B Card ගැන උදව්වක්

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:

    මචංලා මෙකයි සීන් කෝන් එක.. මගේම සහෝදරයෙක්ට තමයි මේ දේ වෙලා තියෙන්නෙ.අව් රුදු එකාහාමාරක් වෙනවා Company එකට ඇවිලා තාම එයාගේ B card එක ආවේ නැ. office ekata ඇවිල්ලත් නැලු.මට දැන් ගන්න පුලුවන්ද මේක නතර වෙලා තියෙන්නේ කොහෙද...අඩුම තරමේ ලියාපදිංචි වෙලාද කියල වත්..කොහොමද කරන්න ඔනි..මොනවද ඔනේ Document.පොඩ්ඩක් පැහැදිලි කරපන්..හැමොටම 13+++ ගනේ සලාන්නම්
     
    • Like
    Reactions: lilman and ryandok

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සේවකයෙක් බඳවගත්තනම් ඔෆිස් එකේ HR කරන එකාගේ (හෝ අයිතිකරුගේ) රාජකාරියක් සේවකයාට B කාර්ඩ් එක ලබාදීමට කටයුතු කිරීම.
    එය ඒවා නැත්නම් ඔවුන් දැනගන්න ඕන ඒ සම්බන්දයෙන් කටයුතු කරන්න. මේගැන නාරාහේන්පිට කම්කරු කාර්යාලයෙන් විමසීමක් කරන්න.
    එයාල උදව් කරයි.:yes::yes:
     
    • Like
    Reactions: sunerudx

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:

    මචංලා මෙකයි සීන් කෝන් එක.. මගේම සහෝදරයෙක්ට තමයි මේ දේ වෙලා තියෙන්නෙ.අව් රුදු එකාහාමාරක් වෙනවා Company එකට ඇවිලා තාම එයාගේ B card එක ආවේ නැ. office ekata ඇවිල්ලත් නැලු.මට දැන් ගන්න පුලුවන්ද මේක නතර වෙලා තියෙන්නේ කොහෙද...අඩුම තරමේ ලියාපදිංචි වෙලාද කියල වත්..කොහොමද කරන්න ඔනි..මොනවද ඔනේ Document.පොඩ්ඩක් පැහැදිලි කරපන්..හැමොටම 13+++ ගනේ සලාන්නම්

    Machan, ask from the HR department "what is our employer number which we had obtained from the labour department and what is my EPF/ ETF number?"

    If the HR provides you with the "employer number" and the "employee (EPF/ETF) number" call and give the numbers to the labour department and ask whether your B card is registered in their systems.

    If the HR department is reluctant to give you the details, especially the "employer number," then there is a possibility that your B card is not registered in the labour department. :rolleyes::rolleyes:

    By the way, did you receive any ETF (annual) or EPF (bi annual) statements?

    For more information, please PM me.

    Thanks.
     
    • Like
    Reactions: sunerudx and krizta

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    B Card එකේ එන්න දෙයක් නෑනේ. Form එක පුරවනකොට එකේ B card එකත් පුරවනවා. Company එකෙන් අයින් වෙනකොට තමයි B card එක දෙන්නෙ. EPF form එකක් fill කරා කියලා දන්නවනං ප්‍රශ්නයක් නෑ. නැත්තං HR එකෙන් අහන්න කියපං. අනිත් එක annual statement එකක් දෙන්නත් ඕනෙ. එහෙමවෙලා නැත්තං EPF එකේ හරියට register වෙලා නෑ. නැත්තං කරලා නෑ.
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    B Card එකේ එන්න දෙයක් නෑනේ. Form එක පුරවනකොට එකේ B card එකත් පුරවනවා. Company එකෙන් අයින් වෙනකොට තමයි B card එක දෙන්නෙ. EPF form එකක් fill කරා කියලා දන්නවනං ප්‍රශ්නයක් නෑ. නැත්තං HR එකෙන් අහන්න කියපං. අනිත් එක annual statement එකක් දෙන්නත් ඕනෙ. එහෙමවෙලා නැත්තං EPF එකේ හරියට register වෙලා නෑ. නැත්තං කරලා නෑ.

    Annual nemei machan every 6monyh enne.....B card eka purawanna ne onee machan....EPF number eka HR eken ahanna kiwwa nam hari....
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    First check with ACL (Assistant commission of Loabour) office then they will tell whether they have it or not if they say no pay 10/= (as i can remember) and get a New B card and get filled by Employer and hand it over to Labour Office...
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Machan, ask from the HR department "what is our employer number which we had obtained from the labour department and what is my EPF/ ETF number?"

    If the HR provides you with the "employer number" and the "employee (EPF/ETF) number" call and give the numbers to the labour department and ask whether your B card is registered in their systems.

    If the HR department is reluctant to give you the details, especially the "employer number," then there is a possibility that your B card is not registered in the labour department. :rolleyes::rolleyes:

    By the way, did you receive any ETF (annual) or EPF (bi annual) statements?

    For more information, please PM me.

    Thanks.
    ඔය තියෙන්නේ මචං.එල.එළ :love:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සේවකයෙක් බඳවගත්තනම් ඔෆිස් එකේ HR කරන එකාගේ (හෝ අයිතිකරුගේ) රාජකාරියක් සේවකයාට B කාර්ඩ් එක ලබාදීමට කටයුතු කිරීම.
    එය ඒවා නැත්නම් ඔවුන් දැනගන්න ඕන ඒ සම්බන්දයෙන් කටයුතු කරන්න. මේගැන නාරාහේන්පිට කම්කරු කාර්යාලයෙන් විමසීමක් කරන්න.
    එයාල උදව් කරයි.:yes::yes:

    thanx macho rep 13+++