[B]LED TV[/B]

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    :confused:Machan udauwak one.. mama inne Dubai. tika dawasakin lankawata yanna inne. ithin machan yanakota 42" LED TV ekak geniyanna inne. machan lankawata geniyanna puluwan uparima LED TV size eka mokakda? loku TV genichchama Tax gahanawa kiyala aranchi. aththada machan eka. please danna kiyana kenek help ekak denawada? ea wagema printing business ekakuth lankawe podiyata patan ganna inne. eakatath badu tikak ganna ona. eawata TAX gahanawada nadda kiyala dana ganne kohoada machan. podi kattak kaala podi gaanak ekathu karagena printing items wagayak ganna inne machan.. ea gana poddak dana ganna ona.. please help:confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    32 තමයි මචන් මම ගෙන්න ගත්ත කාලේ නම් තිබ්බේ
    දැන් 42 කරලද දන්නෙ නෑ
    කාගෝ නම් දාන්න එපා කවදාවත් ටීවී,හෝම් තියටර් එහෙම
    මොකද ලංකාවේදී ඒවා ප්‍රවාහනය කරන හැටි දැක්කම එතනම වළක් කපන් මැරෙන්න හිතෙයි.
    එමනිසා එනකොට ප්ලේන් එකේම ගෙනෙන් :D
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    කාගෝ නම් දාන්න එපා කවදාවත් ටීවී,හෝම් තියටර් එහෙම
    මොකද ලංකාවේදී ඒවා ප්‍රවාහනය කරන හැටි දැක්කම එතනම වළක් කපන් මැරෙන්න හිතෙයි.
    එමනිසා එනකොට ප්ලේන් එකේම ගෙනෙන් :D



    සහතික ඇත්ත..........!!!

    කුණු විසිකරනවා ගේ ටීවී, හෝම් තියටර් මුන් පැක් කරන්නෙ..........!!!

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සහතික ඇත්ත..........!!!

    කුණු විසිකරනවා ගේ ටීවී, හෝම් තියටර් මුන් පැක් කරන්නෙ..........!!!

    ඔව් එකනේ මම ඇස් දෙකට දැක්කා ටීවී එකක් පෙරරලා දාලා එක උඩින් යකඩ බඩු පෙට්ටියක් දාගෙන යනවා
    අනේ ඉතින් අර ටීවී එකේ පැනල් එකට සොරිම තමයි :Pහෝම් තියටර් විසි කරනවා බන් පපුව දාල යනවා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Thanks machan okkotama

    thanks okkotama reply karapu. ehenam Cargo wade hari yanne na ne. athe tamai geniyanna wenne. ok machan thanks:cool: