premium brand එකක් සින්ඝලු නමුත් ඊට වඩා හොද ඒවා තියනවා Shure වගේ කොහොම නමුත් ඉතින් b an a එකත් අන්තිමට අයිතී සුන්සුන් සැම්සුන් උන්ටමයි ...

Bump.

owa wala anura kumarage voice eka unath ahan inna puluwan taramata quality wadi karala denawa![]()


ඩෙන්මාර්ක් බ්‍රෑන්ඩ් ඵකක්.TV ඵහෙම ලක්ෂ 10න් ඵහා..හැබැයි ඉතින් පරම්පරාවකට අැති.පට්ටම ඩියුරොබල්.අනික උන්ගෙ ඩිසයින් පට්ට.ලෝකෙටම ඵකයි.
ඕඩියෝ අයිටම් විතරයි තියෙන්නේ කියල මන් හිතන් හිටියේ. පට්ට ඩිසයින් 
සිරාවට
![]()
ආයේ දිගටම මිනිහගේ කතා තමයි දැන්![]()
අඩේ ටිවිත් තියෙනවදඕඩියෝ අයිටම් විතරයි තියෙන්නේ කියල මන් හිතන් හිටියේ. පට්ට ඩිසයින්
![]()
බලපං ඩිසයින් ටික කොහොමද කියලා..ඕව ගන්නෙ ඔක්කොම පට්ට සල්ලි කාරයෝ.උඹ ඉඳගන්න පැත්තට TV ඵක ඔටෝ හැරෙනවා..සල්ලි මල්ලි සල්ලි..bump



මේකට බම්ප් කර කියල කවුද බන් රාජපක්ෂට බැනල රේප් කපන්නේ?
මුන්ට හොදටම පුකේ අමාරු හැදිලද කොහේ දැන්.![]()
+22
මේකට බම්ප් කර කියල කවුද බන් රාජපක්ෂට බැනල රේප් කපන්නේ?
මුන්ට හොදටම පුකේ අමාරු හැදිලද කොහේ දැන්.![]()
++ඩෙන්මාර්ක් බ්‍රෑන්ඩ් ඵකක්.TV ඵහෙම ලක්ෂ 10න් ඵහා..හැබැයි ඉතින් පරම්පරාවකට අැති.පට්ටම ඩියුරොබල්.අනික උන්ගෙ ඩිසයින් පට්ට.ලෝකෙටම ඵකයි.



බලපං ඩිසයින් ටික කොහොමද කියලා..ඕව ගන්නෙ ඔක්කොම පට්ට සල්ලි කාරයෝ.උඹ ඉඳගන්න පැත්තට TV ඵක ඔටෝ හැරෙනවා..සල්ලි මල්ලි සල්ලි..
https://www.bang-olufsen.com/en/televisions