Baby first birthday

incognito1

Active member
  • Sep 6, 2015
    268
    77
    28
    What would be the best way to celebrate and have some fun on baby's first birthday to make it more memorable?

    I have seen people go for photoshoots and birthday parties but i am not that interested in those
     
    • Like
    Reactions: kinkon

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    ගොන් වැඩ කරන්නේ නැතුව, උඹල රස්සාවක් කරනවා නම් බබාගේ අම්ම තාත්ත දෙන්නම එදාට නිවාඩු දාලා, ලඟම පවුලේ අය ටික විතරක් එකතුවෙලා , ඕනි නම් කොහෙට හරි ගිහින් එකදවසකටවත් ජීවිතේ වින්දපල්ලා
    හොඳ phn එකකින් ෆොටෝ ටිකක් ගනින් ඕනි නම් ළමයට තේරෙන කාලෙට පෙන්නන
    උම්බලටැහැ හිතෙයි ළමය නිසා දවසක් සතුටින් හිටිය කියලා


    බොරුවට ලක්ෂ ධෙක තුනක් වියදම් කරලා බොරු පූචනමට ඉන්න යාලුවන්ටයි බෝසලටයි කන බොන්න දෙන්න ගිහිල්ල එදා දවසයි බදු මුට්ටු ඇස පස් කරන්න තව දවසකුයි ඕක plan කරන්න තව සතියකුයි විතර නාස්ති කරගන්නේ නැතුව

    :baffled: :baffled: :baffled: :baffled: