Baba Vanga's predictions for 2023

mr cuk

Active member
  • Dec 7, 2022
    126
    186
    43
    I got a notification on my computer from MSN, saying "Predictions for 2023 by Baba Vagna."

    What the heck, lets see what this is all about, I said to myself.

    APPARENTLY, this old blind, Balkan, fortune teller has predicted - with accuracy;
    9/11, tensions with North Korea, Brexit, Barack Obama's presidency, the death of Princess Diana ...to name a few.

    Well shes got a few big ones for 2023 on her list.

    In 2023, a "big country" will carry out bioweapons research on people.

    A nuclear power plant explosion in 2023.

    An Alien attack, in which millions will die.

    Human babies grown in labs


    Who knows, maybe we will get the Alien invasion. At least we wont have to go to work the next day. Lets take a look back at this thread at this time in 2023 and see if the old witch got it all correct.😋
     
    • Like
    Reactions: kinkon and sumane20

    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    ඔය බබාද පබාද වැන්ගල මොක්කුද අපේ Legendary චානක්කත් එක්ක compare කරනකොට

    f684eeee-7357-41f4-bb84-faef67a59d20.png
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    බබා වැංගගේ අම්මට හුකන්න මොන රෙද්දක්ද බන් මේ.... 2022 හැපි එන්ඩින්ග් එකට විස වායුවකුත් සෙට් වුනා.... 2023 ඒලියන්ලත් අරින්න එනවලු ඒ අස්සේ :eek: :angry:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    පිටසක්වලයෝ බැරි නම් ඕනි එකෙක් වරෙව්. අපි බය නැ.මයින් ද මාත්තියයි, නාමල් බේබියි රට බේර ගනියි. :lol:

    2012 ලෝක විනාසේ වෙනවා කිව්වා. අදට අවුරුදු 10යි. කියපු දේවල් එකක්වත් උනේ නැනේ. ඕවා එක එක මන්ස්ගාත කාරයෝ කියන දේවල්. අපිටත් බන් ඕවා කියන්න පුළුවන්. තව අවුරුදු 50කින් රසායනික අවි ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා කියන්න පුලුවන්. ඒවගේ දෙයක් ඒ කාලේ වෙද්දි වෙන්න තියන ඉඩ කොහොමත් වැඩියි. ඒවගේම උෂ්ණත්වය ඉහල යනව වගේ දෙයක් උනත් කියන්න පුළුවන්. ඒවත් වෙන්න පුලුවන් දේවල්. ලංකාවේ වගේම මොකක් හරි මිත්‍යාවක් කියපු ගමන් ඒ පස්සේ දුවන පිරිසක් හැම රටේම ඉන්නවා. ඇත්ත දන්න උන් තමුන් ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. මොකා මොන කතා කිව්වත් අපි හැමෝම කවදහරි මැරෙනවානේ.