Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[B]DEXTER[/B]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~~DEXTER~~~

මේ ෆෝරම් එකේ dexter බලපු අය වගේම නොබලපු අයත් ඇති, මේ thread එක වෙන්වෙන්නේ dexter නොබලපු අය වෙනුවෙනුයි.

මුලින් පොඩි හැදින්වීමක් කරොත්, මේක ටිකක් වෙනස් විදියේ American TV series එකක්. serial killer කෙනෙක් ගැන තමා තියෙන්නේ.මේකෙ seasons 8 ක් තියනවා.(season එකක episode 12 ක් තියනවා) දැනට යන්නෙ 7 වෙනි season එක. කතාව හදලා තියෙන්නෙ darkly dreaming dexter කියන පොත ඇසුරින්.

ඇමරිකාව දැනට හදපු TV series අතරින් ඉහලම රෑන්ක් එකක් තමා dexter ට හිමිවෙල තියෙන්නෙ.

IMDB 9.1/10

මේ කතාවට සමහරු අකමැති වෙන්නත් ඉඩ තියනවා. මොකද කිව්වොත් කතාවෙ හැම episode එකකදීම වගේ මිනීමැරුමක් තියනවා. (සමහර අය මිනී මැරුම් scenes බලන්න අකමැතියි නේ)

නමුත් action , romance වගෙ movies දිගටම බලපු කෙනෙකුට වෙනසකටත් එක්ක dexter බලන්න පටන් ගන්න පුලුවන්.

මොකද කිව්වොත් මම TV series ගොඩක් බලලා තියනවා (30+). නමුත් මම dexter ගෙ වෙනසක් දකිනවා. ඒක හින්දම තමා මෙහෙම thread එකක් දාන්න හිතුවෙ.

මම පොඩ්ඩක් DEXTER ගැනත් කියන්නම්, කතාව spoil නොකරම.

සම්පූර්න කතාවම dexter morgan චරිතය වටා තමා ගෙතෙන්නෙ. (Michael C. Hall)

DEXTER කියන්නෙ හැගීම් දැනෙන්නෙ නැති පුද්ගලයෙක්. පොර කරන්නෙ feelings හා emotions fake කරන එක තමා. (පස්සෙ දැනෙනවා)

පොර වැඩ කරන්නෙ පොලිස්සියේ, මිනීමැරුම් අංශයේ.අදිකරන රස පරීක්ශක නිලදාරියෙක් විදියට. හැබැයි හරියටම කිව්වොත් blood spatter analyst කෙනෙක් විදියට.

ඒක තේරුන් නෑනෙ. මේක ලංකාවෙ නැතුව ඇති මගෙ හිතේ. Blood spatter analyst ට පුලුවන් මිනීමැරුම සිද්ද උනු ස්තානය බලලා, ඒකෙ ලේ පැල්ලම් හා, තුවාල ඇසුරින් මිනීමරුවා ගැන තොරතුරු කියන්න. මිනී මරුවගෙ උස, upper body strength එක(ඒකෙන් වයස ගැන දල අවබෝදයක් ගන්න පුලුවන්), මිනි මැරුමට පාවිච්චි කරපු ආයුදය වගේ ඒවා. ඔක්කොම science තමා. කතාවෙ පොර නිගමනය කරන විදිය කියනවා.ඩමීස් වලින් ඩෙමොස්ට්ට්රේට් කරලත් බලනවා.

dexter මරන්නෙ සමහර මිනිස්සුන්ව විතරයි. මෙයගෙ code එකට ගැලපෙන අයව විතරයි. සරලව කිව්වොත් මෙයා serial killer කෙනෙක් උනාට දකින දකින මිනිහව මරන්නෙ නෑ. Code එක ගැන කතාවෙන් දැන ගන්න පුලුවන්.

Serial killer කෙනෙක් විදියට සමාජයට මුහුන දීමේදී ඇතිවෙන ගැටලු, ඒවට dexter මුහුන දෙන ආකරය මේ කතාවේ ලස්සනට විස්තර කරලා තියනවා.

මේක film කරලා තියෙන්නෙ Miami,FL වල, කතාවට යොදලා තියන Spanish music හරිම ලස්සනයි.මම මෙතන දාල තියෙන්නෙ dexter ගෙ morning routine එක.

[YOUTUBE]0V_jABk231I[/YOUTUBE]

මේ පහලින් දාලා තියෙන්නෙ dexter online බලන්න පුලුවන් links.

http://www.cokeandpopcorn.com/watch-dexter-online.php

http://www.tubeplus.me/player/853049/Dexter/season_1/episode_1/Dexter/

මේ torrent එකේ season 1-5 තියනවා. torrent

හැමෝටම dexter බලන්න කියලා තමා මම කියන්නෙ,මේකෙ කතාව හරිම ලස්සනට ගොඩනංවලා තියනවා.

dexter බලපු අය ඉන්නවානම් ඒ ගොල්ලන් dexter ගැන හිතන්නෙ මොනවද කියලා කමෙන්ටුවකින් කියලම යන්න.

