Baby (2015) Hindi Br Rip ??

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
DVDSCR එක බාලා බැලුවා චාටර්ම නෑ කොලිටිය.
ඕකෙ Rating 9 තිබ්බට පට්ට කියන්න නම් බෑ ඉන්දියා පකිස්තාන් කේස් එක තියෙන්නෙ. ඉනිද්යන් කාරයො ඔටෝ චූන් පාකිස්තානෙට කෙල වෙනකොට ඉතිං උං 10/10 rate කරනවා. :lol:
 
tcpik

Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    පැටියා;17860104 said:
    DVDSCR එක බාලා බැලුවා චාටර්ම නෑ කොලිටිය.
    ඕකෙ Rating 9 තිබ්බට පට්ට කියන්න නම් බෑ ඉන්දියා පකිස්තාන් කේස් එක තියෙන්නෙ. ඉනිද්යන් කාරයො ඔටෝ චූන් පාකිස්තානෙට කෙල වෙනකොට ඉතිං උං 10/10 rate කරනවා. :lol:

    Ahh... ehemada ban. math mee rating thiyena nisa balanna haduwe :D
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    සුපිරි ෆිල්ම් 1ක් බන්....ඉන්දියාවේ මන් බලපු හොදම 1ක..copy 1ක හරි නැති nisae හොද නැහැ වගේ හිතෙන්නේ..ෆුලල් movi 1ක නැහැ එකේ