Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
Box - චිත්‍රපටි සංස්කෘතියත් ආදර සංස්කෘතියත් අතර තියෙන පාලමක් වගේ ..... හෝටල අස්සේ රිංගනවට වැඩිය මේක හොඳයි... ඒත්....
බොරු මොකටද මාත් මේවට ගිහිං තියෙනවා.... මොකද මං කරපු හැම දෙයක්ම හරි නෙවෙයිනේ...
පාක් එකේ, සරසවියේ, බස් නැවතුමේ, බස් එකේ... කොතැනත් ලංවෙලා ඉන්න ආදරවන්තයෝ දිහා බලන්නේ මිනී මරුවෝ දිහා බලනවටත් වැඩිය පිළිකුලෙන්...
එහෙව් එකේ අපිට නිදහසේ ආදරය කරන්න... පුංචි රාගික උණුසුමක් විඳගන්න ලාබෙට ම තිබුණු තැන තමයි Box එක...

හැබැයි එතනට ගිය සමහර අය තමන්ගේ සීමාව ඉක්මවලා ගිහිං අසරණ වුණු අවස්ථාත් මං දැකලා තියෙනවා....

තරුණ ළමයින්ට තමන්ගේ හැඟීම් නිසි පරිදි ගලපගන්න බැරි වීම හා සමාජය ඔවුන්ව තේරුම් නොගැනීම තුල පෙම්වතුන්.. නොදැනීම මෙතැනට තල්ලු වෙනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ.....

ඉතා අගනා නිර්මාණයක් රසික
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....

good comment brother.. well said... thanks....:)
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
He he ekama film eka balalnna couples la 10-12 sare yanne e eka parakawath hariyata film eka balanna bari wuna nisa wena athi...:P oya film hall wala films balanna nathuwa love karanna yana lovers la mata allergic eeik hadapu demawpiyantath agawrawayak athmaya iwarai ne :rolleyes:

hoda nirmanayak Rasika aiya... :)
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ආදරය මේ තරම් හෑල්ලු වෙන්නෙ මෙන්න මේ වගේ අය නිසා.
ආදරයයි රාගයයි පැටලිලා.

අපූරුයි සහො