[QUOTE="sheldon cooper, post: 13611779, member: 404572"] [b]~~~DEXTER~~~[/b] [CENTER][IMG]http://imageshack.us/a/img577/1866/00000809872011090710130.jpg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="5"]මේ ෆෝරම් එකේ dexter බලපු අය වගේම නොබලපු අයත් ඇති, මේ thread එක වෙන්වෙන්නේ dexter නොබලපු අය වෙනුවෙනුයි. මුලින් පොඩි හැදින්වීමක් කරොත්, මේක ටිකක් වෙනස් විදියේ American TV series එකක්. serial killer කෙනෙක් ගැන තමා තියෙන්නේ.මේකෙ seasons 8 ක් තියනවා.(season එකක episode 12 ක් තියනවා) දැනට යන්නෙ 7 වෙනි season එක. කතාව හදලා තියෙන්නෙ darkly dreaming dexter කියන පොත ඇසුරින්. ඇමරිකාව දැනට හදපු TV series අතරින් ඉහලම රෑන්ක් එකක් තමා dexter ට හිමිවෙල තියෙන්නෙ. [URL="http://www.imdb.com/title/tt0773262/"]IMDB 9.1/10 [/URL] මේ කතාවට සමහරු අකමැති වෙන්නත් ඉඩ තියනවා. මොකද කිව්වොත් කතාවෙ හැම episode එකකදීම වගේ මිනීමැරුමක් තියනවා. (සමහර අය මිනී මැරුම් scenes බලන්න අකමැතියි නේ)[/SIZE][/COLOR] [CENTER][IMG]http://i.imgur.com/ptEdD.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Red"]නමුත් action , romance වගෙ movies දිගටම බලපු කෙනෙකුට වෙනසකටත් එක්ක dexter බලන්න පටන් ගන්න පුලුවන්. මොකද කිව්වොත් මම TV series ගොඩක් බලලා තියනවා (30+). නමුත් මම dexter ගෙ වෙනසක් දකිනවා. ඒක හින්දම තමා මෙහෙම thread එකක් දාන්න හිතුවෙ. මම පොඩ්ඩක් DEXTER ගැනත් කියන්නම්, කතාව spoil නොකරම. සම්පූර්න කතාවම dexter morgan චරිතය වටා තමා ගෙතෙන්නෙ. (Michael C. Hall) DEXTER කියන්නෙ හැගීම් දැනෙන්නෙ නැති පුද්ගලයෙක්. පොර කරන්නෙ feelings හා emotions fake කරන එක තමා. (පස්සෙ දැනෙනවා) පොර වැඩ කරන්නෙ පොලිස්සියේ, මිනීමැරුම් අංශයේ.අදිකරන රස පරීක්ශක නිලදාරියෙක් විදියට. හැබැයි හරියටම කිව්වොත් blood spatter analyst කෙනෙක් විදියට.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]ඒක තේරුන් නෑනෙ. මේක ලංකාවෙ නැතුව ඇති මගෙ හිතේ. Blood spatter analyst ට පුලුවන් මිනීමැරුම සිද්ද උනු ස්තානය බලලා, ඒකෙ ලේ පැල්ලම් හා, තුවාල ඇසුරින් මිනීමරුවා ගැන තොරතුරු කියන්න. මිනී මරුවගෙ උස, upper body strength එක(ඒකෙන් වයස ගැන දල අවබෝදයක් ගන්න පුලුවන්), මිනි මැරුමට පාවිච්චි කරපු ආයුදය වගේ ඒවා. ඔක්කොම science තමා. කතාවෙ පොර නිගමනය කරන විදිය කියනවා.ඩමීස් වලින් ඩෙමොස්ට්ට්රේට් කරලත් බලනවා. [CENTER][IMG]http://2.bp.blogspot.com/_SiVja0Dt2Z8/SrIr0Hr1lRI/AAAAAAAAFUk/qIbiLkH28OU/s400/dexter3-hi.jpg[/IMG][/CENTER] dexter මරන්නෙ සමහර මිනිස්සුන්ව විතරයි. මෙයගෙ code එකට ගැලපෙන අයව විතරයි. සරලව කිව්වොත් මෙයා serial killer කෙනෙක් උනාට දකින දකින මිනිහව මරන්නෙ නෑ. Code එක ගැන කතාවෙන් දැන ගන්න පුලුවන්. [CENTER][IMG]http://i.imgur.com/823RL.jpg[/IMG][IMG]http://i.imgur.com/eOQUp.jpg[/IMG][/CENTER] Serial killer කෙනෙක් විදියට සමාජයට මුහුන දීමේදී ඇතිවෙන ගැටලු, ඒවට dexter මුහුන දෙන ආකරය මේ කතාවේ ලස්සනට විස්තර කරලා තියනවා. [/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/P4yMV.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Red"]මේක film කරලා තියෙන්නෙ Miami,FL වල, කතාවට යොදලා තියන Spanish music හරිම ලස්සනයි.මම මෙතන දාල තියෙන්නෙ dexter ගෙ morning routine එක. [/COLOR][/SIZE][CENTER][YOUTUBE]0V_jABk231I[/YOUTUBE][/CENTER] [SIZE="5"][COLOR="Red"]මේ පහලින් දාලා තියෙන්නෙ dexter online බලන්න පුලුවන් links.[/COLOR] [URL="http://www.cokeandpopcorn.com/watch-dexter-online.php"]http://www.cokeandpopcorn.com/watch-dexter-online.php[/URL] [URL="http://www.tubeplus.me/player/853049/Dexter/season_1/episode_1/Dexter/"]http://www.tubeplus.me/player/853049/Dexter/season_1/episode_1/Dexter/[/URL][/SIZE] [SIZE="5"][COLOR="red"] [SIZE="5"][COLOR="Red"]මේ torrent එකේ season 1-5 තියනවා.[/COLOR] [URL="http://torcache.net/torrent/650F0874EA4DD4A648F273AA0CFB5DF80A7DF51B.torrent?title=[kat.ph]dexter.season.1.2.3.4.5.complete.480p.x264.bob"]torrent[/URL][/SIZE] හැමෝටම dexter බලන්න කියලා තමා මම කියන්නෙ,මේකෙ කතාව හරිම ලස්සනට ගොඩනංවලා තියනවා. dexter බලපු අය ඉන්නවානම් ඒ ගොල්ලන් dexter ගැන හිතන්නෙ මොනවද කියලා කමෙන්ටුවකින් කියලම යන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom