මචන්ලා මට ප්‍රශ්නයක් තියෙනවා උඹලගෙන් පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා...මෙහෙමයි සීන් එක... 
මම දැනට Rajarata University of Sri Lanka එකේ B.Sc in Applied Sciences (Internal) ඩිග්රි එක කරනවා...මම එකේ කරන්නේ CS and Mathematics...මේකේ 4th year යනවා නම් කරන්න පුළුවන් CS or Industrial Maths වලින්...මම තාම first year...මම ට්‍රයි කරන්නේ කොහොමහරි Industrial Maths වලින් 4th Year කරගන්න...මට එන්න ඕනේ Software Developing Industry එකට...මම හිතුවේ Maths background එකක් එක්ක CS/IT field එකට එනකොට චාන්ස් එකක් තියෙයි කියල...මොකද මම දැනට මේකේ අවුරුදු තුනක්ම CS කරනවනේ...එත් කොහොමත් මේ ඩිග්රි එක විතරක් කරලා නම් හරියන්නෙත් නැහැ, අනික මට තව එකක් කරන්නම ඕනේ...

මම මේ ලඟක් වෙනකන් හිතාගෙන නම් හිටියේ මේ ඩිග්රි එක කරන ගමන් BIT(UCSC) එක සයිඩ් එකෙන් අවුරුදු තුනෙන් හතරෙන් හිමීට ගොඩ දාගන්න...එත් මම දැක්ක OUSL එකේ B.Tech - Computer Engineering ඩිග්රි එක තියෙනවා...මට අවුරුදු හතරකට වගේ තමයි උපරිම ඩිග්රි වෙනුවෙන් කාලේ වෙන් කරන්නත් පුළුවන් (දැනටම 21 යි)...දැන් මට දැනගන්න ඕනේ BIT සහා Computer Engineering ඩිග්රි දෙකෙන් මොකක්ද වඩාත්ම පළදායි කියල...
කාලය අවුරුදු හතරකට සීමා වෙන්නත් ඕනේ..Computer Engineering ඩිග්රි එක අවුරුදු හතරක එකක්...හැබැයි ගොඩක් අය කියන විදියට ඕක මලාට අවුරුදු හතරෙන් නම් කරන්න බැහැනේ...අනික මම දැන් මේ රජරට ඩිග්රි එකත් කරන ගමන් කරන නිසා OUSL එකේ ඩිග්රි එක කරනන් ගියොත් පට්ට නාගැනීමක් නාන්න වෙයි නේද??? Computer Engineering එක CS පැත්තට නැඹුරු නිසා මම ආසයි එකට BIT එකට වඩා...අනේ මන්ද...එත් BIT එක කරන්න වුනත් අවුලක් නැහැ මට...උඹලගේ අදහස මොකක්ද??? මට BIT එක නම් බැහැල වැඩ කරන්න පුළුවන්..මට දැනගන්න ඕනේ OUSL එකේ ඩිග්රි එක BIT එකට වඩා අමාරු වෙයිද කියල...මට මගදී අතරමන් වෙන්නත් බැහැ බන්...

උඹලගේ උපදෙස් තියෙනවා නම් ඒවත් කියපන්...

උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යමන්...