මට Bacardi එකක් ගහන්න හිතුනා..මේකක් කියක් වගේද වෙන්නේ මෙහෙ?
නිකන් shandy කරලා ගැහුවහකිද නැත්තම් වෙන මොනවා හරි ඕනද ගහන්න?
අඩේ මමත් ඕකක් බීල නෑ පුටෙ
තනියෙන් බොන එක හරි නෑ නේ සෙට් වෙලා බොමුද
ඕකක් තුන්දාස් ගානක් ද කොහෙද වෙනව

"බො" කිව්වොත් බොලත් නොයන තැනක් නැනේ..![]()


koheda ban meuwa ganna thiyenne?menna mekath ekka mix karapan.supiri..
![]()
hondai.gaanata kick wenawa.... cock or monawa hari juice ekak ekka gahapan.... kabaraya na. gaanata wadinne..![]()

koheda ban meuwa ganna thiyenne?


