මචන් ලොකු උදව්වක් කරපන්... මගේ යාලුවෙකුගේ වකුගඩු දෙකම නරක වෙලා... බී පොසිටිව් එකක් ඕනෙලු.... දෙන්න කෙනක් ඉන්නවනම් කියන්න.. කොල්ල දැනට ඉන්නේ කොරියාවේ..... තව ටික දවසකින් මෙහෙට එනවලු.... සල්ලි ගෙවන එක අවුලක් නෑ.... දන්න අය ඉන්නවනම් පී එම් එකක් දාන්න... මම කතා කරලා දෙන්නම්, මේ ටිකේම හොයනවා... මටත් කිව්වා පුළුවන් උදව්වක් කරන්න කියල..... එලකිරිය තම මතක් වුනේ.....
බම්ප් කරන යටත් පින් සිද්ද වෙයි.......
බම්ප් කරන යටත් පින් සිද්ද වෙයි.......
Last edited:


