Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
B.Tech - Computer Engineering (OUSL) or BIT (UCSC) ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට ප්රශ්නයක් තියෙනවා උඹලගෙන් පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා...මෙහෙමයි සීන් එක...

මම දැනට Rajarata University of Sri Lanka එකේ B.Sc in Applied Sciences (Internal) ඩිග්රි එක කරනවා...මම එකේ කරන්නේ CS and Mathematics...මේකේ 4th year යනවා නම් කරන්න පුළුවන් CS or Industrial Maths වලින්...මම තාම first year...මම ට්රයි කරන්නේ කොහොමහරි Industrial Maths වලින් 4th Year කරගන්න...මට එන්න ඕනේ Software Developing Industry එකට...මම හිතුවේ Maths background එකක් එක්ක CS/IT field එකට එනකොට චාන්ස් එකක් තියෙයි කියල...මොකද මම දැනට මේකේ අවුරුදු තුනක්ම CS කරනවනේ...එත් කොහොමත් මේ ඩිග්රි එක විතරක් කරලා නම් හරියන්නෙත් නැහැ, අනික මට තව එකක් කරන්නම ඕනේ...

මම මේ ලඟක් වෙනකන් හිතාගෙන නම් හිටියේ මේ ඩිග්රි එක කරන ගමන් BIT(UCSC) එක සයිඩ් එකෙන් අවුරුදු තුනෙන් හතරෙන් හිමීට ගොඩ දාගන්න...එත් මම දැක්ක OUSL එකේ B.Tech - Computer Engineering ඩිග්රි එක තියෙනවා...මට අවුරුදු හතරකට වගේ තමයි උපරිම ඩිග්රි වෙනුවෙන් කාලේ වෙන් කරන්නත් පුළුවන් (දැනටම 21 යි)...දැන් මට දැනගන්න ඕනේ BIT සහා Computer Engineering ඩිග්රි දෙකෙන් මොකක්ද වඩාත්ම පළදායි කියල...

කාලය අවුරුදු හතරකට සීමා වෙන්නත් ඕනේ..Computer Engineering ඩිග්රි එක අවුරුදු හතරක එකක්...හැබැයි ගොඩක් අය කියන විදියට ඕක මලාට අවුරුදු හතරෙන් නම් කරන්න බැහැනේ...අනික මම දැන් මේ රජරට ඩිග්රි එකත් කරන ගමන් කරන නිසා OUSL එකේ ඩිග්රි එක කරනන් ගියොත් පට්ට නාගැනීමක් නාන්න වෙයි නේද??? Computer Engineering එක CS පැත්තට නැඹුරු නිසා මම ආසයි එකට BIT එකට වඩා...අනේ මන්ද...එත් BIT එක කරන්න වුනත් අවුලක් නැහැ මට...උඹලගේ අදහස මොකක්ද??? මට BIT එක නම් බැහැල වැඩ කරන්න පුළුවන්..මට දැනගන්න ඕනේ OUSL එකේ ඩිග්රි එක BIT එකට වඩා අමාරු වෙයිද කියල...මට මගදී අතරමන් වෙන්නත් බැහැ බන්...

උඹලගේ උපදෙස් තියෙනවා නම් ඒවත් කියපන්...

උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යමන්...

[QUOTE="pranathlcp, post: 18604580, member: 225352"] [SIZE="4"]මචන්ලා මට ප්රශ්නයක් තියෙනවා උඹලගෙන් පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා...මෙහෙමයි සීන් එක... :eek: මම දැනට Rajarata University of Sri Lanka එකේ B.Sc in Applied Sciences (Internal) ඩිග්රි එක කරනවා...මම එකේ කරන්නේ CS and Mathematics...මේකේ 4th year යනවා නම් කරන්න පුළුවන් CS or Industrial Maths වලින්...මම තාම first year...මම ට්රයි කරන්නේ කොහොමහරි Industrial Maths වලින් 4th Year කරගන්න...මට එන්න ඕනේ Software Developing Industry එකට...මම හිතුවේ Maths background එකක් එක්ක CS/IT field එකට එනකොට චාන්ස් එකක් තියෙයි කියල...මොකද මම දැනට මේකේ අවුරුදු තුනක්ම CS කරනවනේ...එත් කොහොමත් මේ ඩිග්රි එක විතරක් කරලා නම් හරියන්නෙත් නැහැ, අනික මට තව එකක් කරන්නම ඕනේ... :oo::nerd: මම මේ ලඟක් වෙනකන් හිතාගෙන නම් හිටියේ මේ ඩිග්රි එක කරන ගමන් BIT(UCSC) එක සයිඩ් එකෙන් අවුරුදු තුනෙන් හතරෙන් හිමීට ගොඩ දාගන්න...එත් මම දැක්ක OUSL එකේ B.Tech - Computer Engineering ඩිග්රි එක තියෙනවා...මට අවුරුදු හතරකට වගේ තමයි උපරිම ඩිග්රි වෙනුවෙන් කාලේ වෙන් කරන්නත් පුළුවන් (දැනටම 21 යි)...දැන් මට දැනගන්න ඕනේ BIT සහා Computer Engineering ඩිග්රි දෙකෙන් මොකක්ද වඩාත්ම පළදායි කියල... :dull: කාලය අවුරුදු හතරකට සීමා වෙන්නත් ඕනේ..Computer Engineering ඩිග්රි එක අවුරුදු හතරක එකක්...හැබැයි ගොඩක් අය කියන විදියට ඕක මලාට අවුරුදු හතරෙන් නම් කරන්න බැහැනේ...අනික මම දැන් මේ රජරට ඩිග්රි එකත් කරන ගමන් කරන නිසා OUSL එකේ ඩිග්රි එක කරනන් ගියොත් පට්ට නාගැනීමක් නාන්න වෙයි නේද??? Computer Engineering එක CS පැත්තට නැඹුරු නිසා මම ආසයි එකට BIT එකට වඩා...අනේ මන්ද...එත් BIT එක කරන්න වුනත් අවුලක් නැහැ මට...උඹලගේ අදහස මොකක්ද??? මට BIT එක නම් බැහැල වැඩ කරන්න පුළුවන්..මට දැනගන්න ඕනේ OUSL එකේ ඩිග්රි එක BIT එකට වඩා අමාරු වෙයිද කියල...මට මගදී අතරමන් වෙන්නත් බැහැ බන්... :no: :no: උඹලගේ උපදෙස් තියෙනවා නම් ඒවත් කියපන්... :yes::yes: උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යමන්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom