baby girl name

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,360
    3,750
    113
    70
    Use two simple names, one Sinhalese and one that could be used anywhere. That's what I did for my son. I dropped everything else though my mother didn't really like it. So now he has a first name, middlename and the surname. Simple. We never know where they will eventually end up. Wherever they are, they could use the convenient one that suits the locality.
    exactly. I named my kiddo with one english name and one sinhala/tamil name. very easy to read. :-)
     
    • Like
    Reactions: Asmodeus

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    රටින් යවන්න අයිඩියා ඒකක් තියෙනවා නම් ඉංග්‍රිසියෙන් ලියන්න පුලුවන් කෙටි නමක් දාපන් නැත්නම් උප්පැන්නෙ ඉදලම අරිනවා ලංකාවේ
     
    • Like
    Reactions: lilman

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,815
    16,649
    113
    Colombo
    සරල කෙටි නමක් දාන්න.
    1st name - Sinhala - මේකට ඕන රෙද්දක් දාගන්න. දිව උලුක් නෙවෙයි ගැලවිල වැටෙන්න හරි.
    2nd name - English - මේක සරලව කියන්න පුලුවන් ටිකක් posh නමක් දාන්න.

    වෙන රටකට හරි ගියාම නම කියනවන එකාට දිව උලුක් වෙන්නෙ නැතුව 2nd name එකෙන් හරි කියන්න පුලුවන් නමක් වෙන්නෝනෙ.
     
    • Like
    Reactions: lilman