (Left:pilot, Right:mission commander) ගමන් කරන අතර අවශ්‍යය නම් තුන්වන පුද්ගලයෙකුටද ගමන් කෙරීමේ හැකියාව ඇති අතර සතියකට පමණ සැහෙන අහාර මෙය සතුව ඇත. යුධමය තත්වයක් නැතිවිට වෙනත් ගුවන් යාන වල මෙන් නොව මෙහි එක් අයෙකුට නිදාගැනීමට හෝ වෙනත් වැඩක් කිරීමට හැකිය. මෙහි ඇති ස්වංක්‍රීය පාලන පද්දතිය මගින් සියලුම ක්‍රියා සිදුකරන අතර, ගොඩබැම,ඉහලට ගැනීම, උඩුගුවනේ ඉන්දන පිරවීම, යුධෝපකරන ක්රීයාත්මක කිරීම වැනි විශේෂ අවස්ථා වලිදී පමණක් ගුවන් නියමුවා සම්බන්ධ වෙයි. මෙම ගුවන් යානයේ එන්ජින් හතර තටු වලට ඇතුලතින් පිහිටිම සහ විශේෂයෙන් සැකසු වාතය පිට කිරීමේ පද්දතිය නිසා උෂ්ණත්ව සංවේදී උපකරණ වලටද හදුනාගත නොහැකිය. [URL="http://en.wikipedia.org/wiki/Afterburner"]afterburners[/URL] (ගුවන්යනා වල fan ඒකෙන් පිටවන වාතයේ උෂ්ණත්වය වැඩි කිරීමට භාවිත කරයි - වාතය රත්කොට ප්‍රසාරණය කර පිට කර වේගය වැඩිකරගනී) මෙහි භාවිතා නොකරයි. එයද මෙහි ඇති විශේෂත්වයකි. මීට අමතරව ගුවන් යානය මගින් පිටවන වාතයේ ඇති ජලවාෂ්ප ඝනීභවනය වී ගුවන් යානය ගමන් ගන්නා මාර්ගය පෙනීම වැලක්විම සදහා ගුවන් නියමුවාට අනතුරු ඇගවීමේ පද්දතියකද ඇත. එමගින් ගුවන් නියමුවාට ගුවන් යානය ගමන ගන්නා උස වෙනස් කිරීමට උපදෙස් දෙයි. මෙයට ඉතාම පහලින් පියාසර කිරීමට හැකි අතර මුහුදු මට්ටමේදී පවා 1000 km/h වේගයකින් ගමන කල හැකිය. [IMG]http://img513.imageshack.us/img513/9051/b2sj.jpg[/IMG] [IMG]http://img607.imageshack.us/img607/8346/800pxb2spiritcloseup.jpg[/IMG] මෙහි ප්‍රධන වශයෙන් තටු සහ සියලුම පාලනය සම්පුර්නයෙන්ම පරිගණක ආධාරයෙන් ක්‍රියාත්මක වෙයි. එනම් ගුවන් නියමුවා දෙන විධානයට අනුව පරිගණකය මගින් ගණනය කිරීම් කර අවශ්‍ය වෙනස්කම් සිදු කරයි. සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානයකද ක්‍රියාවලියම සිදුවුවත් මෙය සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානයකට වඩා ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකි. මෙම ගුවන් යානය ප්‍රධාන වශයෙන් සතුරු ඉලක්ක වලට බෝම්බ සහ නයෂ්ටික මිසයිල දැමීම සදහා යොදා ගනී. මීට අමතරව ඔත්තු බැලීමේ කටයුතු වලටද යොදාගත් අවස්ථා සදහන් වෙයි. යුද්දයකදී ගුවනින් කරන පළමු කාර්ය භාරය මෙය මගින් ඉටු කරයි. එනම් සතුරාට නොපෙනී ගොස් සතුරු ගුවන්පථ, ගුවන් නාශක අවි, යුද නැව්, යුද ටැංකි වැනි යුද්දයකදී ඉතාම අත්‍යවශ්‍ය ස්ථාන විනාශ කර සතුරු යුද ශක්තිය අඩපන කරයි. මෙයට එකවර විශාල ඉලක්ක ප්‍රමාණයකට බෝම්බ දැමීමට හැකියාව ඇත. [IMG]http://img88.imageshack.us/img88/1894/b2banking4oclock2.jpg[/IMG] [IMG]http://img515.imageshack.us/img515/5610/480pxb2spiritbombing.jpg[/IMG] මෙය පළමුව යොදා ගැනුනේ 1999 දී කොසොවෝ සටනේදීය. එහිදී සතුරු ඉලක්ක වලින් 33% මෙමගින් විනාශ වී ඇත. තවද මෙය ඇශ්කනිස්තන්,ඉරාක,ලිබියා සටන් වලදී යොදාගෙන ඇත. මෙම ගුවන්යනා භාවිත කිරීම ඉතාම මිල අධික බැවින් විශේෂ අවස්ථාවල පමණක් යොදා ගනී. යුද විශේෂඥන් මෙම ගුවන්යානය ගැන ප්‍රකාශ කරන්නේ “මෙම ගුවන් යනය ඉතාම කලාතුරකින් අහස්යත්රන්ගන වලින් නික්මෙන අතර, එසේ උවහොත් කිසියම් තැනක යුද්දයක් ආරම්භ වී එයින් විශාල ප්‍රමාණයක් ඉවර වී ඇති බවය”. ඉරාක සටනේදී මෙම ගුවන්යනා 3 ක් පැය 50 කට අධික කාලයක් උඩු ගුවනේ රැදී ඇත. ඒ සදහා උඩු ගුවනේදී ඉන්ධන ලබාදීම සිදුකරයි. නැවත ඉන්දන පිරවීමකින් තොරව මෙයට 11000 km පමණ දුරක් පියාසර කල හැකිය. ඒ ඒ මෙහි හැඩය සහ පාවීමට ඇති හැකියාව නිසාය. [IMG]http://img690.imageshack.us/img690/1294/800pxb2spirit050404f174.jpg[/IMG] [URL="http://en.wikipedia.org/wiki/Andersen_Air_Force_Base_B-2_accident"][B][SIZE="6"]පළමු අනතුර[/SIZE][/B][/URL] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/9/94/Crashed_B-2.jpg[/IMG] [YOUTUBE]NMmBKaeETh8[/YOUTUBE] 2008 දී පළමු B-2 යානය අනතුර ලෙස “Spirit of Kansas” ගුවන් පථයෙන් නික්මී සුළු මොහොතකින් ගුවන් පථයෙ ගැටී සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා. මෙයට හේතුව ලෙස මෙහි දත්ත ක්රමන්කනය කිරීමේදී (aircraft's Port Transducer Units) තෙතමනය නිසා එම දත්ත වැරදී, පරිගණකය මගින් වැරදි ලෙස පරිසරයේ වාතයේ වේගය ගගනය කිරීමයි. ප්‍රතිපලය වන්නේ පරිගණක පද්දතිය මගින් ගුවන්යානයේ ඉදිරි කොටස අංශක 30 ක් වැඩියෙන් ඉහලට එසවීමයි. මහත් වැයමක් දරා ගුවන් නියමුවා යානය පාලනය කිරීමට උත්සහා ගත්තද අවසානයේ ඔවුන් දෙදෙනා යානය අතහැර දමා තමන්ගේ ජීවිත බේරාගැනීමට සමත් වෙනවා. ඩොලර් බිලියන 1.4 ක පාඩුවක් මේ නිසා සිදුවී තිබෙනවා. මෙම අනතුරින් ගුවන්යානය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. කෙසේ වෙතත් මෙය මෙතරම් සාර්ථක නිපැයුමක් වූවත් යුද විශ්ලේෂකයන් පවසන්නේ ඉදිරියේදී යුධ කටයුතු වලදී මීටත් වඩා සාර්ථක ගුවන්යානා අවශ්‍යය බවය. දැනට ඒ සදහා [URL="http://en.wikipedia.org/wiki/Next-Generation_Bomber"]Next-Generation Bomber/2018 Bomber[/URL] වැනි විශාලත්වයෙන් අඩු මිලෙන් අඩු ගුවන්යනා ඉදිරියේදී නිපදවීමට බලාපොරොත්තු වනබව සදහන් වෙනවා. නමුත් ඉදිරියේදී සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන [URL="http://en.wikipedia.org/wiki/AGM-158_JASSM"]AGM-158 JASSM cruise missile[/URL] සවිකිරීමට බලාපොරොත්තු වන්නේද මෙම ගුවන්යානයේ බැවින් මෙම ගුවන්යානය ඉක්මනින් සේවයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තුවක් නැති බව නම් සහතිකය. [B][SIZE="6"]තාක්ෂණික තොරතුරු[/SIZE][/B] තටුත් සමග පළල : 52.4 m දිග : 21 m උපරිම වේගය : 1010 km/h (normal 900 km/h) පරාසය : 11100 km ඉන්දන දාරිතාවය : 75750 kg [IMG]http://img543.imageshack.us/img543/7857/800pxb2spirit060810f670.jpg[/IMG] මිසිසිපි ගංගාවට ඉහළින් [SIZE="4"]For more information and sources [URL="http://en.wikipedia.org/wiki/Northrop_Grumman_B-2_Spirit"]wikipedia[/URL] and internet[/SIZE] අනිත් අයටත් බලන්ඩ බම්ප් එකක්වත් දාන්ඩ :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom