Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Baby Items අඩුවට ගන්න තැනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම hospital list එක ready කරගන්න. අනිත් ඒවා බබා ගෙදර ගෙනත් ලෑස්ති කරගන්න.

නැපි ගොඩක් ඕනි වෙනවා.තව ඔතන්න බ්ලැන්කට් / ෆ්ලැනල් , පිහිදන්න බේබි තුවා ඕනි වෙනවා . ගෙදර මහන්න දන්නා එක්කෙනෙක් ඉන්නවනම් මේවා කරගන්න පුළුවන් වියදම් අඩුම සහ quality වැඩිම විදිහ තමයි රෙදි ගෙනැල්ල මහන එක. හැබැයි overlock හරි zig zag හරි මහන්න පුළුවන් මහන මැෂිමක් තියෙන්න ඕනි. මල්පීස් , මස්ලින්, ෆ්ලැනල් වගේ රෙදි අවශ්‍ය ප්‍රමාණයට නුගේගොඩ මංජරී එකෙන් , මහරගම හේමන්තා tex එකෙන් හෝ පමුණුවේ CIB එකෙන්, අරගෙන අවශ්‍ය sizes වලින් මහගන්න පුළුවන්. මංජරී , හේමන්තා home deliver කරනවා. CIB එකට නම් යන්න ඕනි. තව ඔයාලට කිට්ටු ලොකු fabric shops තියෙනවනම් (තිලකවර්ධන, Kandy etc. ) ඒවාට call කරලා බලන්න. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ තියෙන රෙදි වල ෆොටෝස් එවනවා. එකෙන් කැමති ඒවා තෝරාගෙන order කරන්න පුළුවන්.

අනිත් ක්‍රමය තමයි ඔක්කොම ready made ගන්න එක.

Velona හොඳයි . හැබැයි සීමිත බඩු ටිකක් තියෙන්නේ. But reliable fabric quality

Elegant smockers /Blooms and Butterflies /babyspace ලගේ සමහර ඒවා overpriced.

Facebook එකේ මේ කට්ටිය හොඳයි. මම ගත්තු අය තමයි

https://www.facebook.com/NewBornBabyClothesByAnushka/

https://www.facebook.com/beekidslk/

https://www.facebook.com/Anuki07/

https://www.facebook.com/Kishara-Embroidery-Readymade-Center-468932013142255/

අන්තිමට දාපු එක්කෙනාගෙන් මම තාම ගත්තේ නෑ. නමුත් එයාගේ ලස්සන designs තියෙනවා.

Baby cologne , soap ,nappywash, nappy rash cream එහෙම Supermarket හරි ළඟ pharmacy එකෙන් ගෙන්න ගන්න. මුල කාලෙට පොඩි ප්‍රමාන වලින් ගන්න . ඒ brands වල බබාට allergies එනවද නැද්ද කියල බලල bulk ගන්න. නැත්තම් අපරාදේ.

ඉතුරු hardware items එක තැනකින් ගෙන්න ගන්න . නැත්තම් තැන තැනින් ගත්තම delivery fees add වෙලා ලාබයක් නැති වෙනවා.

නුගේගොඩ මංජරී එකේ අනිත් baby items තියෙනවා. Call කරලා බලන්න. එහෙම නැත්තම් kidzcare .lk වගේ physical shop එකකින් කරන site එකකින් ගෙන්න ගන්න.

Diapers පොඩි packet එකක් හෝ දෙකක් supermarket එකෙන් මුලින් ගන්න. පස්සේ බබා ගෙදර ගෙනැල්ල එයාට හොඳ, බර අනුව sizes අනුව diapers stock කරගන්න. Bulk deals වලට මෙයාල හොඳයි .

https://m.facebook.com/diaperdeal/

බබාට අන්දන නැපි,diapers, baby frocks, රෙදි, සබන් සහ feeding bottles /pacifiers හොඳ ඒවා ගන්න බලන්න. අඩු ගානේ මුල් මාස 6 වෙනකන් වත්.

Good Luck and all the best!

[QUOTE="The Lady, post: 26853452, member: 577012"] ඉස්සෙල්ලම hospital list එක ready කරගන්න. අනිත් ඒවා බබා ගෙදර ගෙනත් ලෑස්ති කරගන්න. නැපි ගොඩක් ඕනි වෙනවා.තව ඔතන්න බ්ලැන්කට් / ෆ්ලැනල් , පිහිදන්න බේබි තුවා ඕනි වෙනවා . ගෙදර මහන්න දන්නා එක්කෙනෙක් ඉන්නවනම් මේවා කරගන්න පුළුවන් වියදම් අඩුම සහ quality වැඩිම විදිහ තමයි රෙදි ගෙනැල්ල මහන එක. හැබැයි overlock හරි zig zag හරි මහන්න පුළුවන් මහන මැෂිමක් තියෙන්න ඕනි. මල්පීස් , මස්ලින්, ෆ්ලැනල් වගේ රෙදි අවශ්‍ය ප්‍රමාණයට නුගේගොඩ මංජරී එකෙන් , මහරගම හේමන්තා tex එකෙන් හෝ පමුණුවේ CIB එකෙන්, අරගෙන අවශ්‍ය sizes වලින් මහගන්න පුළුවන්. මංජරී , හේමන්තා home deliver කරනවා. CIB එකට නම් යන්න ඕනි. තව ඔයාලට කිට්ටු ලොකු fabric shops තියෙනවනම් (තිලකවර්ධන, Kandy etc. ) ඒවාට call කරලා බලන්න. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ තියෙන රෙදි වල ෆොටෝස් එවනවා. එකෙන් කැමති ඒවා තෝරාගෙන order කරන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි ඔක්කොම ready made ගන්න එක. Velona හොඳයි . හැබැයි සීමිත බඩු ටිකක් තියෙන්නේ. But reliable fabric quality Elegant smockers /Blooms and Butterflies /babyspace ලගේ සමහර ඒවා overpriced. Facebook එකේ මේ කට්ටිය හොඳයි. මම ගත්තු අය තමයි [URL]https://www.facebook.com/NewBornBabyClothesByAnushka/[/URL] [URL]https://www.facebook.com/beekidslk/[/URL] [URL]https://www.facebook.com/Anuki07/[/URL] [URL]https://www.facebook.com/Kishara-Embroidery-Readymade-Center-468932013142255/[/URL] අන්තිමට දාපු එක්කෙනාගෙන් මම තාම ගත්තේ නෑ. නමුත් එයාගේ ලස්සන designs තියෙනවා. Baby cologne , soap ,nappywash, nappy rash cream එහෙම Supermarket හරි ළඟ pharmacy එකෙන් ගෙන්න ගන්න. මුල කාලෙට පොඩි ප්‍රමාන වලින් ගන්න . ඒ brands වල බබාට allergies එනවද නැද්ද කියල බලල bulk ගන්න. නැත්තම් අපරාදේ. ඉතුරු hardware items එක තැනකින් ගෙන්න ගන්න . නැත්තම් තැන තැනින් ගත්තම delivery fees add වෙලා ලාබයක් නැති වෙනවා. නුගේගොඩ මංජරී එකේ අනිත් baby items තියෙනවා. Call කරලා බලන්න. එහෙම නැත්තම් kidzcare .lk වගේ physical shop එකකින් කරන site එකකින් ගෙන්න ගන්න. Diapers පොඩි packet එකක් හෝ දෙකක් supermarket එකෙන් මුලින් ගන්න. පස්සේ බබා ගෙදර ගෙනැල්ල එයාට හොඳ, බර අනුව sizes අනුව diapers stock කරගන්න. Bulk deals වලට මෙයාල හොඳයි . [URL]https://m.facebook.com/diaperdeal/[/URL] බබාට අන්දන නැපි,diapers, baby frocks, රෙදි, සබන් සහ feeding bottles /pacifiers හොඳ ඒවා ගන්න බලන්න. අඩු ගානේ මුල් මාස 6 වෙනකන් වත්. Good Luck and all the best! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom